ආයුබෝවන් කිව්වා හැමෝටම..කලින් කොටසෙදි හන් ජි හියුක් තමන්ගෙ අවසාන වීඩියෝ එක ලැබෙන්න කලින් ද්‍රෝහියව හොයනවා.තමන් හොයාගන්න තොරතුරු වලින් ඒ ද්‍රෝහියා කොමසාරිස් ලී ඉන් හ්වාන් බව තීරණයකට එනවා.ඔහුට විරුද්ධව සාක්ෂි හොයන්න යන ජි හියුක්ට ලී ඉන් හ්වාන්ව හම්බෙනවා. අවසානෙදි කණ්ඩායමේ සාමාජිකයින්ව මැරුවෙ හන් ජි හ…

ආයුබෝවන් කිව්වා හැමෝටම..කලින් කොටසෙදි හන් ජි හියුක් තමන්ගෙ අවසාන වීඩියෝ එක ලැබෙන්න කලින් ද්‍රෝහියව හොයනවා.තමන් හොයාගන්න තොරතුරු වලින් ඒ ද්‍රෝහියා කොමසාරිස් ලී ඉන් හ්වාන් බව තීරණයකට එනවා.ඔහුට විරුද්ධව සාක්ෂි හොයන්න යන ජි හියුක්ට ලී ඉන් හ්වාන්ව හම්බෙනවා. අවසානෙදි කණ්ඩායමේ සාමාජිකයින්ව මැරුවෙ හන් ජි හියුක් බව ඔහුගෙ අවසාන වීඩියෝ එකේදි පාපොච්චාරණය කරනවා.
අද කතාව පටන්ගනිද්දි අවුරුද්දකට කලින් රී ඩොං චුල් කියන උතුරු කොරියානු නිළධාරියා, සන්ග්මුහෝ එකට වැඩ කරන චැන්ග් චුන් වූ සහ බෙක් මෝ සා චීනෙදි හම්බුනේ මොකද කියන එක ගැන ඔත්තු බලන ජි හියුක්ගෙ කණ්ඩායමේ සාමාජිකයින්ව මරන්නෙ කවුද කියලා පැහැදිලිවම බලාගන්න පුළුවන්.ඉතින් මේකෙන් පස්සෙ හන් ජි හියුක්ව අත්අඩංගුවට ගන්නවා.ඔහුගේ නිදහස වෙනුවෙන් අධ්‍යක්ෂක කන්ග් කොමසාරිස් ලී එක්ක ගණුදෙනුවකට එනවා.කොමසාරිස් ලීගෙ නීති විරෝධී වැඩ ගැන ප්ලැනට් එකේ සභාපතිගෙන් ලැබෙන සාක්ෂිත් එක්ක ඔහුව අත්අඩංගුවට ගන්නවා.ඔහුගෙන් ප්‍රශ්ණ කරන්න එන හන් ජි හියුක්ට අවුරුද්දකට කලින් මොකද වුනේ කියන එක ගැන ඇත්ත දැනගන්න ලැබෙනවා.හන් ජි හියුක් එතනින් යද්දි තව අමුත්තෙක් කොමසාරිස් ලීව හම්බෙන්න එනවා.ඒ කවුද, මොකටද එන්නෙ කියලා නරඹලාම දැනගන්නකෝ.එහෙනම් මං සමුගන්නවා.අවසන් කොටස් දෙකෙන් හමුවෙමු.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
1,608 downloadsDownload TV-S01-E10.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
10 comments
Kushan
Anonymous
thanks
Nilush Angana
Sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Bobby
Great , Thank you very much Bro
Dulan
ඉක්මනින් දෙන්න ඉතුරු ටික
Anonymous
Ithuruwath ikmanta demu
Chameera Dilshan
sub ekta sthuthi saho
Dewadithya
Thanks for Sub!
Advertisement



Sub akta thanks