ඔන්න ඉතින් 15 වෙනි කොටසටත් ආවා. තව එක කොටසකින් මේ කතාව ඉවර වෙනවා. ඔයාලට මතක ඇති ජින් වූ අන්තිම ලෙවල් එකට ආවා. දැන් එයාට ඕනේ එමාට එයා ළඟ තියන ස්වර්ගයේ යතුර දෙන්න. ඒත් එමා හිතන හැමවෙලේම පෙනී ඉන්නේ නැහැ. ඒ නිසා ජින් වූට සිද්ධ වෙනවා එයාගේ යාළුවෙක්ගෙන් උදව් ගන්න. ජින් වූ යාළුවට කියනවා තමන් ඉන්නේ […]

ඔන්න ඉතින් 15 වෙනි කොටසටත් ආවා. තව එක කොටසකින් මේ කතාව ඉවර වෙනවා. ඔයාලට මතක ඇති ජින් වූ අන්තිම ලෙවල් එකට ආවා. දැන් එයාට ඕනේ එමාට එයා ළඟ තියන ස්වර්ගයේ යතුර දෙන්න. ඒත් එමා හිතන හැමවෙලේම පෙනී ඉන්නේ නැහැ. ඒ නිසා ජින් වූට සිද්ධ වෙනවා එයාගේ යාළුවෙක්ගෙන් උදව් ගන්න. ජින් වූ යාළුවට කියනවා තමන් ඉන්නේ පල්ලියක් ළඟ එතනට එවන්න එමාව කියලා. ඒත් ඒ අතරේදීත් ඔහුට ගේම් එකේ ඉන්න සෙබළුන්ගෙන් පහර කන්න සිද්ධ වෙනවා. මේ අතර පොලීසිය ජින් වූව හොයාගෙන ලැබුණ තොරතුරු අනුව පල්ලියට එනවා. පොලීසිය දකින හී ජූත් ඒ පස්සෙන් පල්ලියට යනවා. ඒත් කිසිම කෙනෙක්ට ජින් වූව හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම යූ රාගේ කටඋත්තරයෙන් පස්සේ සූ ජින් සියදිවිසනාගන්න උත්සාහත් කරනවා. ඉතින් අවසානෙට තවත් දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි මෙතෙක් කල් අතුරුදන් වෙලා හිටපු සී ජූගේ පැමිණීම.
ඉතින් සී ජූ ආපහු ගෙදර ආපු නිසා පවුලේ කාටත් හරිම සතුටුයි. ඉතින් හී ජූ තමන්ගේ මල්ලි ආව විස්තරය ජින් වූගේ මිතුරෙක් වෙන සොන් හෝට කියනවා. මේ නිසා හැමෝටම පුදුමයි. ඉතින් එයාලා හිතනවා ජින් වූ ගවේෂණය සම්පූර්ණ කරලා නිසා කොයි වෙලාවේ හරි නැවත එයි, මේ හැමදෙයක්ම සම්පූර්ණ වෙයි කියලා. ඉතින් සොන් හෝ යන අතරේදී එයාට එයාගේ මිතුරෙක් වෙන ඩොක්ටර් කෙනෙක් කතා කරලා හරිම පුදුම දෙයක් කියනවා. මේ කියන දේ කොච්චර වැදගත්ද කියනවනම් සොන් හෝ ඒ වෙලාවේම කාර් එක හරවාගෙන යනවා. සොන් හෝගේ හිත වෙනස් කරපු මේ දේ මොකක් වෙන්න පුළුවන්ද? ආයෙමත් ජින් වූට මොකක් හරි කරදරයක් වෙලා වෙන්න පුළුවන්ද? නැත්නම් සම්පූර්ණයෙන්ම ජින් වූට අදාළ නැති දෙයක්ද? එහෙනම් ඒක දැනගන්න වෙන්නේ මේ කොටස බලලමනේ. මෙතෙක් කල් මේ කතාව එක්ක සම්බන්ධ වෙලා හිටියට ඔයාලට ස්තූතියි.
එහෙනම් අවසාන කොටසේ උපසිරැසියෙන් හමුවෙමු.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ගැලපෙන පිටපත පහේ(ඩොට්)ඉන් වෙබ් අඩවියෙන් ලබාගත හැක. (480p පිටපත)
ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
3,145 downloadsDownload Memories.of_.the_.Alhambra.S01E15.Baiscopelk.com_.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොනාලි තාරිකා
Subtitles
7 comments
sachintha
sanjana_shehani
me drama eka download karaganna vidiya poddak kiyanawada
Gopala
Arthdal chronicles eke sub dennako
thanujamilandi
Thank you sub ekata godakk... Digatama sub demu... Jaya wewa!!! BS!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith Dissanayaka
niyamayi
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Memories of the Alhambra AKA Alhambeura Goongjeonui Chooeok [E15] Sinhala Subtitles | අල්හාම්බ්‍රාවේ මතකයන් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/09/1-1.jpg)


සිංහල උපසිරැසියට ස්තූතියි