Vikings: Valhalla S03 Sinhala Subtitles හිතාදර බයිස්කෝප් ලෝලීන් වෙත තවත් සුපිරි කතාමාලාවක අවසන් කතාසමයටත් උපසිරැසි රැගෙන එන්නයි මේ සූදානම. එහෙනම් ආයුබෝවන් කියන ගමන් සුපුරුදු විදිහට හැමෝවම ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. අද අරන් ඇවිත් තියෙන්නෙ මොකක්ද කියලා ඔයාලා මේ වෙනකොටත් දන්නවා. ඔව් ඒ තමයි Vikings: Va…
Vikings: Valhalla S03 Sinhala Subtitles
හිතාදර බයිස්කෝප් ලෝලීන් වෙත තවත් සුපිරි කතාමාලාවක අවසන් කතාසමයටත් උපසිරැසි රැගෙන එන්නයි මේ සූදානම. එහෙනම් ආයුබෝවන් කියන ගමන් සුපුරුදු විදිහට හැමෝවම ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. අද අරන් ඇවිත් තියෙන්නෙ මොකක්ද කියලා ඔයාලා මේ වෙනකොටත් දන්නවා. ඔව් ඒ තමයි Vikings: Valhalla සීරිස් එකේ තුන්වෙනි සීසන් එක. මේ සීසන් එකෙන් මේ සීරිස් එක නිමා වෙනවා මං කලින් සඳහන් කළා වගේම. ඉතිං ඔන්න මේ පාර මට සීරිස් එක කරන්න වෙන් කරවා දුන්නු රවීන් නවිඳු සහෝවත් ආදරෙන් මතක් කරනවා වගේම ස්තූති කරනවා. මොකද හොඳ සීරිස් එහෙක අවසානය සනිටුහන් කරන්න මට අවස්ථාව සලසා දුන්නු එකට.
Vikings Valhalla තුන්වෙනි සීරිස් එකේ ආරම්භය විදිහට කලින් සීසන් එකෙන්, වසර හතකට පසු කතාව තමයි ඔයාලට බලාගන්න ලැබෙන්නෙ. ලිපිය දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. මොකද ලැබුණ ඉතාම අඩු විවේක කාලයක් තුල තමයි මේ සීරිස් එක මං ඔයාලට අරගෙන එන්නෙ.
Vikings: Valhalla S03 Sinhala Subtitlesඉතිං Vikings Valhalla අවසන් කතාසමයේ ආරම්භය බලන්න ඔයාලට ආරාධනා කරන ගමන් අදට මෙතනින් නවතිනවා. දෙවනි කොටසින් හමුවෙමු.
හැමෝටම සුභ දවසක්! ජයවේවා!
S03. E01 :- ” Seven years later “
IMDb ratings :- 7.5/10
Director :- David Frazee
Writers :- Michael Hirst, Jeb Stuart, Rachel Kilfeather
Next Episode :- ” Honour and Dishonour “

Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.
4,057 downloadsDownload Vikings-Valhalla-S03-E01-Sinhala-Subtitles.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Vikings: Valhalla S03 Sinhala Subtitles
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- #2024
- #Aaron Wade
- #Ahd Tamimi
- #Alan Devine
- #Alexi Armitage
- #Amalia Holm
- #Aoibhinn McGinnity
- #Bradley Freegard
- #Brian F. Mulvey
- #Cal O'Driscoll
- #Carrie Crowley
- #Ceire O' Donoghue
- #Christian Vit
- #Christopher Rygh
- #Christopher Sciueref
- #Ciaran Donnelly
- #Ciaran Grace
- #Ciaran McMahon
- #Connie Doona
- #Conor Dudley Fergus
- #Conor Hegarty
- #Cooper Murray
- #Cosimo Fusco
- #David Frazee
- #David Layde
- #David Michael Scott
- #David Oakes
- #Deirdre Donnelly
- #Dylan McDonough
- #Editor's Pick
- #Eleanor McLynn
- #Ely Solan
- #Emer Conroy
- #Enda Oates
- #Eoghain Francis Kiernan
- #Eoghan Walsh
- #Erin Boyce
- #Ethan Dillon
- #Federico Pedroni
- #Florian Munteanu
- #Frida Gustavsson
- #Funda Önal
- #Funda Sullivan
- #Gail Brady
- #Gavin O'Connor
- #Gerry Cannon
- #Goran Visnjic
- #Hannah Quinn
- #Henessi Schmidt
- #Henry Proctor
- #Horatio James
- #Huey O'Meara
- #Idris Djabaev
- #Jack Hickey
- #Jade O'Connor
- #James Collins
- #Jan Matthys
- #John Kavanagh
- #Kateryna Bratchyna
- #Kayode Akinyemi
- #Keith Anthony Murphy
- #Keith McErlean
- #Kenneth M. Christensen
- #Kevork Malikyan
- #Kieran Wilders
- #Konstantinos Kavakiotis
- #Laoise Sweeney
- #Laura Berlin
- #Leander Vyvey
- #Leo Suter
- #Lucas Dutra
- #Luke Harmon
- #Marcin Dorocinski
- #Margarita Grillis
- #Mark Huberman
- #MaxxA
- #Miltos Yerolemou
- #Monika Mitchell
- #Muireann Ryan
- #Najib Oudghiri
- #Niels Arden Oplev
- #Nikolai Kinski
- #Nisrine Adam
- #Oliver Jones
- #Patrick Loftus
- #Patrick O'Donnell
- #Paul Sparkes
- #Paul Ward
- #Paula Lafayette
- #Peter Claffey
- #Piotr Markiewicz
- #Pollyanna McIntosh
- #Pyry Kähkönen
- #Sam Corlett
- #Seamus Moran
- #Senan Jennings
- #Set Sjöstrand
- #Shane Lynch
- #Sharon McCoy
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sofya Lebedeva
- #Sónia Balacó
- #Søren Pilmark
- #Stefan Race
- #Steve Saint Leger
- #Subs
- #subtitle
- #Subtitles
- #Tadhg Devery
- #Taylor James
- #Vikings
- #Vikings: Valhalla
- #Vikings: Valhalla S03
- #Vikings: Valhalla S03 Sinhala Sub
- #Vikings: Valhalla S03 Sinhala Subtitles
- #Will Guppy
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Sandaru Nimsara
Bimsara Yashan (ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. දිගටම ඉතුරු ටිකත් ගේමු. ජයවේවා!
Anonymous
❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanks ruka❤️