පාසලේ වාර්ෂික “දීප්තිමත් තාරකාව” සම්මානයේ ජයග්‍රාහිකාව නිවේදනය කරන්න ටික දවසයි තිබුනේ.. ජයග්‍රාහිකාවට ගෞරව කුසලානයකුයි, විශේෂ තෑග්ගකුයි ලැබෙනවා කියලා නිවේදනේ තිබුනා. ජයග්‍රාහිකාව ඇරුනම “හොඳම දහය” අතරට එන එකත් ලොකු ඉලක්කයක් තමයි.. අධ්‍යක්ෂතුමී නම් කියන්නේ ගැහැණු කෙනෙක්ට තියන හැමදේම සුන්දරත්වයලු, අවල…

පාසලේ වාර්ෂික “දීප්තිමත් තාරකාව” සම්මානයේ ජයග්‍රාහිකාව නිවේදනය කරන්න ටික දවසයි තිබුනේ..
ජයග්‍රාහිකාවට ගෞරව කුසලානයකුයි, විශේෂ තෑග්ගකුයි ලැබෙනවා කියලා නිවේදනේ තිබුනා.
ජයග්‍රාහිකාව ඇරුනම “හොඳම දහය” අතරට එන එකත් ලොකු ඉලක්කයක් තමයි..
අධ්‍යක්ෂතුමී නම් කියන්නේ ගැහැණු කෙනෙක්ට තියන හැමදේම සුන්දරත්වයලු,
අවලස්සනයි කියලා කවුරුවත් නැහැලු..
එහෙම හිතන් ඉන්න අය කම්මැලි අයලු.
හැමදේම සාමාන්‍ය විදියට සිද්ධ වුනා..
ඔය අතරේ “නැනෝ” මේ ඉස්කෝලෙට ආවා..!
මේ ගෙන එන්නේ Girl from nowhere කතා මාලාවේ 11 වන කොටසයි. මේ කතා සමය අවසාන වෙන්න තවත් කොටස් දෙකක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් මීලඟ කොටස් දෙක සම්බන්ධ වෙන්නෙ නැනෝගේ අතීත කතාව එක්කයි. එහෙමනම් මීලඟ කොටසින් හමුවෙමු.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,549 downloadsDownload GFN-S01E11.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
11 comments
මිහිර සයුරංග
හෙළිලි
ජය වේවා! ඊලඟ කොටස් දෙක තවත් රසවත්.
මිහිර සයුරංග
එහෙමනම් තවත් මරු...ඉක්මනට දෙන්න..ජය වේවා
Sun
නියමයි. ඊලඟ කොටසින් හමුවෙමු.
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Chanu Mikhail
බොහොම ස්තූතියි
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Suranjan
Thanks jayawewa........!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nilush Angana
Sub ekata thanx
Advertisement



තෑන්ක්ස් මචන් සබ් එකට.