11 වැනි එපියෙන්, මිනිස් ජාවාරම්කරු යිඔම්-සන්ග්-චෙයොල් තමන් හමුවෙන්න ආපු දෝ-හයුන්-සූට දීපු සල්ලි ගනිමින ඉන්න අතරේ හදිසියේම ආපු ඇමතුමකින් හයුන්-සූ සැලසුම් කරපු සේරම උඩු යටුකුරු වුණාට පස්සේ, හරිම වෙලාවට එතනට ආපු ජි-වොන් පරීක්ෂකවරිය නිසා යාන්තමට හයුන්-සූගේ ජීවිතේ බේරුණා. ඒත් ජීවිතේ පළමු වතාවට, තමන් කොච…

11 වැනි එපියෙන්, මිනිස් ජාවාරම්කරු යිඔම්-සන්ග්-චෙයොල් තමන් හමුවෙන්න ආපු දෝ-හයුන්-සූට දීපු සල්ලි ගනිමින ඉන්න අතරේ හදිසියේම ආපු ඇමතුමකින් හයුන්-සූ සැලසුම් කරපු සේරම උඩු යටුකුරු වුණාට පස්සේ, හරිම වෙලාවට එතනට ආපු ජි-වොන් පරීක්ෂකවරිය නිසා යාන්තමට හයුන්-සූගේ ජීවිතේ බේරුණා. ඒත් ජීවිතේ පළමු වතාවට, තමන් කොච්චර රවටන්න හැදුවත් අවසානේ රැවටුනේ තමන්ම නේද තේරුණ හයුන් සූ ආදරේ කියන හැඟිම මොන වගේද කියලා දැනගන්නවා එයාට ජි-වොන් නිතර කියන ඒ ආදරේ කොච්චරක් ද කියලා හිතාගන්න බැරිවෙනවා.
ඒවගේම.. පරීක්ෂක චොයි-ජෙයි-සිඔප් රෙකෝඩරය නිසා ලැබුණ ශාක්ෂි මත, හෙට උදේට එනවා දෝ-හයුන්-සූ අත්අඩංගුවට ගන්න.
මේ අතරේ යිඔම්-සන්ග්-චෙයොල් පැණගන්න නිසා දැන් තමයි ඇත්තටම ප්‍රශ්ණ පටන් ගන්නේ.
ඉතින් බලන්න මේ 12 වෙනි දිගහැරුම…
දෝ-හයුන්-සූ ඉදිරියේ ජි-වොන් ගේ ආදරේ වෙනසක් වෙයිද?
පරීක්ෂක ජෙයි-සිඔප්, හයුන්-සූ අත්අඩංගුවට ගනීවිද?
හයේ-සූ තමන්ගේ මල්ලි වෙනුවෙන් ඉදිරිත් වේවිද?
ඇත්ත බෙක්-හී-සොන්ග් ඇඳෙන් නැගිටපුවම මොකුත් නොදන්න දෝ-හයුන්-සූ ට මොනවා වෙයිද?
බෙක්-මාන්-වූ කියන්නේ දෝ-මින්-සොක් ගේ අපරාධ සහකරුද?
මගේ උපසිරසියේ අඩුපාඩු වෙතොත් ඒ ගැන සමාව අයදින ගමන්, මේ ස්තූතිය සහය දුන් සෑම දෙනාටමයි!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.
2,759 downloadsDownload TFOE-S01-E12.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශලිනි මල්ෂා
Subtitles
7 comments
Nilush Angana
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
ශලිනි මල්ෂා
ස්තූතියි ❤️❤️❤️❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශලිනි මල්ෂා
❤❤
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement



Sub ekata thanx