Watch Trailer

Farzi (2023-) [S01: E04] Sinhala Subtitles | ව්‍යාජ මුදල් නෝට්ටු සෙවීමේ මෙහෙයුම… [සිංහල උපසිරසි]

ඔන්න හැමෝම බලාගෙන හිටිය ෆර්සි කතා මාලාවේ හතරවෙනි කොටස තමයි මේ අරගෙන ආවේ. ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනා ගන්න අලුත් යන්ත්‍රයක් නිපදවුනා. ඒ තමයි ධන්රක්ශන්. ඉතින් හතරවෙනි කොටසෙන් ධන්රක්ශන් එලි දක්වනවා. ඒ වගේම බැංකු සහ මූල්‍ය ආයතන වලට බෙදා හරිනවා. ඒ අතර, රේකා සහ මයිකල් දික්කසාද වෙන්නයි හදන්නේ. ඒකට විසඳුමක්…

ඔන්න හැමෝම බලාගෙන හිටිය ෆර්සි කතා මාලාවේ හතරවෙනි කොටස තමයි මේ අරගෙන ආවේ. ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනා ගන්න අලුත් යන්ත්‍රයක් නිපදවුනා. ඒ තමයි ධන්රක්ශන්. ඉතින් හතරවෙනි කොටසෙන් ධන්රක්ශන් එලි දක්වනවා. ඒ වගේම බැංකු සහ මූල්‍ය ආයතන වලට බෙදා හරිනවා.

ඒ අතර, රේකා සහ මයිකල් දික්කසාද වෙන්නයි හදන්නේ. ඒකට විසඳුමක් හොයාගෙන රේකාගේ ගෙදරට මයිකල් ගියත් රේකගේ අම්මයි තාත්තයි රේකාගේ පැත්ත තමයි ගන්නේ. ඒ අතරේ සනීගේ සීයා මාදව් හදිසියේ අතුරුදහන් වෙනවා. සීයා හොයන්න යන සනී සහ යාලුවා ෆිරෝස්අ න්තිමේදී නවතින්නෙ පොලීසියේ. පැමිනිල්ලක් දැම්මත් ඒක ගනන්නො ගත්තු නිසා ACP මහත්තයාට සද්දයක් දාන්න ගිහින් දෙන්නම කූඩුවට දානවා. යසීර් ඇවිත් දෙන්නවම බේරගෙන එක්ක යන්නෙ ඉස්පිරිතාලෙට. ඊට පස්සේ මොකද වෙන්නේ කියල කතාව බලලම දැනගමු. ඉතින් පස් වෙනි කොටස සුබාශිනී අක්කා අරගෙන එයි, තවත් උපසිරැසියකින් හමු වෙනකන් ගිහින් එන්නම්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

මෙම උපසිරැසියෙ ඇති වී තිබූ දෝෂය නිවරදි කර ඇති අතර ඔබට සිදු වූ අපහසුතාවයට අප කනගාටු වන්නෙමු

16,293 downloadsDownload Farzi-2023-S01EP04-1-1.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

16,293 downloadsDownload Subtitles25 KB

16 comments

  1. Kavi

    බොහොම ස්තූතියි ඔබට
    ජය වේවා!

  2. Kalindu

    3 min witharai sinhala sub thiyenne.. ithuru tika english sub aka yanne... full sub aka denna barinan podda podda danna epa

  3. subashana

    sub ake mul winadi gana witharai sinhala sub ithuru tika english.aye upload karanna

  4. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි දහරා සොයුරිය ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    1. Kantha_DLA

      sub file sinhala & english enne..
      correct plz..........

  5. Kushan

    Sub akta thanks

  6. Anonymous

    Baiscopedownload site eke deela thyna Complete season ekma thyna 6.7 gb torrent link ekta sub wadada?????

  7. Achi

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම
    තව තවත් වැඩිවේවා…✌

  8. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  9. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  10. sahangayantha

    Thanks a lot saho sub ekata

  11. විමා

    සබ එකට බොහොම ස්තුතිය් අක්කේ.

  12. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි. ජයවේවා!

  13. Manu

    Godak sthuthi..Jaya wewa!

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Mahima Weerapperunma

    puluwannm hema dialogue ekakatama sub eka danna. meda samahara ewata ne sub eka . pehedili ne kathawa eka nisa