කලින් කොටසෙදි ප්ලැනට් කියන තොරතුරු තාක්ෂණ ආයතනය මිනිස්සුන්ගෙ පෞද්ගලික තොරතුරු අරන් මහාචාර්යවරු එකතු කරගෙන ඡන්ද කාලෙදි මිනිස්සුන්ගෙ තීරණ වෙනස් කරන විදිහ ජි හියුක් සහ ජෙ යි හොයාගන්නවා.ඉතින් මේක කරන කෙනාව හම්බෙන්න යන ජි හියුක්ට අධ්‍යක්ෂක කන්ග්ව වාහන අනතුරකට මුහුන දීලා ඉද්දි හොයාගන්න්නවා. අන්තිමේදි කොම…

කලින් කොටසෙදි ප්ලැනට් කියන තොරතුරු තාක්ෂණ ආයතනය මිනිස්සුන්ගෙ පෞද්ගලික තොරතුරු අරන් මහාචාර්යවරු එකතු කරගෙන ඡන්ද කාලෙදි මිනිස්සුන්ගෙ තීරණ වෙනස් කරන විදිහ ජි හියුක් සහ ජෙ යි හොයාගන්නවා.ඉතින් මේක කරන කෙනාව හම්බෙන්න යන ජි හියුක්ට අධ්‍යක්ෂක කන්ග්ව වාහන අනතුරකට මුහුන දීලා ඉද්දි හොයාගන්න්නවා. අන්තිමේදි කොමසාරිස් ලී කියන දේ නිසා තමන්ගෙ තාත්තට ද්‍රෝහි වුන එක ගැන අහන්න කොමසාරිස් දෝව හොයන්න යනවා. ජි හියුක්ට තමන්ගෙ කණ්ඩායමේ හිටිය තොරතුරු පිට කරපු කෙනා ගැන වීඩියෝ එකකුත් ලැබෙනවා.
අද කතාවෙදි ජෙ යි දැනගන්නවා ජි හියුක් තමන්ගෙ ෆෝන් එකට සවන් දෙන්න කොමසාරිස් දෝට කිව්වා කියලා. ඒත් ඒක අමතක කරලා ජෙ යි ජි හියුක් එක්ක එකඟතාවකට එනවා. ඇය කොමසාරිස් ලී ගාව වැඩට යනවා.ඔහු ඇයව ප්ලැනට් එකේ පද්ධතිය පාවිච්චි කරන කාර්ය සාධක කණ්ඩායමකට එකතු කරගන්නවා. මේ කණ්ඩායම බෙක් මෝ සා සහ කොමසාරිස් දෝ අතර වෙන හමුවීමක් ගැන හොයාගන්නවා. ස්නයිපර්ලගෙන් බෙක් මෝ සාව බේරගන්න ජි හියුක් ඇත්ත දැනගන්න හැදුවත් ඔහු පැනගන්නවා. අන්තිමේදි ඔහුට කොමසාරිස් දෝගෙන් කිම් ඩොං වුක් ගැන ඇත්ත දැනගන්න ලැබෙනවා. සාක්ෂි හොයන් ප්ලැනට් එකට යන ජි හියුක්ට කොමසාරිස් ලීව හම්බෙනවා. ඔය වෙලාවෙදි තමන්ගෙ කණ්ඩායම මැරුවෙ කවුද කියන වීඩියෝ එකත් ලැබෙනවා.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
1,700 downloadsDownload TV-S01-E09.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
10 comments
Supun Kaushalya
Anonymous
thanks
Anonymous
Elazz
Anonymous
Thanks for sub
Kushan
Sub akta thanks
TRN
10 epiyath oni.. danm ewaanna baha
thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bobby
Thank you veryu much Bro
Nilush Angana
Sub ekata thanx
Dewadithya
Thanks for Sub!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



තෑන්ක්ස් සබ් එකට සහෝ