පසුගිය කොටසේදී, පක් දොන්ග් ජු මනුෂ්‍යයෙක් නෙමෙයි කියලා දේ වුන්ග් දැනගත්තානේ. ඒ වගේම දේ වුන්ග්ගේ උදව්වක් නැතුව තනියම ජීවත් වෙන්න මී හෝ තීරණය කළා. ඒත් අන්තිමේදී තමන්ගේ හිතේ තියෙන කැමැත්ත දේ වුන්ග් ප්‍රකාශ කළා. ඒ වගේම තමන් මනුෂ්‍යයෙක් බවට පත් වෙන්න යනවා කියලත්, දේ වුන්ග්ට ජීවය ලබා දුන්නෙ ඒ නිසා කියලත්…

පසුගිය කොටසේදී, පක් දොන්ග් ජු මනුෂ්‍යයෙක් නෙමෙයි කියලා දේ වුන්ග් දැනගත්තානේ. ඒ වගේම දේ වුන්ග්ගේ උදව්වක් නැතුව තනියම ජීවත් වෙන්න මී හෝ තීරණය කළා. ඒත් අන්තිමේදී තමන්ගේ හිතේ තියෙන කැමැත්ත දේ වුන්ග් ප්‍රකාශ කළා. ඒ වගේම තමන් මනුෂ්‍යයෙක් බවට පත් වෙන්න යනවා කියලත්, දේ වුන්ග්ට ජීවය ලබා දුන්නෙ ඒ නිසා කියලත් මී හෝ හෙළි කලානේ. ඒ වගේම දේ වුන්ග් පළමු වරට මී හෝ ව සිපගත්තා.
ඉතින් දැන් බලමු මේ කොටස ගැන, දැන් මී හෝ සහ දේ වුන්ග් නියම පෙම්වතුන් බවට පත්වෙලා ඉන්නෙ. ඉතින් මේ ගැන මී හෝ ට නම් ගොඩාක් සිහින තියෙනවා. තමන් මනුෂ්‍යයෙක් වෙලා දේ වුන්ග් එක්ක විවාහ ජීවිතය ගත කරන ආකාරය පවා මී හෝ සැලසුම් කරනවා. හැබැයි දේ වුන්ග්ගේ හිතේ නම් මේ සැලසුම් ගැන වැඩි පැහැදීමක් නෑ. මේ අතරේදී කෙනෙක් ජීවය හොරකම් කරගන්නත් සැලසුම් කරනවා. ඒ වගේම මී හෝ කියන්නෙ ඇත්තටම කවුද කියලත් පක් දොන්ග් ජු දැනගන්නවා. ඒකෙන් ඔහු සෑහෙන්න කැලඹීමට පත්වෙනවා..
13 කොටසින් නැවත හමුවෙමු..!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත සඳහා අදාළ වේ.
3,700 downloadsDownload MGIAG-S01E12.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිනි සඳරේඛා අල්ගම” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2015-07-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචිනි සඳරේඛා අල්ගම
Subtitles
1 comment
Tharidu Sagara
Advertisement



සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!