සුභ දවසක් ඔයාලා හැමෝටම! ඩීමන් ස්ලේයර් කතා සමයේ දාහත්වන දිගහැරුමත් එක්ක තමා ඔයාලා අද එකතු වෙලා ඉන්නේ. මේ එපිසෝඩ් එක් නම තමයි, “කවදාවත් අත්හරින්න එපා” ඔයාලා කලින් එපිසෝඩ් එක බැලුවනම් මතක ඇති, අපේ ප්‍රධාන චරිත කිහිපය එකට එක්කහු වුණ විදිය. ඉනොස්කේ , සෙනිට්සු, ටංජිරෝ එකට එකතු වෙලා ඩාකිගෙ හිස ගසා දාන්න ස…

සුභ දවසක් ඔයාලා හැමෝටම!

ඩීමන් ස්ලේයර් කතා සමයේ දාහත්වන දිගහැරුමත් එක්ක තමා ඔයාලා අද එකතු වෙලා ඉන්නේ. මේ එපිසෝඩ් එක් නම තමයි, “කවදාවත් අත්හරින්න එපා”

ඔයාලා කලින් එපිසෝඩ් එක බැලුවනම් මතක ඇති, අපේ ප්‍රධාන චරිත කිහිපය එකට එක්කහු වුණ විදිය. ඉනොස්කේ , සෙනිට්සු, ටංජිරෝ එකට එකතු වෙලා ඩාකිගෙ හිස ගසා දාන්න සැලසුම් කරද්දි උසුයි තනිවම ගියුතොරෝ වෙත යනවා එයාව පරද්දන්න. මේ අතරෙදි හිනට්සුරු ඇවිත් විස්ටීරියා මල් වලින් පණ ගැන්වුණ කුනායි ප්‍රහාරයක් ගියුතොරෝ වෙත එල්ල කරනවා. නමුත් ඒක ප්‍රමාණවත් වෙන්නෙ නෑ. අපිට අන්තිමට දකින්න ලැබුණේ වම් අත කැපිල බිම සිහිසුන්ව ඇද වැටී සිටින උසුයිව සහ පපුව හරහා දෑකැති පාරක් එල්ල වුණ ඉනොස්කෙව. ඒවගේම සෙනිට්සු ටංජිරෝව බේරගන්න වහලෙන් ඉවතට තල්ලු කරනවා. ඇත්තටම ඒ එපිසෝඩ් එක වේදනාත්මක එපිසෝඩ් එකක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

හරි එහෙනම් අද කතාවෙ වෙන දේවල් ටිකක් සරළව කියන්නම්. උසුයි, ඉනොස්කෙ ඇත්තටම මැරුණද? අතක් කැපුණ පලියට හශීරා කෙනෙක් එහෙම ලේසියෙන් සටනක් අත් හරීද? ඔයාලට මේ එපිසෝඩ් එකෙන් ආයෙ ආයෙ රිවයින් කර කර බලන්න හිතෙන සටන් ජවනිකා ටිකක් අනිවාර්යයෙන්ම දකින්න ලැබෙනවා. ඒ මොනවද කවුද ගහගන්නෙ කියලා කියන්න යන්නෙ නෑ. ඒ මොකද ඒ සටන් ජවනිකාව සුපිරිම සුපිරියි.

උපසිරැසිය පළකිරීමට අවස්ථාව ලබා දුන් බයිස්කෝප් වෙබ් අඩවියට අපි ස්තූතිවන්ත වෙනවා. එහෙනම් අන්තිම එපිසෝඩ් එකෙන් හමුවෙමු. එතකන් හැමෝටම ජයවේවා!

 

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.

8,359 downloadsDownload DS-EDA-S02-E17.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

8,359 downloadsDownload Subtitles15 KB

20 comments

  1. Sachintha Sudaraka

    meka nam pissuwak .
    supiriyatama sub eka denawa
    asawen balannawa
    thanks sub ekata

    1. Anonymous

      Me wage comments lamkanweebs apita loku hayyak❤️❤️

  2. Pasindu Nirman

    අරිගතො වේව බම් දිගටම කරපම් ds එකෙ ඉස්සරහට එන්න ටියෙන ඒව ආවම පුලුවන් ඉක්මනට සබ් ටික ගහල දියන් පුලුවන්නම් ජයවේව ❕

    1. Anonymous

      Aniwa saho

  3. Anonymous

    thanks

    1. dinUJAYA bandara

      Lankanweeb eken anime walata විතරයි da sub denne.දීලා තියෙන anime wala nam kiyapanko ...

    2. Anonymous

      Oo bro anime witharai
      ape page ekata massage ekak danna bro api kiyannam dapuwa

  4. Anishka

    thawa epispde 1i neda bn thiyenne

    1. Anonymous

      Oo

    2. Anonymous

      Ow bro

  5. dinuJAYA bandara

    Ado thanks bn .mn meka balanna nathuwa hitiye sub eka enakan ...dunnata thanks .sub ekath maru....elaga season eka enne elaga awrudde නේද ... ethakan idapnko dan...

    1. Anonymous

      Iilaga awurudde awoth hodai
      thama dinayak kiyala na ne

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  7. Anonymous

    SUb EKata Thanks, Puluwannam The Never Promised Land S02 Ekatath Sub Denna..

  8. Anonymous

    සිංහල සබ් එක අන්තිමයි
    හරියට හදන්න බැරිනම් නිකන් හිටපන් බන්.
    ඇනිමේ එපා කරවන්නේ නැතුව

  9. Nilush Angana

    Sub ekata thanx

  10. P4[

    Bro next ep eke subtitles ko ? Next episode dunnt enneth nh search krata enneth nh :)

  11. Pavith Wijesooriya

    මේ එපියේ සබ් එකටත් ගොඩක් ස්තූතියි ලංකන් weebs...

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. gihan

    උපසිරසියට බොහෝම ස්තුති