Watch Trailer

Memories of the Alhambra AKA Alhambeura Goongjeonui Chooeok [E08] Sinhala Subtitles | අල්හාම්බ්‍රාවේ මතකයන් [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා බයිස්කෝප් රසික රසිකාවියනි, ඔන්න එහෙනම් අටවෙනි කතාංගයත් අරගෙනයි ආවේ. මෙතනින් මම කතාවට දක්වන දායකත්වය අවසන් වෙනවා. නම වෙනි කතාංගයේ ඉදන් සොනාලි අක්කා තමා අරගෙන එන්නේ. ඉතින් කුතුහලය උපරිමයි නේ. කතාව දිහාට ඉක්මනින්ම යමු. කලින් කතාංගයේ අපි දැක්කා ජින් වූ අවුරුද්දක් තිස්සේ ගේම් එක ප්ලේ කරලා…

සුභ දවසක් වේවා බයිස්කෝප් රසික රසිකාවියනි,

ඔන්න එහෙනම් අටවෙනි කතාංගයත් අරගෙනයි ආවේ. මෙතනින් මම කතාවට දක්වන දායකත්වය අවසන් වෙනවා. නම වෙනි කතාංගයේ ඉදන් සොනාලි අක්කා තමා අරගෙන එන්නේ. ඉතින් කුතුහලය උපරිමයි නේ. කතාව දිහාට ඉක්මනින්ම යමු.

කලින් කතාංගයේ අපි දැක්කා ජින් වූ අවුරුද්දක් තිස්සේ ගේම් එක ප්ලේ කරලා සෑහෙන ඉදිරියෙන් ඉන්නවා. දැන් එයා දෙවනි වෙන්නේ සේ ජූ ටයි මාර්කෝටයි විතරයි. ඒ වගේම ආයුධ එහෙමත් දැන් වඩා බලගතුයි. තුවක්කු පාවිච්චි කරන්න පුළුවන් කමත් එක්ක හියුන් සියොක් එක්ක හැප්පෙන එක නම් මහ දෙයක් නෙමේ. ඒත් තාමත් සේ ජූ ව හොයාගන්න බැරි වුණා නේද?

සේ ජූ ව වැදගත්ම වෙන්නේ ඇයි? සේ ජූ නැත්නම් ජින් වූ ට මුළු ජීවිත කාලයම තමන්ගේ යාළුවාව දෛනිකව මරන්න සිද්ධ වෙයි. ඒ වගේමයි ගේම් එක නිකුත් කරලා තවත් අයට මෙහෙම වෙන්න පුළුවන්කමක් තියනවා. ඔන්න ඔය හේතු මත ගේම් එකේ නිර්මාතෘ වන සේ ජූ ව අත්‍යාවශ්‍ය ම වෙනවා.

සේ ජූ ත් එක්කම හිටිය යාළුවා
මාර්කෝ….
මාර්කෝ ගේ මිනිය ග්‍රැනඩා කිට්ටුව කැළයකින් හම්බ වෙනවා….
සේ ජූ ගේ හෝඩුවාවක් වත් නෑ….
මාර්කෝ ත් සේ ජූ ගේ අතින් මරණයට පත් වුණාද?
අවුරුද්දකට පස්සේ හී ජූ ව බලන්න එන ජින් වූ ට ලැබෙන්නේ කොහොම පිළිගැනීමක්ද?
සේ ජූ ගේ අතුරුදන් වීමේ පොටක් පාදගන්න ජින් වූ ට පුළුවන් වේවිද?

එහෙනම් කතාව බලලාම දැනගමු.

අවසාන වශයෙන් ආයෙමත් ස්තූති කරනවා සොනාලි අක්කාට කතා මාලාවත් එක්ක එකතු වීම සම්බන්ධව. ඒ වගේම සිසිල අයියාට කතාමාලාව බාරදීම ගැන. එහෙනම් සමුගන්නම්. අලුත් වැඩකින් හම්බ වෙමු.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.


 

Due to copyright issues, we no longer provide any torrent links.

ගැලපෙන පිටපත පහේ(ඩොට්)ඉන් වෙබ් අඩවියෙන් ලබාගත හැක. (480p පිටපත)

ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

3,476 downloadsDownload Memories-of-the-Alhambra-S01E08.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


All BT1

Next BT1

Subtitles by

බේනුක නිම්හාන් සේනාධීර

Subtitles

3,476 downloadsDownload Subtitles30 KB

5 comments

  1. TEP

    Thanks for sub. Ikmanata ithuru ewatath sub denna. Good luck.

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. thanujamilandi

    Thank you sub ekata.... Methek kathawa genawata oyata godak thanx... Jaya wewa!! BS!!

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..