තිලිණ දඩයක්කාරයන්ගේ ආගමනය හාප්ට එතරම් සුබදායක නම් නෑ. සටනින් තුවාල ලබා සුව වෙමින් සිටින අතරතුරේ සිදුවන මේ සිදුවීම් නිසා හාප් වෙඩි කෑ ඌරෙක් මෙන් හැසිරෙද්දි මොලයට පෙර හදවතට ලේ පොම්ප වෙන අවස්තාවක ඔහුගේ තීරන තීන්දු නම් තමන්ගේම සොහොනට කන ලගින් යන තරමේ අවධානමත් ගන්න ඒවා වෙනවා. පෙර කතා කොටසේ චෙස්ටෆීල්ඩ් ස…

තිලිණ දඩයක්කාරයන්ගේ ආගමනය හාප්ට එතරම් සුබදායක නම් නෑ. සටනින් තුවාල ලබා සුව වෙමින් සිටින අතරතුරේ සිදුවන මේ සිදුවීම් නිසා හාප් වෙඩි කෑ ඌරෙක් මෙන් හැසිරෙද්දි මොලයට පෙර හදවතට ලේ පොම්ප වෙන අවස්තාවක ඔහුගේ තීරන තීන්දු නම් තමන්ගේම සොහොනට කන ලගින් යන තරමේ අවධානමත් ගන්න ඒවා වෙනවා.
පෙර කතා කොටසේ චෙස්ටෆීල්ඩ් සහ ග්‍රේස්ගේ සැලසුමට අනුව ආණ්ඩුකාර ඝාතනයට හසු කර ලණ්ඩන් බලා නෟකාගත කෙරූ බෙන්ටන්ට උදා වී තිබෙන්නෙ ඉතාමත් කටුක ඉරණමක්. හැබැයි මිනිහට නම් ඔිවා උරුමයි.ඒත් අපි හැමෝම දන්න විදියට නරකට ආයුෂ බොහෝමයි. කොහොමින් කොහොම හරි මිනිහා මෙදා පොටෙත් අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න පසුබට වෙන එකක් නෑ. අපි බලමු.
මේ වන විට බ්ලැක් වුල්ෆ් සංවිධානය මූල්‍යමය අතින් සහ විස්වාසය අතින් පසු බසිනවා.මේ නිසා සොකොනන් හා මයිකල් අතර විවිධ ගට්ටනයන් පවා ඇතිවෙන්න පටන් අරගන්නවා. සෘජු නොවූ තීරන නිසා අමාරුවෙන් අමාරුවට වැටෙන බ්ලැක් වුල්ෆ් සංවිධානයේ ඉදිරි සැලසුම් වලට හොද අඩිතාලමක් වැටෙන සිදුවීම් සිදුවෙන එපියක් නිසා අනාගතයට බියෙන් සිටින මයිකල්ලාටනම් මේක හොද පෙරනිමිත්තක්.
මේ අතර එලිසබෙත් වැන්දඹුව හා ඩග්ලස් බ්‍රවුන් අතර සිදුඋන විවාහ යෝජනාව විවාහයකට වඩා ව්‍යාපාරික ගනුදෙනුවකට සමානයි කිවුවොත් නිවරදී. ඒ නිසාම සහෝදරයින් දෙපල අතරේ නොහොද නෝක්කාඩුකම් ඇතිවීමට පටන් ගන්නවා. මැල්කම්ට නැවතත් ඔවුන්ගේ සමාගම ආරම්භ කිරීමට අවශ්‍ය වන අතර ඩග්ලස් එක එල්ලේ පවසා සිටින්නෙ ඔහුට ලැබී ඇති මේ අවස්තාව නිසා එසේ සිදු කිරීමට අවශ්‍ය නොවන බවයි.
එසේම ග්‍රාන්ට් අලුත්ම සැලැස්මක් සමගින් වැඩ පටන් ගන්න සූදානම් වෙනවා.එහි ප්‍රතිපලයක් විදියට කාට හෝ මැරුම් කන්න වෙන බවක් තමයි පෙනෙන්නෙ. හාප්ගේ ගමනේ කෙලවර ඔහුගේ පැරනි මිතුරන් හා නැවත එක්වීමත් අලුත් මිතුරන් එකතු කරගැනීමත් බව මේ එපියෙන් පැහැදිලි වේවි. ඒ වගේම අලුත් ආණ්ඩුකාරයාගේ නිවසේ තත්වයත් බෝහෝ සෙයින් උණුසුම් වෙලා.
අද කතාව ඔය විදියට ගලාගෙන යන්න ඉඩ හැරලා තුන්වෙනි කොටසත් එක්ක මම ආපහු එන්නම්….ජය වේවා !!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,334 downloadsDownload Frontier-S02-E02.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රගීත් චමල්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-07-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රගීත් චමල්ක
Subtitles
4 comments
sachintha
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
sagara
thanks bro digatama sub eka ona season okkotama
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Frontier [S02 : E02] Sinhala Subtitles | සතුරු ආරවුල් මැද මිතුරු හවුල් [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/06/Frontier-S02-Cover.jpg)



සිංහල උපසිරැසියට ස්තූතියි