Watch Trailer

Crash Landing on You AKA Sarangeui bulsachak [E12] Sinhala Subtitles | සුබ උපන්දිනයක් සේරි.. [සිංහල උපසිරසි]

ඔන්න අපි 12 වෙනි කොටසටත් ආවා. සේරි, කැප්ටන් රි දෙන්නගෙ ආදරේ දිනයිද? ගු සෙයුන්ග් ජූන්, ඩෑන් දෙන්නා මොනවා කර ගනීවිද? චෝ චෙයෝල් ගන්ග් ව පරද්දන්න, කැප්ටන් රි ට පුලුවන් වෙයිද? මේ හැම ප්‍රශ්නයක්ම තව කොටස් හතරක් යද්දී විසඳගන්න පුලුවන් වෙයි. පහුගිය කොටසෙ දකින්න ඇති, දකුණට ආව කැප්ටන් රි ව, සේරි වෙනස් කරපු හ…

ඔන්න අපි 12 වෙනි කොටසටත් ආවා. සේරි, කැප්ටන් රි දෙන්නගෙ ආදරේ දිනයිද? ගු සෙයුන්ග් ජූන්, ඩෑන් දෙන්නා මොනවා කර ගනීවිද? චෝ චෙයෝල් ගන්ග් ව පරද්දන්න, කැප්ටන් රි ට පුලුවන් වෙයිද? මේ හැම ප්‍රශ්නයක්ම තව කොටස් හතරක් යද්දී විසඳගන්න පුලුවන් වෙයි.

පහුගිය කොටසෙ දකින්න ඇති, දකුණට ආව කැප්ටන් රි ව, සේරි වෙනස් කරපු හැටි. කතාවෙ මුල් කොටස් වල පෙන්නුවේ උතුරට ගිය සේරි මුහුණ දුන්න අත්දැකීම්, කැප්ටන් රි එයාට උදව් කරපු හැටි. ඔන්න දැන් පෙන්නන්නෙ දකුණට ගිය කැප්ටන් රි ට, සේරි උදව් කරන හැටි. හැබැයි ඇත්තටම උදව්ව වෙන්නෙ සේරිට. සේරිගෙ පණ බේරගන්න එක තමා කැප්ටන් රි ගෙ ලොකුම අරමුණ. ඒ අතරෙ කැප්ටන් රි ව උතුරට එක්ක එන්න ආව පස්දෙනාගෙ කල්ලිය මුහුණ දුන්න රසවත් අත්දැකීම් දකින්න ඇති. බලමු අදවත් එයාලට කැප්ටන් රි ව මුණ ගැහෙයිද කියලා.

චෝ චෙයෝල් ගෙ ව්‍යාපාර සේරම කඩා වැටුන නිසා, ගූ සෙයුන්ග් ජූන්ටත් යන එන මං නැති වුනා. අන්තිමේ හැමදාම ඩෑන්ට පිහිට වුන සෙයුන්ග් ජූන්ට, ඩෑන් පිහිට වුනා. පේන විදියට සෙයුන්ග් ජූන් ට ඩෑන් ගැන හිතක් පහල වෙලා වගේ.

පහුගිය කොටසෙ අවසානයෙත් සුපුරුදු පරිදි පුදුමයක් තිබ්බා. ඩෑන්, කාරෙකේ එන ගමනුත් සෙයුන්ග් ජූන්ගෙන් පැණි රස මොකුත් තියනවද කියලා අහනවනෙ. මූඩ් එක වෙනස් කරන්න පැණිරහ කන පුරුද්ද ඩෑන්ට පුරුදු කරලා තියෙන්නෙ වෙන කවුරුවත් නෙවේ, අපේ සේරි තමයි!

අපි එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු.

ආයුබෝවන්!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

6,914 downloadsDownload Crash.Landing.on_.You_.S01E12.Baiscopelk.com_.zip40 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

6,914 downloadsDownload Subtitles40 KB

19 comments

  1. maikee

    මමයි 1 ට ඩව්න්ලොඩ් කලේ. තැන්ක්ස්

  2. Pradeep Hashan Kumara

    sub ekata thank you akke

  3. Krishan NiShalya

    thawa 4i ♥♥

  4. Ak presents

    දවල් ඉදන් බලන් හිටියේ...Tnx ❤️

  5. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  7. Shadow125

    Tnx.. :) :)

  8. Tharushi

    Thank you akke...

  9. Ishan Madusha

    ස්තූතියි උපසිරැසියට

  10. nisalasewana

    mee series eken passe MEMORIST (2020) ekata sub dennakoo plz.

  11. Myunghoo

    Meaw the secret boy drama ekata sinhala subtitles dennoooo

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා!
    දිගටම සබ් දෙමු ආ..
    ජය!

  14. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

  15. Prabuddha Kulatunga

    sub maru.. :D

  16. malith sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි❤

  17. malith sandeepa

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි❤

  18. Nilush Angana

    Sub ekata thanx

  19. Dilanka Maduwantha

    Thans

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.