පස්වෙනි කොටස නම් කළේ ”චෝයි එවුන් සෙයෝල්” කියලා. ඒකට විශේෂ හේතුවක් තියනවා. මොකද, අද කොටසෙන් චෝයි මෝ ගක් දැනගන්නවා ඇයි එයාගේ නංගි ව මැරුවේ කියලා. චෝයි එවුන් සෙයෝල් ලා දෙන්නෙක් ඉන්නවනේ මේ කතාවේ, ඉතින් බලන්නකෝ මෝ ගක් දැනගන්නවද කියලා චෝ රිම් ගේ ඇත්ත නමත් එවුන් සෙයෝල් කියලා! කලින් කොටසෙදි මිනීමැරුමක් වුන…

පස්වෙනි කොටස නම් කළේ ”චෝයි එවුන් සෙයෝල්” කියලා. ඒකට විශේෂ හේතුවක් තියනවා. මොකද, අද කොටසෙන් චෝයි මෝ ගක් දැනගන්නවා ඇයි එයාගේ නංගි ව මැරුවේ කියලා. චෝයි එවුන් සෙයෝල් ලා දෙන්නෙක් ඉන්නවනේ මේ කතාවේ, ඉතින් බලන්නකෝ මෝ ගක් දැනගන්නවද කියලා චෝ රිම් ගේ ඇත්ත නමත් එවුන් සෙයෝල් කියලා!
කලින් කොටසෙදි මිනීමැරුමක් වුනා මතක ඇති. ඉතින් චෝ රිම් මිනීමරුවා පස්සේ පන්නන්න ගිහින් අමාරුවෙ වැටෙනවා. ඔය අතරේ මෝ ගක් හදන්නේ දොස්තර චුන්ට විරුද්ධව සාක්ෂි හොයාගන්නයි.
මේ සේරම දේවල් අතරේ, චෝ රිම් මෝ ගක්ට ආදරේ කරන්න පටන් අරන්!
අපි බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,353 downloadsDownload ද-ගර්ල්-හූ-සීස්-ස්මෙල්ස්-e05.zip73 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
1 comment
Tharidu Sagara
Advertisement
![The Girl Who Sees Smells AKA Naemsaereul Boneun Sonyeo [E05] Sinhala Subtitles | චෝයි එවුන් සෙයෝල්! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/10/ද-ගර්ල්-හූ-සීස්-ස්මෙල්ස්.jpg)



සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!