කලින් කොටස අවසානයේදි දැක්කනෙ කවුද පෙපර්මින්ට් ඝාතකයා කියන්නෙ කියලා. ග්යොං සු සහ ජියොන්ග් හ්වාන් සියදිවි නසා ගන්නවා.ප්‍රධානී චෝයි සහ කණ්ඩායම් නායක හ්වා යන්ග් විතරයි දන්නෙ පඹයා කියන්නෙ පොලිස් නිළධාරියෙක් කියලා.හැබැයි ඒ කවුද කියලා දන්නෙ නෑ. 13 වන කොටස හ්යුන් ජේ ජාතික අධිකරණ සේවයේ පරීක්ශකත් එක්ක පඹයව අ…

කලින් කොටස අවසානයේදි දැක්කනෙ කවුද පෙපර්මින්ට් ඝාතකයා කියන්නෙ කියලා. ග්යොං සු සහ ජියොන්ග් හ්වාන් සියදිවි නසා ගන්නවා.ප්‍රධානී චෝයි සහ කණ්ඩායම් නායක හ්වා යන්ග් විතරයි දන්නෙ පඹයා කියන්නෙ පොලිස් නිළධාරියෙක් කියලා.හැබැයි ඒ කවුද කියලා දන්නෙ නෑ.

13 වන කොටස

හ්යුන් ජේ ජාතික අධිකරණ සේවයේ පරීක්ශකත් එක්ක පඹයව අල්ලන්න උගුලක් අටවනවා.පඹයා කියන්නෙ පොලිස් නිළධාරියෙක් කියන බව දැනගන්න ඔහු මාංචු ගැන පරීක්ශකගෙන් දැනගන්නවා.ඩොං සික් RIU කාර්‍යාලයේ සවන් දෙන උපකරණ සවි කරනවා.මේ බව අනුමාන කරන හ්යුන් ජේ මාංචු වල DNA හොයාගන්න පුළුවන් වුනා කියලා අධිකරණ සේවයේ පරීක්ශක ලවා ප්‍රධානී චෝයිට කියනවා.මේ බව අහගෙන ඉන්න පඹයා මාංචු ගන්න එතනට එනවා.හ්යුන් ජේගේ සැලැස්ම වැඩ කලත් එතනට එන ප්‍රධානී චෝයිගෙ ආත්මාර්තකාමී බව නිසා පඹයා එතනින් පැනගන්නෙ ඔහුවත් මරලා..

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,592 downloadsDownload Tell-Me-What-You-Saw-S01E13.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

Subtitles by

LaHIRU

Subtitles

3,592 downloadsDownload Subtitles26 KB

9 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. imasha kulathunge

    thank you very much...

  3. kassa

    ඔච්චර ඉක්නට බයිස්කොප් එකේ ට්වි සිරිස් වලට සබ් දෙන එකම එක්කෙනා ඔයා... ස්තුති...

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  6. Anonymous

    Thanks

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  8. Anonymous

    nice subtitles, but don't tell the episode's story in the web caption.

  9. Krishani

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.