ලාවට +18 දර්ශනයක් සහිතයි. ඒක වෙන්න පුලුවන් සොකොනන්ගේ හා මයිකල්ගේ ආදර කතාවේ ආරම්බය. කවුද දන්නෙ ඔිවා, ලිංගිකව එකතු උනු පලියට කොහෙද ආදර කතා නිර්මානය උනේ. හරි ඒ කොහොම උනත් ඔන්න ඒ වෙලාවටම ඔවුන්ව පුදුම කරමින් හාප් කඩා පාත් වෙනවා එතනට. සතුට මුසු කම්පනයෙන් යුතුව මයිකල් හා සොකොනන් ඔවුන්ගේ පැරනි සගයාව පිලිගන…

ලාවට +18 දර්ශනයක් සහිතයි. ඒක වෙන්න පුලුවන් සොකොනන්ගේ හා මයිකල්ගේ ආදර කතාවේ ආරම්බය. කවුද දන්නෙ ඔිවා, ලිංගිකව එකතු උනු පලියට කොහෙද ආදර කතා නිර්මානය උනේ. හරි ඒ කොහොම උනත් ඔන්න ඒ වෙලාවටම ඔවුන්ව පුදුම කරමින් හාප් කඩා පාත් වෙනවා එතනට. සතුට මුසු කම්පනයෙන් යුතුව මයිකල් හා සොකොනන් ඔවුන්ගේ පැරනි සගයාව පිලිගන්නවා. ඒක තමයි ඔවුන්ගේ අලුත්ම සැලැස්මේ ආරම්භය.
බෙන්ටන්ගේ තත්වය නම් දැන් සෑහෙන යහපත් අතට හැරිලා. ඔහු දැනටම යාත්‍රිකයන් ඔහුගේ පැත්තට නම්මවාගෙන අවසානයි. ඔන්න අද තමයි ඔහු පලා යාමේ පලමු පියවර තියන්නෙ. ඒල් නිවසත් ගණිකා මඩමක් ගානට වැටිලා වගේම චෙස්ටෆිල්ඩ්ගේ ක්‍රියා කලාපය නිසා ග්‍රේස්ට මල පැනලා ඉන්නෙ. ඇයට ඇයගේ අයිතිය පෙන්වා දීමට නොහැකි උනොත් ඒල් නිවසත් ඇයට අහිමි වෙයි. මේ නිසා ග්‍රේස් තම පියාගේ අයිතීන් සොයා යාමට තීරනය කරනවා.
බ්‍රවුන් සහෝදරයන්ගේ අමනාපය ප්‍රයෝජනයට ගත් ග්‍රාන්ට් විසින් වැන්දඹුවගේ වයාපාරයට විසාල පාඩුවක් සිදු කරනවා.නමුත් ඒ සැලැස්ම සාර්තක උවත් එයින් ඇතිවෙන අතුරු ප්‍රතිපල නිසාඅගනා දීමනාවක් ඔහුට අහිමි වෙනවා. මේ හේතුව නිසාම එලිසබෙත් කෙරේ ඔහුගේ ඇති වෛරය තව තවත් දලුලා වැඩෙනවා.
මේ අතර හාප් සහ මයිකල් එකතුව සොකොනන්ගේ අමනාපය මැද අලුත් සැලැස්මට අත්පොත් තබනවා. මේ අලුත් සැලැස්මෙන් නම් HBC සමාගමට අති විශාල පාඩුවක් සිද්ද වේවි. සැලැස්ම ක්‍රියාවට නගන්න යන අතර මැද්දෙ විසාල තර්ජනයක් හාප්ට සහ සංගමයට එල්ල වෙනවා.නූලෙන් බේරෙන්නෙ. ඒ අතරම මේ සැලැස්මට දායකත්වය පිනිස මේවර සොකොනන්ගේ පැරනි පෙම්වතාගේද දායකත්වය ඔවුන් විසින් ලබා ගන්නවා.
සැලැස්ම සාර්තක වේවිද නොවේවිද කියලා ඔයාලා බලන අතරේ හතරවන කොටසින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මන් යනවා…සුබ දවසක් !!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,224 downloadsDownload Frontier-S02-E03.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රගීත් චමල්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-07-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රගීත් චමල්ක
Subtitles
4 comments
Supun Kaushalya
Rawidu Shehan
aluth katha dunnata maga nawaththapuwa aaye dennathi paataii..... the terror eema denna puluwannam hodaii
Sagara Sewwa
thanks bokka
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Frontier [S02 : E03] Sinhala Subtitles | අලුත් සැලැස්මක් [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/06/Frontier-S02.jpg)



තෑන්ක්ස් සහෝ