සිව්වෙනි කොටසටත් ආවා. කලින් කොටස ඉවර වුනේ පරීක්ෂකතුමීට චෝයි එවුන් සෙයෝල්ගෙයි, ඔහ් චෝ රිම්ගෙයි සමාන බව පෙනුන තැනින්. කොහොමවුනත්, පරීක්ෂකතුමීට සැකයක් ඇති වුනත්, එයා එතනදි මොකුත්ම කරන්නේ නෑ. මේ අතරේ ඔහ් චෝ රිම් ගොඩක් තරහෙන්, නිලධාරි චෝයිට බනිනවා. බැනලා නවතින්නෙ නෑ. කම්මුලට ගහනවත් එක්ක. කොච්චර ගුටි කෑව…

සිව්වෙනි කොටසටත් ආවා. කලින් කොටස ඉවර වුනේ පරීක්ෂකතුමීට චෝයි එවුන් සෙයෝල්ගෙයි, ඔහ් චෝ රිම්ගෙයි සමාන බව පෙනුන තැනින්. කොහොමවුනත්, පරීක්ෂකතුමීට සැකයක් ඇති වුනත්, එයා එතනදි මොකුත්ම කරන්නේ නෑ.

මේ අතරේ ඔහ් චෝ රිම් ගොඩක් තරහෙන්, නිලධාරි චෝයිට බනිනවා. බැනලා නවතින්නෙ නෑ. කම්මුලට ගහනවත් එක්ක. කොච්චර ගුටි කෑවත් නිලධාරි චෝයිට නම් ගානක්වත් නෑ. කොහොමහරි, චෝයි මෝ ගක්ට දුක හිතෙනවා, ඔහ් චෝ රිම් ගැන. ඉතින් එයාගේ අතින් වුන වරද නිවැරදි කරන්න එයා උත්සහයක් ගන්නවා.

ඔය අතරතුරේ තවත් මිනීමැරුමක් වෙනවා. අද කොටසේ නමත් ඒකනේ. මේ මිනීමැරුමත් බාර්කෝඩ් මිනීමරුවගෙ වැඩක් කියලයි හැමෝම හිතන්නේ.ඇත්තටම ඒක එහෙමද?

අද කොටස බලන්නකෝ එහෙනම්. මං යනවා. සුබ දවසක්!

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

871 downloadsDownload ද-ගර්ල්-හූ-සීස්-ස්මෙල්ස්-e04.zip74 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

871 downloadsDownload Subtitles74 KB

1 comment

  1. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!