12 වැනි එපියෙන්, පුදුම හිතෙන විදිහට ජෙයි-සිඹප් පරික්ෂකතුමා දෝ-හයුන්-සූ අත්අඩංගුවට ගන්නෙ නැතුව යන්න ගියා. දැන් ඉතින් හයුන්-සූගේ හයියට එයාගේ බිරිඳ වගේම ජෙයි-සිඔප් පරීක්ෂකතුමාත් ඉන්න එක ගැන සතුටු වෙන්නයි තියෙන්නෙ. ඒත් හදිසියේම, ඇත්තම බෙක්-හී-සොන්ග් දෙපයින් නැගිටලා කරන්න යන දේවල් ගැන නම් හිතාගන්නවත් බැ…

12 වැනි එපියෙන්, පුදුම හිතෙන විදිහට ජෙයි-සිඹප් පරික්ෂකතුමා දෝ-හයුන්-සූ අත්අඩංගුවට ගන්නෙ නැතුව යන්න ගියා. දැන් ඉතින් හයුන්-සූගේ හයියට එයාගේ බිරිඳ වගේම ජෙයි-සිඔප් පරීක්ෂකතුමාත් ඉන්න එක ගැන සතුටු වෙන්නයි තියෙන්නෙ. ඒත් හදිසියේම, ඇත්තම බෙක්-හී-සොන්ග් දෙපයින් නැගිටලා කරන්න යන දේවල් ගැන නම් හිතාගන්නවත් බැරිවෙයි. මොකද එයා තමයි කාටත් අභිරහසක් වුණ ඇත්තම දාම ඝාතන හවුල්කරු!
මගේ උපසිරසියේ අඩුපාඩු වෙතොත් ඒ ගැන සමාව අයදින ගමන්, මේ ස්තූතිය සහය දුන් සෑම දෙනාටමයි!! ඉතින් බලන්න මේ 13 වෙනි දිගහැරුම..
හයුන්-සූ :
ඔයා කවුරු කියලද කිව්වේ?
ජන්ග්- මී -සුක් කියලද?
ජන්ග්-මී-සුක්:
ඔයා මගේ පවුලේ කෙනෙක්ද?
———————
හයුන්-සූ:
ජිවොනා, මට කියන්න ඔයා මාව විශ්වාස කරනවද?
නැත්නම්, යටිහිතෙන් හරි මාව සැක කලාද?
ජි-වොන්:
අපි පොලිසියට යමු, ඔයාට එහෙදි ප්‍රකාශයක් දෙන්න පුළුවන්
පොලිසිය, ඔයා නොකල දේකට දඬුවම් කරන්නෙ නැහැ.
හයුන්-සූ:
ඔයාවත් මාව විශ්වාස කරන්නෙ නැතිනම්, වෙන කෙනෙක් විශ්වාස කරයිද?
මේ මොහොතේ ඉඳන්, මම කිසිම කෙනෙක් විශ්වාස කරන්නෙ නැහැ!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.
2,857 downloadsDownload TFOE-S01-E13.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශලිනි මල්ෂා
Subtitles
14 comments
Sohitha
ශලිනි මල්ෂා
ලිස්ට් එකට දාගත්තා ❤️❤️❤️
Anonymous
Thanks sis
Nilush Angana
Sub ekata thanx
Bindusara Hasaranga
akke josen marrage agency ekta sub dennako
ශලිනි මල්ෂා
ලිස්ට් එකට දාගත්තා...❤️❤️
Anonymous
Mr Sunshine drama eke sub eka denna ko akka
ශලිනි මල්ෂා
ලිස්ට් එකට දාගත්තා ❤️❤️❤️
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ශලිනි මල්ෂා
කමෙන්ට් වලට ගොඩක් ස්තූතියි ❤️❤️
Anonymous
thak u sis
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශලිනි මල්ෂා
❤❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



"The Flight Attendant" Waiting.....Good Film......