හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් [S02 : E08] Sinhala Subtitles එහෙනම් සෑහෙන පිරිසක් සති අටක් තිස්සේ සඳුදා දවසට නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න “හවුස් ඔෆ් ද ඩ්‍රැගන්” කතාමාලාවේ දෙවෙනි සීසන් එකේ අවසානය වෙත අපි ළඟාවෙනවා. කට්ටිය ඉල්ලුවා වගේ ආපු දවසෙම ඉක්මනින්ම අටවෙනි එපිසෝඩ…

එහෙනම් සෑහෙන පිරිසක් සති අටක් තිස්සේ සඳුදා දවසට නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න “හවුස් ඔෆ් ද ඩ්‍රැගන්” කතාමාලාවේ දෙවෙනි සීසන් එකේ අවසානය වෙත අපි ළඟාවෙනවා. කට්ටිය ඉල්ලුවා වගේ ආපු දවසෙම ඉක්මනින්ම අටවෙනි එපිසෝඩ් එකේ සබ් එක අරගෙන ආවා ඔන්න. එහෙනම් අපි ඉක්මනට හත්වෙනි එපිය සාරාංශ කරලා ඉඳිමු.
පසුගිය කොටසින්…
එපිසෝඩ් එක පටන් ගත්තෙම රෙණෙයිරාට ඇඩම්ව හම්බවෙන තැනින්. ඒ දෙන්නගේ කතාබහින් පස්සේ රෙණෙයිරාට තේරෙනවා සමහර විට අවජාතකයින්ටත් මකරු claim කරගන්න හැකියාවක් තියෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ විදියට, එපිසෝඩ් එක අවසාන වෙනකොට අපට අලුත් මකර ධාවකයෝ තුන්දෙනෙක් ලැබෙනවා: ඇඩම් (සී ස්මෝක්), හැමර් (වර්මිතෝර්) සහ උල්ෆ් (සිල්වර්වින්ග්).
ඉතින් මේ මකරු තුන්දෙනා එක්ක රෙණෙයිරාට අත තියන්න හිතන්නත් බැරි තරම් බලයක් තියෙනවා. එපිසෝඩ් එක අන්තිමේදී වේගාර් පිටේ ආව එමන්ඩ් පවා ඒක දැකලා පැනලා ගියානේ. කොහොම වුණත් ජේස්ට මේ ගැන වැඩි සතුටක් නෑ මොකද එයාට රෙණෙයිරාගේ අනුප්‍රාප්තිකයා වෙන එක සාධාරණීකරනය කරන්න තිබුණ එකම හේතුව එයාට මකරෙක් ඉන්න එකයි. දැන් ඕන සාමාන්‍ය කෙනෙක්ට මකරෙක් ගන්න පුළුවන් නම් ජේස් අහන්නේ එයා රෙණෙයිරාගේ අනුප්‍රාප්තිකයා වෙන්න සුදුසු බව ඔප්පු කරලා පෙන්නන්නේ කොහොමද කියලයි.
අලුතෙන් ලෝඩ් පැරමවුන්ට් බවට පත්වුණු ලෝඩ් ඔස්කාගේ සහය ඇතුව ඩේමන්ට අන්තිමේදී හමුදාවක් එකතු කරගන්න පුළුවන් වෙනවා. හැරන්හෝල් නිසා ඩේමන් සෑහෙන්න වෙනස් වෙන බව අපට පේනවා. ඉතින්, දැන් රෙණෙයිරාගේ බලය සර්වසම්පූර්ණයි. මේකට ඒමන්ඩ් මොන විදියට ප්‍රතිචාර දක්වයිද? මේ එපිය බලලා හොයාගන්නකෝ.
එහෙනම්, මගේ කාර්යභාරය මෙතනින් අහවරයි. එපිසෝඩ් දෙකක් ඇරෙන්න අනිත් එපිසෝඩ් හැම එකක්ම ආපු දවසෙම ඔයාලට සබ් එක දුන්නා. බයිස්කෝප් එකෙන් විතරයි ඉතින් මෙහෙම කරන්නේ . ඒවගේම තාම GOT නොබලපු මට සීරිස් එක ගැන interest එකක් හදලා, හැම සතියෙම අමාරු ලයින් පරිවර්තනය කරගන්න උදව් කරපු අපේ විමා අයියටත් විශේෂ ස්තුතියක් හිමිවෙන්න ඕනා. තුන්වෙනි සීසන් එකෙන් හමුවෙමුකෝ.
පීස් ✌️.
හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles
S02E08: “The Queen Who Ever Was”
Director: Geeta Vasant Patel
Writers: Sara Hess
Runtime: 1hr 9m
Released Date: August 05, 2024
IMDb Rating: 7.2 (August 05, 2024)
Age Rating: TV-MA

