ආයා තවත් උවමනාවෙන් පුනරුත්ථාපන කටයුතු කරනවා. පහුගිය කොටස බලපු කාටත් තේරෙනවා ඒ ඇයි කියලා. මොකද කවාමොටෝගෙ ආරාධනයට රෝහලෙන් පිටතට යන්න ඩොක්ට මිසූනෝ ආයට අවසර දුන්න එක නිසා කියලා. ඒත් ඉතින් කවාමොටෝ නම් හිටියෙ පුනරුත්ථාපනය වෙන රෝගීන්ව දැකලා බොහොම කළබල වෙලා. ඒත් කවාමොටෝගෙ යාළුවා කියන්නෙ නම් ඒවගේ ගෑණු ළමයෙක…
ආයා තවත් උවමනාවෙන් පුනරුත්ථාපන කටයුතු කරනවා. පහුගිය කොටස බලපු කාටත් තේරෙනවා ඒ ඇයි කියලා. මොකද කවාමොටෝගෙ ආරාධනයට රෝහලෙන් පිටතට යන්න ඩොක්ට මිසූනෝ ආයට අවසර දුන්න එක නිසා කියලා. ඒත් ඉතින් කවාමොටෝ නම් හිටියෙ පුනරුත්ථාපනය වෙන රෝගීන්ව දැකලා බොහොම කළබල වෙලා. ඒත් කවාමොටෝගෙ යාළුවා කියන්නෙ නම් ඒවගේ ගෑණු ළමයෙක් එක්ක යාළුවෙන්ඩ එපා. මඟ අරින්ඩ කියලා. මේ කතාව හරුටොටත් ඇහෙනවා. කවාමොටෝ යාළුවා කියපු හැටියට ආයව මඟඅරීවිද?
ඒ විතරක් නෙමේ හරුටොගෙ තාත්තා හරුටොට කියනවා වැඩිපුර ආයත් එක්ක සම්බන්ධයක් තියාගන්න ඕනෙ නැහැ කියලා. ඒවගේම මේ අතරෙ ආයගෙ අම්මා කල්පනා කරනවා අබාධිත බව දක්වන හැඳුනුම්පතක් ආයට තියෙන එක හොඳයි කියලා. ඒත් ඒකට ආයගෙ තාත්තා කොහෙත්ම කැමති වෙන්නෙ නෑ. ඒ නිසාම ආයගෙ අම්මා ගෙදර අනෙක් ළමයිනුත් ආයගෙ රෝගය ගැන දැනුවත් කරනවා. කොහොම හරි ආබාධිත බව දක්වන හැඳුනුම්පතක් සකස් කරගන්න ආයවත් තාත්තවත් කැමති කර ගන්නවා.
ඔක්කොම කියන්ඩ ගියොත් කතාවෙ රසය මැකිලා යන නිසා මම මේ ටික විතරයි කියන්නෙ.
8D6DE4D1C51B1EE4EBB681ECC1C07AF6192629BF ටොරන්ට් ලින්ක් යෙදීමෙන් ඇතිවන යම් ගැටලු හේතුවෙන් අඩවිය විසින් ටොරන්ට් ලබාදීම අත්හිටුවා ඇත. නමුත් මෙම කතාංගය සොයාගැනීමට ඇති අපහසුව නිසාවෙන් මෙතැන හෑෂ් එක පමණක් ලබා දී ඇත. මෙම (hash) එක මගින් google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. කතාවේ පිටපතේ බා ගැනීම ඔබේ කාර්යයක් වන අතර ඒ පිලිබඳ අපේ වගකීමක් නොමැති බව කරුණාවෙන් සලකන්න. ___________________________________________________________________ Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.
281 downloadsDownload 1.Litre_.of_.Tears_.E05.baiscopelk.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
6 comments
kavinda
Ishan Madusha
Thanks sis sub 1ta.jaya wewa!!!
Kulanjana Maduranga
niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……
තිසර නියෝ
උපසිරැසියට තුති සුධාරා…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
pabasara
thxx sub ekata .digatama sub denna
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![1 Litre of Tears (2005) [Ep05] with Sinhala Subtitles| ආබාධිත ගැහැණු ළමයා. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/1-Litre-of-Tears.jpg)

අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි
මේ වාගේ තව සුපිරිම පට්ට සුපිරි ටිවි සිරිස් දෙන්න.