13 වැනි එපියෙන්, ඔයාගෙ මනසත් කැරකිලා ගියාද? මොකක්ද ඒ වුණේ!!!! අනේ දෝ-හයුන්-සූ කොහොමද එයාගේ ආදරණීය බිරිඳට එහෙම කරන්නේ? සැමියා අත්අඩංගුවට ගන්න ගිය චා-ජිවොන් පරීක්ෂකතුමිට හයුන්-සූගෙන් හිරිහැරයක් වෙයිද? එතකොට ජන්ග්-මී-සොක් ඇත්තටම මැරිලා නෙවෙයිද? දැන් ඇත්තම අපරාධ සහකරුවා සේරම වැරදි හයුන්-සූ ට පටවලා බේරෙ…

13 වැනි එපියෙන්, ඔයාගෙ මනසත් කැරකිලා ගියාද?
මොකක්ද ඒ වුණේ!!!!
අනේ දෝ-හයුන්-සූ කොහොමද එයාගේ ආදරණීය බිරිඳට එහෙම කරන්නේ?
සැමියා අත්අඩංගුවට ගන්න ගිය චා-ජිවොන් පරීක්ෂකතුමිට හයුන්-සූගෙන් හිරිහැරයක් වෙයිද?
එතකොට ජන්ග්-මී-සොක් ඇත්තටම මැරිලා නෙවෙයිද?
දැන් ඇත්තම අපරාධ සහකරුවා සේරම වැරදි හයුන්-සූ ට පටවලා බේරෙයි නේද?
මොනවද මේ වෙන්න යන්නේ……
මේවට උත්තර හොයාගන්න නම් 14 වෙනි එපිය බලන්නම වෙනවා….
බෙක්-හී-සොන්ග්:
ඇයි ඔයා මේතරමට දෝ-හයුන්-සූ නිර්දෝෂයි කියන්නේ? මට දැනගන්න ඕන..
පාර්ක්-සූන්-යන්ග් ගේ මරණයට හයුන්සූ හසු කරන්න මම කළ දේවල් වලින්,
කොතනද මට වැරදුනේ කියලා.?
දෝ-හයේ-සූ:
දෝ-හයුන්-සූ කියන්නේ.
මිනිස් ජීවිතයක් නැතිකරන්න තරම් දුෂ්ඨ මනසක් තියෙන…
ජරා මිනිහෙක් නෙවෙයි..!!
අඩුපාඩු වෙතොත් ඒගැන සමාව අයදින ගමන්. මේ ස්තූතිය උපකාර කල සෑමදෙනාටමයි….!!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.
2,661 downloadsDownload TFOE-S01-E14.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශලිනි මල්ෂා
Subtitles
8 comments
Anonymous
Nilush Angana
Sub ekata thanx
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
ශලිනි මල්ෂා
ස්තූතියි හැමෝටම❤️❤️❤️❤️❤️❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශලිනි මල්ෂා
❤❤
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement



සුපිරි වැඩක්
දිගටම කරන් යමු