අවසානයේ සමුගෙන යන දවස උදා වුනා.. හැමෝම දුකෙන් හිටියේ පාසලේ අවසාන දවසේ, මේ ගත කරපු සමනල් ජීවිතය කෙළවර වෙන නිසා.. ජීවිතේ ඊලඟ අදියරේට අඩිය තියන්න කාටවත් හිත් දුන්නෙ නැහැ.. ගොඩ දෙනෙක්ට හිතෙයි ඉන්පස්සේ ඒ හැමදේම අතීතෙට සීමා වෙයි කියලා.. ඒවා අපි හැමෝටම හැමදාම මතකේ තියාගන්න ඕනෙ ලස්සන මතකයන්.. කොහොම වුනත්,…

අවසානයේ සමුගෙන යන දවස උදා වුනා..
හැමෝම දුකෙන් හිටියේ පාසලේ අවසාන දවසේ, මේ ගත කරපු සමනල් ජීවිතය කෙළවර වෙන නිසා..
ජීවිතේ ඊලඟ අදියරේට අඩිය තියන්න කාටවත් හිත් දුන්නෙ නැහැ..
ගොඩ දෙනෙක්ට හිතෙයි ඉන්පස්සේ ඒ හැමදේම අතීතෙට සීමා වෙයි කියලා..
ඒවා අපි හැමෝටම හැමදාම මතකේ තියාගන්න ඕනෙ ලස්සන මතකයන්..
කොහොම වුනත්, මේ ඒකේ අවසානය නොවෙන්න පුලුවන්..
මේක වෙන්න පුලුවන් තිත්ත ඇත්ත සොයා යන ගමනක ආරම්භය..
මොකද ගොඩක් කතා වල යටගියාව අපිට මතක තරම් සුන්දර නොවෙන නිසා..!

Girl from nowhere කතා මාලාවේ පළමු සමයේ අවසානයටයි ඇවිත් ඉන්නේ. අවසානය කොටස් දෙකකින් සමන්විත වෙනවා. මේ පළමු කොටස. මුල් කොටසේ ඉඳන්ම නැනෝ ගැන කුතුහලයෙන් නේද හිටියේ? ඉතින් ඒ ප්‍රශ්න වලට යම් පිළිතුරක් හොයාගන්න මේ කොටස් දෙකින් පුලුවන් වෙයි. එහෙමනම් පළමු කතා සමය අවසානයෙන් හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,565 downloadsDownload GFN-S01E12.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

PHOENIX

Subtitles

1,565 downloadsDownload Subtitles23 KB

9 comments

  1. හෙළිලි

    අවසාන කොටසෙන් හමුවෙමු. ජය වේවා!

  2. Anonymous

    ස්තූතියි සහෝ...ඉක්මනට අනිකත් දෙමු ඉවසිල්ලක් නෑ දැන් නම්.

  3. මිහිර සයුරංග

    සබට තුති.. නියම වැඩක්..අන්තිම එපියත් ඉක්මනට දෙමු.

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Suranjan

    Thanks jayawewa........!

  6. chanu mikhail

    thank u

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Nilush Angana

    Sub ekata thanx

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.