තමන්ගෙ ආදරණිය තාත්තා ආයෙ සුව වෙනවා කියලා තහවුරු කරගත්තු දීපු මොහොතක්වත් නාස්ති නොකළ කළේ මේ අඩවියෙන් පිටවෙලා යන්න හදපු එකයි. තාත්තට කොච්චර ආදරේ කළත් මේ ධාරාවියේ ඉන්න එයාට හිත දුන්නේ නෑ. එයා එලියට බහින්න හදද්දි ශිවා කරපු කලබගෑනියත් වීරා දීපුගෙ පැත්තෙ හිටගත්ත එකත් අමතක නැතිව ඇති ඔයාලට. මේ හැමදේම අතරේ…

තමන්ගෙ ආදරණිය තාත්තා ආයෙ සුව වෙනවා කියලා තහවුරු කරගත්තු දීපු මොහොතක්වත් නාස්ති නොකළ කළේ මේ අඩවියෙන් පිටවෙලා යන්න හදපු එකයි. තාත්තට කොච්චර ආදරේ කළත් මේ ධාරාවියේ ඉන්න එයාට හිත දුන්නේ නෑ. එයා එලියට බහින්න හදද්දි ශිවා කරපු කලබගෑනියත් වීරා දීපුගෙ පැත්තෙ හිටගත්ත එකත් අමතක නැතිව ඇති ඔයාලට. මේ හැමදේම අතරේ දීපුගෙ හිතේ එක දෙයක් පැසවමින් තිබ්බා. ඒ තමා මහේශ් මේ වෙඩි තියපු සිද්ධිය දැනගත්තේ කොහොමද කියන එක. ගෙයින් එලියට බැස්ස ගමන එයා ගත්තා මහේෂ්ට කෝල් එකක්. ඒ වෙද්දි මහේශ් හිටියේ හෝටලේ, ටිකකට කලින් එයා සකීනා එක්කයි ඒ කාමරේ හිටියේ. දීපු එතනට එනවයි කියලා කිව්වම මහේෂ්ගේ දෙලෝ රත්වෙනවා. ඉක්මනට කාමරේ අස් කරල දාලා කිසි සැකයක් ඇති නොවෙන විදිහට මිනිහා කටයුතු කරා. අවසානේ මිනිහා සාර්ථක වෙනවා. පේන හැටියට දිපුගේ හිතේ තිබ්බ සැකය අයින් වෙලා වගේ.
වීරා සහ ශිවා ප්‍රධාන කරගත්තු තලෛවන්ගේ මැර පිරිස ෆ්‍රැන්සිස් දඩයම පටන් අරගෙනයි තිබුණේ. එක පිරිසක් ෆ්‍රැන්සිස්ව පොලිසිය විසින් හිරකරගෙන ඉන්න තැනටම කඩා වැදුනා මතක ඇති. මෙතනදි දාජීගේ හැකියාව නිසා ෆ්‍රැන්සිස්ගේ ජිවිතේ බේරුනා විතරක් නෙමේ, පොලිසියට වටිනා හිරකාරයෙකුත් ඉතුරු වුනා. ඔය අතරේ ජයන්ත් ඇතුලු නිලධාරි පිරිස වීරාගේ අසම්මත සම්බන්ධය ගැන දැනගන්නවා. ඒ මාර්ගයෙන් පොලිසිය අලුත් තුරුම්පුවක් අදීද දන්නෑ.
ජෝවත් එක්කන් ගිහින් ශිවා කරපු දඩයම, මයිකල්ගේ කනට මාත්‍රේගේ පුතා තියපු ආරංචිය වගේම දාජී එදා වැඩ ඇරිලා ඇවිල්ලා මූණ දුන්නු ඒ කාලකන්නි සිදුවීම ඇතුළු තව ගොඩක් දේවල් පහුගිය කොටසේ සිද්ධ වුනා. ඒ ටිකත් බලලා අද කොටස එක්කත් එකතු වෙන්න. මේ Dharavi Bank කතාමාලාවයි.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
6,622 downloadsDownload Dharavi.Bank_.S01E08.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
- #Dharavi Bank (222) Sinhala sub
- #Dharavi Bank (222) Sinhala subtitles
- #Dharavi Bank S01 Sinhala subtitles
- #Dharavi Bank Season 1 Sinhala sub
- #Dharavi Bank Season 1 Sinhala subtitles
- #Dharavi Bank Sinhala sub
- #Dharavi Bank Sinhala subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #Sarthak Dasgupta
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sonali Kulkarni
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Suchitra Pillai
- #Suniel Shetty
- #TV
- #Vivek Oberoi
- #රවිඳු හේෂාන්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
Buddhika Lakmal (laKMal)
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි රවිදු සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Anonymous
9,10 dekath adama denna saho
Thanks okkotamaBimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Naveen Mbr
බොහෝම ස්තූතියි අයියේ!
Anonymous
9,10 ona
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Dharavi Bank [S01: E08] Sinhala Subtitles | සැකයක සේයාවක් [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/03/Dharavi-Bank-2022-1.jpg)

තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