Watch Trailer

Crash Landing on You AKA Sarangeui bulsachak [E11] Sinhala Subtitles | සේරි පසුපස මාරයෙක්.. [සිංහල උපසිරසි]

දැන් නම් සතුටුයි නේද?කොහොමහරි, රි ජෙයෝන්ග් හ්‍යොක් දකුණට ආවානෙ. හැබැයි එයා ආවේ සේරිව බලන්න හිතන් නෙවේ. චෝ චෙයෝල් ගන්ග් ගෙන් සේරිව ආරක්ෂා කරන්න! පහුගිය කොටසින් දකින්න ඇති, මන් බොක් ඔරලෝසුව ගෙනැත් දුන්න නිසා චෝ චෙයෝල්ට විරුද්ධත්ව තියන සාක්ෂි උසාවියට ඉදිරිපත් කරන්න කැප්ටන් රි ට පුලුවන් වුනා. ඒ වගේම එය…

දැන් නම් සතුටුයි නේද?කොහොමහරි, රි ජෙයෝන්ග් හ්‍යොක් දකුණට ආවානෙ. හැබැයි එයා ආවේ සේරිව බලන්න හිතන් නෙවේ. චෝ චෙයෝල් ගන්ග් ගෙන් සේරිව ආරක්ෂා කරන්න!

පහුගිය කොටසින් දකින්න ඇති, මන් බොක් ඔරලෝසුව ගෙනැත් දුන්න නිසා චෝ චෙයෝල්ට විරුද්ධත්ව තියන සාක්ෂි උසාවියට ඉදිරිපත් කරන්න කැප්ටන් රි ට පුලුවන් වුනා. ඒ වගේම එයාගෙ අයියගෙ මරණෙට හේතුව හැමෝම ඉස්සරහා එළිදරව් වුනා. චෝ චෙයෝල් හැම චෝදනාවකටම වැරදිකාරයා වුනාට පස්සෙ එයාට දඩුවම් නියම වුනා. ඒත් චෝ චෙයෝල්ගෙ රහසිගත ට්‍රක් කණ්ඩායම එයාව බේරගත්තා. චෝ චෙයෝල් බේරිලා, කැප්ටන් රි ට අනතුරු ඇඟෙව්වා සේරිව මරනවා කියලා. පුලුවන් නම් දකුණට ඇවිත් සේරිව බේරගන්න කියලා එයා කැප්ටන් රි ට කිව්වා. කැප්ටන් රි දකුණට ගියේ කොහොමද කියනෙක රහසක්. ඒත් කැප්ටන් රි ව ආයිට්ග් උතුරට එක්ක ගෙන එන්න කැප්ටන් රි ගෙ තාත්තා කණ්ඩායමක් පිටත් කරා. ඒ කණ්ඩායමට ඉන්නෙ කැප්ටන් රි ගෙ සගයො හතර දෙනයි, මන් බොක් නුයි.

පහුගිය කොටස අවසාන වුනේ පුදුමයක් එක්ක. ඒ තමයි Kim Soo Hyun එහෙමත් නැත්නම් My love from another star එකේ හිටපු අනන්තෙන් ආපු කුමාරයා පොඩි කොටසකට රඟපාන්න එකතු වෙලා හිටිය එක. ඇත්තටම ඒක cameo එකක්, එහෙමත් නැත්නම් අපි සිංහලෙන් කියනවා බොහොම ජනප්‍රිය නළුවෙක් නාට්‍යයක පොඩි කොටසකට පෙනී හිටීමක් කියලා. මේ cameo එක ගැන කිව්වොත්, Kim Soo Hyun රඟපාන්නෙ දකුණු කොරියාවට යවපු, උතුරු කොරියානු ඔත්තු කාරයෙක් විදියට. Secretly, Greatly (2013) කියන චිත්‍රපටයට Kim Soo Hyun රගපාපු චරිතයම තමයි මේ Crash landing on you වෙනුවෙනුත් ඔහු ඉදිරිපත් කරන්නෙ. Won Ryu Hwan කියන්නෙ ඒ චරිතයෙ උතුරු කොරියානු නම, දකුණු කොරියානු නම තමයි (Dong Guu) දොන්ග් ගූ කියන්නෙ.

ඉතින් අපි බලමු ඊලඟට මොකක් වෙයිද කියලා.

ආයුබෝවන්!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

7,473 downloadsDownload Crash.Landing.on_.You_.S01E11.Baiscopelk.com_.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

7,473 downloadsDownload Subtitles37 KB

29 comments

  1. Anonymous

    ❤❤❤ sub එක එනකන් බලාගෙන ඉන්නේ...ජය✌

  2. Pradeep Hashan Kumara

    sub ekata thank you akke ....

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  4. Shadow125

    Thanks :) :)

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. randeniya MAX

    ithuru episode tikath ikmanata onaaaa

  7. Anonymous

    උපසිරසියට ස්තූතියි! ජය වේවා

  8. Dilruk

    Tnk u sub ekta❤️

  9. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  10. mgsdw

    Akke e10-e11 Madden special episode ekak thiyenwaneda???
    Ekata sub dennadda????

    1. Helili Hemamali

      Na. Episode 10.5 ta english subtitle ekak release wela na. E wagema eke yanne mul episode 10 wuna dewal, characters gana. Drama eke story ekata eka ayithi wenne na.

  11. Poorna Akalanka

    Akke Blood KDRAMA eke sinhala sub denna puluwanda??

    1. Helili Hemamali

      ඒකෙ අන්තිමට දුක හිතෙනවා නේද

  12. Gopala

    ela elasupiriupiriupiri
    the rebel korean tv series ekata sub eka plz

  13. sachinda86

    ඔයාගේ උත්සහය අගය කරනවා මම , වනිශෙඩ් (2018) කොරියන් මුවි එකට සබ් දෙන්නකො පුලුවන්නම්. එකේ එන්ග්ලිශ් සබ් එකවත් හොයාගන්න බෑහෑනේ

  14. Sanjaya

    සිංහල උපසිරසිට ‍බොහොම ස්තුතියි Sis
    -කරන කියන යහපත් දේ සාර්ථක වේවා-
    තෙරැවන් සරණයි-

  15. sachinda86

    ජීවිතේ දුක සතුට දෙකම අපිට තියෙනවා එක නිසා දුකයි කියලා හරියන්නේ නෑ නේද හෙළලි. පුලුවන්නම් ඒ kdrama එකත් බලන්න. ඔයාට ගොඩාක් පින් අර මම කියපු එකට සුබ් එක දාන්න පුලුවන්නම්. vanished (2018)

  16. Ak presents

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි . ඔයා මහන්සියෙන් හදපු subtitle එක නිකන් බාගන්න හිත දුන්නෑ.. ඒ නිසා comment එකකින් වත් ස්තුති කරන්න ඕනී...❤️

  17. nisalasewana

    mee series eken passe MEMORIST (2020) ekata sub dennakoo plz.

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. supun sachintha

    thanks dear

  20. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා!
    දිගටම සබ් දෙමු ආ..
    ජය!

  21. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

  22. Prabuddha Kulatunga

    kammali natuwa balanna puluwan kataawak :D :D

  23. Prasad bls

    Love story බලනව නම් බලන්න ඕනේ කොරියානු ඒවා තමයි. Thanks for you

  24. malith sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි

  25. malith sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි❤

  26. Nilush Angana

    Sub ekata thanx

  27. Dilanka Maduwantha

    T
    H
    A
    N
    K
    X....!