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා ගැලපේ වේ.
17,743 downloadsDownload House-of-the-Dragon-S02-E08-Sinhala-Subtitles-Baiscopelk.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala SubtitlesSubtitles by
සනුප රන්මෙත්
Subtitles
- #2022
- #David Horovitch
- #Editor's Pick
- #Emily Carey
- #Emma D'Arcy
- #Eve Best Eve Best
- #Fabien Frankel
- #Game of Thrones
- #Jefferson Hall
- #Matt Smith
- #Milly Alcock
- #Offbeat
- #Olivia Cooke
- #Paddy Considine
- #Rhys Ifans
- #Ryan Corr
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sonoya Mizuno
- #Steve Toussaint
- #subtitle
- #සනුප රන්මෙත්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
- #හවුස් ඔෆ් ද ඩ්‍රැගන්
33 comments
bimsara
Sumith Kumara
Cobra kai Season 6 සබ් දෙමු නේ☺️☺️
Sumith Kumara
සියලු බාධාවන් හමු වේ සබ් ගෙනාවට උපසිරැසි මඩුල්ලට ස්තුතිය ❤️❤️❤️
ishu
එනකන් මග බලාගෙන හිටියෙ..
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️
Anonymous
epiya Download karaganna website ekak dannawada
Anonymous
අඩෝ මෙච්චර ඉක්මනට sub ගේයි කියලා හිතුවේ නෑ, thanx bro❤️
chamika
sinhala sub ekta thx saho
Kavindu Nethmina
Sub ekata thanks bro
Nadun Udayanga
Thnaks bro
Kasun
Thanks bro..
Prasad Wickramarathne
THANX BRO
GOOD JOBAnonymous
Thank You bro.adarei Jaya Wewa....
nisa
thanks a lot kollo
Chanaka Sangeeth
Thank you malli
Anonymous
thank you
WM KAVINDU SRIMAL
thank..bro.
good lucksanuk
Thank you Very much for the Sub..
Good LuckViraj
Thanks
Anonymous
thank you kollo.oyage Subs patta.
anjana
Thank you
Anonymous
epiya download karanna link ekak site ekak dannawada
Lakmal
Thank you.. Cobra Kai season 6 puluwan nam dennko
Pushpa Keerthi
ගොඩක් ස්තූතියි මල්ලි සබ් එකට. ඊළඟ Season එකේදි මේ වගේම හම්බවෙමු. ඔයාගෙ සියලුම වැඩකටයුතු සාර්ථක වේවා...!!!!
Dilan
බොහොම ස්තුතියි මල්ලි සබ් එකට , මෙච්චර කල් අපිට සබ් ගේන්න මහන්සි උන හැමෝටමත් ස්තුතියි . මේ සීසන් එකේ හැම එපිසෝඩ් එකකම සබ් ගෙනාවා වගේම ඊලග එපිසෝඩ් ටිකෙත් සහ ඊලගට එන්න තියෙන ජෝර්ජ් අංකල්ගේ අනිත් ටීවි සීරිස් ටිකටත් සබ් අපිට දෙන්න කියලා ඉල්ලා සිටිනවා . හැමෝටම ජයජයවේවා .
Dineth_Kanishka
Thank you..
Ruchira Soysa
Thank you
Sahan Gayantha
thanks a lot Sanupa saho sub ekata
Anonymous
Thanks ❤️
amira
the promised neverland s2 sinhala sub
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤chinthaka chathuranga
thanks bro
damith niwanthaka
Thanks bro. Jaya wewa... !!!
Advertisement



මෙච්චර දවසක් තමන්ගේ කාලය කැප කරගෙන සබ දුන්නට ස්තුති සහෝ