සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 මාර්තු හත් වෙනි දින ඇමසෝන් ප්‍රයිම් හරහා නිකුත් වූ Kamathipura වෙබ් කතා මාලාවේ දෙවෙනි කතාංගය වෙනුවෙන් උපසිරැසි අරගෙනයි මං අද ඔයාලා හමුවට ආවේ. පහුගිය කොටසෙදි, කාමාතිපුර දෙවන ඝාතන සිද්ධිය වාර්තා වෙද්දි මේ විමර්ශන වලට ප්‍රහා…

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 මාර්තු හත් වෙනි දින ඇමසෝන් ප්‍රයිම් හරහා නිකුත් වූ Kamathipura වෙබ් කතා මාලාවේ දෙවෙනි කතාංගය වෙනුවෙන් උපසිරැසි අරගෙනයි මං අද ඔයාලා හමුවට ආවේ.

පහුගිය කොටසෙදි,

කාමාතිපුර දෙවන ඝාතන සිද්ධිය වාර්තා වෙද්දි මේ විමර්ශන වලට ප්‍රහාර් අදිතිට උදව් කරනවා. ප්‍රහාර්ගේ උදව් නිසාම අදිතිට අදාල මිනීමරුවන් අත්අඩංගුවට ගන්න හැකි වෙනවා. ඝාතනයට ලක්වුණු හැම කාන්තාවකගේම අත්වල තිබුණ ‌ගෝනුසු ටැටූ එක නිසා අදිති යම් කැළඹීමකින් ඉන්නෙ. මේ ගෝනුස්සන් අදිතිගේ ජීවිතේට මොකක් හරි ලොකු බලපෑමක් කරලා තියෙනවා. අදිති‌ එයාගේ මනසට වද දුන්න ප්‍රශ්නයක් ගැන ප්‍රහාර් එක්ක කතා කරද්දි, ප්‍රහාර් කියනවා අදිති‌ගේ ඇත්ත දෙමව්පියන් ඉන්නේ සෝනාචාරි වල වගේම අදිති අද ඔය වගේ තැනක ඉන්නේ ප්‍රහාර් නිසා කියලා.

අද කොටසෙන්

අද කොටසෙන් ප්‍රහාර් කියපු විස්තර වල විදියට අදිති එයාගේ සැබෑ දෙමව්පියන් හොයන් යනවා. ඒ අතරෙදි කාමාතිපුර තවත් ගණිකාවක් මිය යනවා.

මීළඟ කොටසෙන් හමුවෙමු. සුබ දවසක් වේවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HDRip පිටපත් සඳහා වලංගු වේ.

2,132 downloadsDownload KP-S01-E04.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රේණුකා සුභාෂිණි

Subtitles

2,132 downloadsDownload Subtitles15 KB

9 comments

  1. Chandima Prasad

    Thanks Subhashini sub ekata........

  2. Tharaka

    Thanks sis

  3. Tharaka

    Sunflower hindi series ektath sub denna plz

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  5. Suranjan

    Thanks....jayawewa....!

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  7. Anonymous

    ඉක්මනට ඉතිරි ටිකත් ඕනා

  8. Tharaka

    Subata thanks nangi
    Jayen jayma wewa...!!!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P