15 වන කොටස මැන් සුගේ මරණය කණ්ඩායමට ලොකු වේදනාවක්..විශේෂයෙන්ම කණ්ඩායම් නායක හ්වා යන්ග්ට සහ සු යන්ග්ට.ඉතින් මේ අය ඩොං සික්ව අල්ලන්න සැලසුමක් හදනවා.ඩොං සික් කියන්නෙ පෙපර්මින්ට් ඝාතකයා කියලා ඉහල නිළධාරීන් පිලිනොගන්න නිසා මෙයාලා අල්ලස් සිද්ධියක් නිසා කැන් ඩොං සික් විසින් අංශ ප්රධානී බැන්ග් ඝාතනය කරලා,ඒ…

15 වන කොටස
මැන් සුගේ මරණය කණ්ඩායමට ලොකු වේදනාවක්..විශේෂයෙන්ම කණ්ඩායම් නායක හ්වා යන්ග්ට සහ සු යන්ග්ට.ඉතින් මේ අය ඩොං සික්ව අල්ලන්න සැලසුමක් හදනවා.ඩොං සික් කියන්නෙ පෙපර්මින්ට් ඝාතකයා කියලා ඉහල නිළධාරීන් පිලිනොගන්න නිසා මෙයාලා අල්ලස් සිද්ධියක් නිසා කැන් ඩොං සික් විසින් අංශ ප්රධානී බැන්ග් ඝාතනය කරලා,ඒ බව ප්රධානී චෝයි සහ මැන් සු සොයාගන්න නිසා ඔවුන්වත් ඝාතනය කල බව මාධ්ය ප්රකාශයක් තියලා කියනවා.ඩොං සික් තමන්ගෙ පොලීසියට එන්න හේතුව මොකක්ද කියලා කල්පනා කරන හ්වා යන්ග් සහ සු යන්ග් ඩොං සික්ගෙ සැලසුම ජූ සා ගැන්ග්ව සහයකයෙක් විදිහට එකතු කරගන්න එක කියලා හොයාගන්නවා..මේ වෙලාවෙ ඩොං සික් ජූ සා ගැන්ග් අරගෙන යන වාහනය හප්පලා ඔහුව අරගෙන යද්දි හ්වා යන්ග් සහ හ්යුන් ජේ එතනට එනවා..මීට වඩා කියන්න යන්නෙ නෑ..අවසන් කොටසෙදි හමුවෙමු..!!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,558 downloadsDownload Tell-Me-What-You-Saw-S01E15.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
10 comments
Prabodha20
chamara
supiri. antima ekat apu gaman mn balanna patan gannawa. elama. okkoma denakan balan hitiye. ela kolla. alut love story ekk diyan korean. meken passe. elama.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
kassa
උම්බනම් සුපිරි මචන්... පට ගලා සබ් ටික දුන්නා.. තැන්ක්ස් සහෝ..
ඉලගට පුලුවන්නම්... Fight for My Way එකට සබ් කරන්න.. ලස්සන කාතාවක් ඒකIshan Madusha
ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nilush Angana
Sub ekata thanx
Anonymous
Thanks
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Krishani
Thank you
Advertisement



Sthuthi obata