බයිස්කෝප් රසිකරසිකාවියන් සියලු දෙනාට සුබ දවසක් වේවා! සැලකිය යුතු කාලයකට පසුව වෙබ් සීරිස් එකකට සිංහල උපසිරැසිකරණයෙන් දායකත්වය සපයන්නේ. මුලින්ම මේ කතා මාලාවට සිංහල උපසිරැසි කරන්නට මාවත් එකතු කරගත්තාට මයුර සුරාජ් මල්ලිට විශේෂ ස්තුතිය පිරිනමනවා ඒ වගේම අපේ ඇඩ්මින්වරු දෙපලක් වන අශාන් විමුක්ති සොයුරා සහ ර…

බයිස්කෝප් රසිකරසිකාවියන් සියලු දෙනාට සුබ දවසක් වේවා! සැලකිය යුතු කාලයකට පසුව වෙබ් සීරිස් එකකට සිංහල උපසිරැසිකරණයෙන් දායකත්වය සපයන්නේ. මුලින්ම මේ කතා මාලාවට සිංහල උපසිරැසි කරන්නට මාවත් එකතු කරගත්තාට මයුර සුරාජ් මල්ලිට විශේෂ ස්තුතිය පිරිනමනවා ඒ වගේම අපේ ඇඩ්මින්වරු දෙපලක් වන අශාන් විමුක්ති සොයුරා සහ රවිදු හේෂාන් යන දෙපලවත් සිහිපත් කරමින් කතාංගය ගැන තොරතුරු ඉදිරිපත් කිරීමට යොමුවෙනවා.
අද කොටසින්….
මේඝා කෙසේ හෝ තම රැකියාවේ උත්තේජනය සොයා යන්නට පෙළඹවෙනවා. ඒ සඳහා ඇයට සුදුසු ස්ථානයකුත් ලැබෙනවා. මුදල් නෝට්ටු වැඩේ ජයටම කරන සනි සහ ෆිරෝස්ට තවත් ලොකු ඇණවුමක් ලැබෙනවා. එයත් බොහෝම සතුටින් බාරගන්නවා. මේ අතර ව්‍යාජ නෝට්ටු වැටලීම සඳහා පිහිටවන ලද විශේෂ කාර්ය සාධන බලකායේ වැඩත් පටන් අරගන්නවා. මේ වගේ විශේෂ හැරවුම් වලින් පිරි අද කතාංගයක් හොඳින් නරඹල ලෙසට ඉල්ලා සිටින අතර ඔබගේ වටිනා අදහස්ද කමන්ට් තීරුවේ දක්වා යන ලෙසටත් ආරාධනා කර සිටිනවා. හතරවෙනි එපිය දහරා සොයුරිය අරගෙන ඒවි.
ඔබ සැමට කඳසුරිඳු පිහිටයි.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
14,734 downloadsDownload Farzi.S01E03.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
13 comments
Bimsara Yashan(ඔලිව)
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!මයුර
සබට බොහොම ස්තූතියි අයියේ.
Anonymous
ඉක්මනින්ම සබ් දෙනවට තැන්ක්ස්
විමා
සබට තුති බන්, මේ කතාවේ කුතුහලය කියල වැඩක් නෑ...
Kavi
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Kushan
Sub akta thanks
Achi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…✌Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥sahangayantha
Thanks a lot saho sub ekata
Manu
Godak sthuthi..Jaya wewa!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![Farzi (2023-) [S01: E03] Sinhala Subtitles | ව්‍යාජ මුදල් නෝට්ටු විමර්ශන කණ්ඩායම. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/02/Farzi.2023-1.jpg)

උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!