Disney Hotstar වෙතින් නිකුත් කළ අලුත්ම සහ ප්‍රථම මලයාලම් වෙබ් කතාමාලාව වගේම ප්‍රධාන ගණයේ පළමු මලයාලම් වෙබ් කතාමාලාව එක්ක තමා දැන් කිහිපයක ඉඳන් ඔයාලා එකතු වෙලා ඉන්නේ. මේ වෙද්දී 7.3ක IMDb අගයක් අරගෙන ඉන්න Kerala Crime Files සඳහා රංගනයෙන් එකතු වෙන්නේ මලයාලම් සිනමා ප්‍රේක්ෂක හැමෝම දන්න කියන කට්ටියක්. ඉ…

Disney Hotstar වෙතින් නිකුත් කළ අලුත්ම සහ ප්‍රථම මලයාලම් වෙබ් කතාමාලාව වගේම ප්‍රධාන ගණයේ පළමු මලයාලම් වෙබ් කතාමාලාව එක්ක තමා දැන් කිහිපයක ඉඳන් ඔයාලා එකතු වෙලා ඉන්නේ. මේ වෙද්දී 7.3ක IMDb අගයක් අරගෙන ඉන්න Kerala Crime Files සඳහා රංගනයෙන් එකතු වෙන්නේ මලයාලම් සිනමා ප්‍රේක්ෂක හැමෝම දන්න කියන කට්ටියක්. ඉතින් කොටස් 6කින් යුක්ත මේ කතාමාලාවේ තුන්වෙනි කොටස තමා මේ අරන් එන්නේ.

තානායමෙන් හම්බවෙන අබිරහස් කාන්තා මල සිරුරත් එක්ක උප පොලිස් පරීක්ෂක මනෝජ්ට ලැබෙන්නේ බැරෑරුම් විමර්ශනයක්. ඉතින් මතක ඇති තානායමේ පිළිගැනීම් නිලධාරියා ඒ මරණය සම්බන්ධ සිදුවීමෙන් ගොඩක් කම්පනයට පත් වෙලා ඉන්න විත්තිය. මිනිහට හරි හැටි නිදාගන්න වුණෙත් නැහැ. ඔය එක්ක පොලිසියට මිනිහා ගැනත් සැකයක් ආවා. ඒත් එක්ක ඒක හේදිලා ගියේ මිනිහගේ අත් අකුරු එක්ක කරපු ගැලපීමත් එක්ක. දැනට ඔය ෂිජු කියන හාදයාව දැකලා තිබ්බෙත් ඔය පිළිගැනීම් නිලධාරි ශරත් විතරමයි. මතක ඇති ශරත් ෂිජුගේ හැඩරුව ගැන කිව්වා. ඔව් මිනිහට තියෙන්නේ වපර ඇහැක්. කළු ෂර්ට් එකක් සුදු ධෝතියක් ඇඳලා හිටියේ. කවුද මේ මිනිහා හැබෑට. ශරත් මේ කියන්නේ ඇත්තක්ද? නැත්තම් පොලිසිය නොමග යවනවාවත්ද?

අද කොටසත් එක්ක එකතු වෙන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

7,822 downloadsDownload Kerala-Crime-Files-2023-S01EP03.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1

Next BT1

             

 

Subtitles by

PHOENIX

Subtitles

7,822 downloadsDownload Subtitles19 KB

8 comments

  1. Chandima

    ගොඩක් ස්තූතියි සබ් එකට.....ජයවේවා..

  2. Achintha Udayanga

    ස්තූතියි ස්තූතියි ස්තූතියි

  3. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  4. Ravindra

    Thanks

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. nilanka

    thanks....

  7. Anonymous

    Complete session eke subtitles nadda

  8. Sahan Gayantha

    thanks a lot PHOENIX brother sub ekata