සුභ දවසක් ඔයාලා හැමෝටම! ඩීමන් ස්ලේයර් කතා සමයේ දාහත්වන දිගහැරුමත් එක්ක තමා ඔයාලා අද එකතු වෙලා ඉන්නේ. මේ එපිසෝඩ් එක් නම තමයි, “කවදාවත් අත්හරින්න එපා” ඔයාලා කලින් එපිසෝඩ් එක බැලුවනම් මතක ඇති, අපේ ප්‍රධාන චරිත කිහිපය එකට එක්කහු වුණ විදිය. ඉනොස්කේ , සෙනිට්සු, ටංජිරෝ එකට එකතු වෙලා ඩාකිගෙ හිස ගසා දාන්න ස…

සුභ දවසක් ඔයාලා හැමෝටම!
ඩීමන් ස්ලේයර් කතා සමයේ දාහත්වන දිගහැරුමත් එක්ක තමා ඔයාලා අද එකතු වෙලා ඉන්නේ. මේ එපිසෝඩ් එක් නම තමයි, “කවදාවත් අත්හරින්න එපා”
ඔයාලා කලින් එපිසෝඩ් එක බැලුවනම් මතක ඇති, අපේ ප්‍රධාන චරිත කිහිපය එකට එක්කහු වුණ විදිය. ඉනොස්කේ , සෙනිට්සු, ටංජිරෝ එකට එකතු වෙලා ඩාකිගෙ හිස ගසා දාන්න සැලසුම් කරද්දි උසුයි තනිවම ගියුතොරෝ වෙත යනවා එයාව පරද්දන්න. මේ අතරෙදි හිනට්සුරු ඇවිත් විස්ටීරියා මල් වලින් පණ ගැන්වුණ කුනායි ප්‍රහාරයක් ගියුතොරෝ වෙත එල්ල කරනවා. නමුත් ඒක ප්‍රමාණවත් වෙන්නෙ නෑ. අපිට අන්තිමට දකින්න ලැබුණේ වම් අත කැපිල බිම සිහිසුන්ව ඇද වැටී සිටින උසුයිව සහ පපුව හරහා දෑකැති පාරක් එල්ල වුණ ඉනොස්කෙව. ඒවගේම සෙනිට්සු ටංජිරෝව බේරගන්න වහලෙන් ඉවතට තල්ලු කරනවා. ඇත්තටම ඒ එපිසෝඩ් එක වේදනාත්මක එපිසෝඩ් එකක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ.
හරි එහෙනම් අද කතාවෙ වෙන දේවල් ටිකක් සරළව කියන්නම්. උසුයි, ඉනොස්කෙ ඇත්තටම මැරුණද? අතක් කැපුණ පලියට හශීරා කෙනෙක් එහෙම ලේසියෙන් සටනක් අත් හරීද? ඔයාලට මේ එපිසෝඩ් එකෙන් ආයෙ ආයෙ රිවයින් කර කර බලන්න හිතෙන සටන් ජවනිකා ටිකක් අනිවාර්යයෙන්ම දකින්න ලැබෙනවා. ඒ මොනවද කවුද ගහගන්නෙ කියලා කියන්න යන්නෙ නෑ. ඒ මොකද ඒ සටන් ජවනිකාව සුපිරිම සුපිරියි.
උපසිරැසිය පළකිරීමට අවස්ථාව ලබා දුන් බයිස්කෝප් වෙබ් අඩවියට අපි ස්තූතිවන්ත වෙනවා. එහෙනම් අන්තිම එපිසෝඩ් එකෙන් හමුවෙමු. එතකන් හැමෝටම ජයවේවා!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.
8,360 downloadsDownload DS-EDA-S02-E17.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
20 comments
Sachintha Sudaraka
Anonymous
Me wage comments lamkanweebs apita loku hayyak❤️❤️
Pasindu Nirman
අරිගතො වේව බම් දිගටම කරපම් ds එකෙ ඉස්සරහට එන්න ටියෙන ඒව ආවම පුලුවන් ඉක්මනට සබ් ටික ගහල දියන් පුලුවන්නම් ජයවේව ❕
Anonymous
Aniwa saho
Anonymous
thanks
dinUJAYA bandara
Lankanweeb eken anime walata විතරයි da sub denne.දීලා තියෙන anime wala nam kiyapanko ...
Anonymous
Oo bro anime witharai
ape page ekata massage ekak danna bro api kiyannam dapuwa
Anishka
thawa epispde 1i neda bn thiyenne
Anonymous
Oo
Anonymous
Ow bro
dinuJAYA bandara
Ado thanks bn .mn meka balanna nathuwa hitiye sub eka enakan ...dunnata thanks .sub ekath maru....elaga season eka enne elaga awrudde නේද ... ethakan idapnko dan...
Anonymous
Iilaga awurudde awoth hodai
thama dinayak kiyala na ne
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
SUb EKata Thanks, Puluwannam The Never Promised Land S02 Ekatath Sub Denna..
Anonymous
සිංහල සබ් එක අන්තිමයි
හරියට හදන්න බැරිනම් නිකන් හිටපන් බන්.
ඇනිමේ එපා කරවන්නේ නැතුවNilush Angana
Sub ekata thanx
P4[
Bro next ep eke subtitles ko ? Next episode dunnt enneth nh search krata enneth nh :)
Pavith Wijesooriya
මේ එපියේ සබ් එකටත් ගොඩක් ස්තූතියි ලංකන් weebs...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
උපසිරසියට බොහෝම ස්තුති
Advertisement



meka nam pissuwak .
supiriyatama sub eka denawa
asawen balannawa
thanks sub ekata