Watch Trailer

Fringe [S01 : E10] with Sinhala Subtitles | ආරක්ෂාව… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනං අපි Fringe සීසන් එකේ 10 වෙනි කොටසත් අරගෙන ආවා.දැනටමත් ඔයාලට මේක අල්ලලා යනවා ඇති.මොකද x files එකට පස්සෙ මේක තමා තියන හොඳම sci fi ටීවි සීරියස් එක විදිහට හැඳින් වෙන්නේ.අද කොටස ගැන කියනව නම් කතාව පටන් ගන්නෙ ඉඳිකිරීම් සංකීර්ණයක සිදුවන පිපිරීමකින්.මං කියන්න යන්නේ නෑ එතනින් එහාට…ඔයාලම අරං බලන්න…

ඔන්න එහෙනං අපි  Fringe සීසන් එකේ 10 වෙනි කොටසත්  අරගෙන ආවා.දැනටමත් ඔයාලට මේක අල්ලලා යනවා ඇති.මොකද x files එකට පස්සෙ මේක තමා තියන හොඳම  sci fi  ටීවි සීරියස් එක විදිහට හැඳින් වෙන්නේ.අද කොටස ගැන කියනව නම් කතාව පටන් ගන්නෙ ඉඳිකිරීම් සංකීර්ණයක සිදුවන පිපිරීමකින්.මං කියන්න යන්නේ නෑ එතනින්  එහාට…ඔයාලම  අරං බලන්න

 

Fringe on IMDb

 

 

 

3CABAC4864CD20374CBE206C92BC1BEB7184CF44

Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

923 downloadsDownload Fringe-S01-E10.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                                    All Episodes                                            Next Episode>>

Subtitles

923 downloadsDownload Subtitles34 KB

17 comments

  1. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  2. Udara Damith B\K

    ......................බොහොම ස්තූතියි......................

  3. Udara Damith B\K

    .......................THANKS...................

  4. Shammi

    Thank you soo much . Good luck

  5. chinthaka.max4

    thankx machan

  6. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Eranga Sandaruwan

    ලැල. උප සිරැසියට බෝම ස්තූතියි.. ජය වේවා

  9. Sajeevi

    Thanks

  10. now

    Ane ban aluth lipiyak daapanko...
    Hemadama ekama ekane danne...

  11. Samith

    Thanks machan sub ekata. TV seris ekanam.superb...

  12. තිසර නියෝ

    උපසිරැසියට තුති අචින්ත…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  13. Duminda

    machan Preacher eke sub dapallako
    IMDB rate eka 8.7 k ban

  14. ප්‍රණීත් චින්තක

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
    මීලඟ උපසිරැලියෙන් හමුවෙමු.

    ආයු -බෝ -වේවා !!!

  15. Manura Sathsarindu

    THNX BRO ELA..

  16. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    Serama kotas walata sub denna..
    Kollo dennatama...ජයවේවා……

  17. චරිත

    උපසිරැසියට තුති
    එකම ලිපිය දිගටම Copy Paste කරනවා නේද? එහෙම නොකර විස්තරයක් ලිව්වානම් නේද හොඳ?

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.