සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 මාර්තු හත් වෙනි දින amazon prime හරහා නිකුත් වූ Kamathipura වෙබ් කතා මාලාවේ දෙවෙනි කතාංගය වෙනුවෙන් උපසිරැසි අරගෙනයි මං අද ඔයාලා හමුවට ආවේ. පහුගිය කොටසෙදි, කාමාතිපුර නගරයේ හිටිය ගණිකාවක් අභිරහස් ලෙස මියගියාට පස්සේ පොලිස් ප…

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 මාර්තු හත් වෙනි දින amazon prime හරහා නිකුත් වූ Kamathipura වෙබ් කතා මාලාවේ දෙවෙනි කතාංගය වෙනුවෙන් උපසිරැසි අරගෙනයි මං අද ඔයාලා හමුවට ආවේ.

පහුගිය කොටසෙදි,

කාමාතිපුර නගරයේ හිටිය ගණිකාවක් අභිරහස් ලෙස මියගියාට පස්සේ පොලිස් පරික්ෂක අදිති මේ ඝාතනය ගැන විමර්ශන ආරම්භ කරත් කාමාතිපුර කිසිම කෙනෙක්ගෙන් මේ මළ සිරුර හඳුනා ගන්න සහයක් ලැබෙන්නේ නෑ. ඒ නිසාම අදිතිට සිද්ධ වෙනවා ප්‍රහාර්ව මුණ ගැහිලා මේ මියගිය කාන්තාව සේවය කළේ මොන ගණිකා නිවාසෙද කියලා දැන ගන්න. ඒත් අදිතිගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කලින් ප්‍රහාර් අදිතිගෙන් අමුතු ප්‍රශ්න දෙකක් අහනවා.

අද කොටසෙන්

අදිති තවත් අමාරුවේ වැටෙන සිද්ධියක් අද කොටසෙන් සිද්ධ වෙනවා. පළමු මරණයේ උණුසුම යන්නත් කලින් කාමාතිපුරේ පදිංචි ගණිකාවක් නැවත ඝාතනය වෙනවා. පෙර ඝාතනයේ විමර්ශන අවසන් කරන්න කලින් අදිතිට සිද්ධ වෙනවා මේ ඝාතනයේ විමර්ශනයත් ආරම්භ කරන්න. විශේෂත්වය තමයි මේ කාන්තාවගේ සිරුරේත් පෙර මළ සිරුරේ දකින්න ලැබුණු ගෝනුසු ටැටූ එක දකින්න තියෙනවා.

මීළඟ කොටසෙන් හමුවෙමු. සුබ දවසක් වේවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HDRip පිටපත් සඳහා වලංගු වේ.

2,411 downloadsDownload KP-S01-E02.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රේණුකා සුභාෂිණි

Subtitles

2,411 downloadsDownload Subtitles18 KB

12 comments

  1. Anonymous

    thanks akke

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට Cuckoo ​ටැමිල් ෆිල්ම් එකට සබ් දෙනවද පුළුවන් නම්

  3. yohan

    thanks ithuru tikath ikmanin demu..

  4. Chandima Prasad

    Thanks Sub Ekata....

  5. Kavindu

    Thanku thanku
    Ekin ekata comment nokarata tharaha wenna epa hodai api meka balanawa
    Thwa me wage thriller type series denna language eka moka wunath awlak na

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  7. Anonymous

    තෑන්ක්ස්

  8. Prasad

    Super police ram charange film eke sinhala subtitles dannako

  9. Anonymous

    අක්කගෙ මහන්සියටනං ගොඩක් ස්තුතියි.එව්නාට කතාවනං අන්තිමයි..ප්‍රධාන නිලිය රඟපානව හරිම අව්ල්..රේණු අක්කගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු උනා.

  10. Tharaka

    Thanks for sub nangi
    Jayen jayama wewa...!!!

  11. Tharaka

    Subata thanks nangi
    Jayen jayma wewa...!!!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P