Watch Trailer

Memories of the Alhambra AKA Alhambeura Goongjeonui Chooeok [E16] Sinhala Subtitles | අල්හාම්බ්‍රාවේ මතකයන් [සිංහල උපසිරසි]

ඔන්න ඉතින් අද මම අරගෙන ආවේ අන්තිම කොටස. අල්හාම්බ්‍රාවේ මතකයන් එක්ක මෙච්චර කාලයක් රැඳිලා හිටපු ඔයාලා ඔක්කොටම ස්තූතිවන්ත වෙනවා. මේක අවසාන කොටස නිසා මේකේ වෙන දේවල් මම කියන්න යන්නේ නැහැ. අවසාන කොටසම රස විඳින්න ඔයාලට ආරාධනා කරනවා. ඒ වගේම මීළඟට තවත් ලස්සන කොරියන් කතාවක් කොරියානු කතා රසවින්දනය කරන ඔයාලා හ…

ඔන්න ඉතින් අද මම අරගෙන ආවේ අන්තිම කොටස. අල්හාම්බ්‍රාවේ මතකයන් එක්ක මෙච්චර කාලයක් රැඳිලා හිටපු ඔයාලා ඔක්කොටම ස්තූතිවන්ත වෙනවා. මේක අවසාන කොටස නිසා මේකේ වෙන දේවල් මම කියන්න යන්නේ නැහැ. අවසාන කොටසම රස විඳින්න ඔයාලට ආරාධනා කරනවා. ඒ වගේම මීළඟට තවත් ලස්සන කොරියන් කතාවක් කොරියානු කතා රසවින්දනය කරන ඔයාලා හැමෝම වෙනුවෙන් අරගෙන එන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් අවසාන වශයෙන් මම ස්තූතිවන්ත වෙනවා මේ ලස්සන කතාව කරන්න මට ආරාධනා කරපු බේනුක මල්ලිට. මම කොහොමත් කොරියන් කතා වලට කැමති නිසාත් මේ දවස් වල විවේක නිසාත් කතාවට උපසිරැසි කරන්න බාරගත්තා. මුලින්ම කතාව බලද්දී හිතුවේ නැහැ මේක මේ වගේ ලස්සන අමුතු කතාවක් කියලා. මේකේ තියන දේවල් අනාගතයේ ඇත්ත වෙයිද දන්නේ නැහැ. අපි බලමු.

එහෙනම් තවත් ලස්සන කතාවකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මේ කතාවේ උපසිරැසිය ආදරයෙන් ඔයාලට ලබා දෙනවා. 🙂

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.


 

Due to copyright issues, we no longer provide any torrent links.

ගැලපෙන පිටපත පහේ(ඩොට්)ඉන් වෙබ් අඩවියෙන් ලබාගත හැක. (480p පිටපත)

ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

3,103 downloadsDownload Memories.of_.the_.Alhambra.S01E16.Baiscopelk.com_.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


All BT1

Subtitles

3,103 downloadsDownload Subtitles25 KB

15 comments

  1. Stranger

    thanks

  2. Bomilapiyumal

    Thanks

  3. thanujamilandi

    Thank you godaaak sub ekata.. Apita iwara wenakamma sub eka genawata.. Aluth kathwakin aye hambemu.. Jaya wewa!! BS!!

    1. tarshperera345

      Thanks

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ

  5. SanjulaJeter

    thank you!

  6. Monsterdib

    sub ekata thanks.thawath lassana korean kathawak ikmanatama denna.good luck

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Ferdinand

    radio romance ekata sub den nadda?

  9. Udara Damith Dissanayaka

    ela

  10. TEP

    Thanks for sub/ " What's wrong with secretary Kim " eke sub denna puluwannam. Godak kal balan hitiya kauruth dunne ne sub. Puluwannam mekatath denna.

  11. Cemilia

    Hyun Bin ge [ Hyde,Jekyll,Me ] Korean Drama Ekatath Sub Dennako...... plzzzz................

  12. Dulan_kavinda

    thank you...sub ekta

  13. White_Horse

    ගොඩක් ස්තුති..ලස්සන කතාවක්..ජය වෙවා..

  14. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.