නෝවා ඕඩ්‍රීත් එක්ක අර ගබඩාවට ගිහින් බැලුවත් එවෙලේ එතන කිසිමදෙයක් තිබුනේ නෑ. එමායි එයාගේ තාත්තා අතරයි වුන දේවල් දකින්න ඇතිනේ. ඒවගේම ඕඩ්‍රීට තාමත් එක එක තර්ජන එල්ලවෙනවා දකින්න ඇති. ඒවගේම වෙස්මූණුකාරයා තවත් ඝාතනයක් සිදුකරනවා දකින්න ඇති. අළුතෙන් කතාවට එකතුවුනු ස්ටාවෝ හාදයයි, කිරන්ගේ මස්සිනා ඊලායි කියන…

නෝවා ඕඩ්‍රීත් එක්ක අර ගබඩාවට ගිහින් බැලුවත් එවෙලේ එතන කිසිමදෙයක් තිබුනේ නෑ. එමායි එයාගේ තාත්තා අතරයි වුන දේවල් දකින්න ඇතිනේ. ඒවගේම ඕඩ්‍රීට තාමත් එක එක තර්ජන එල්ලවෙනවා දකින්න ඇති. ඒවගේම වෙස්මූණුකාරයා තවත් ඝාතනයක් සිදුකරනවා දකින්න ඇති. අළුතෙන් කතාවට එකතුවුනු ස්ටාවෝ හාදයයි, කිරන්ගේ මස්සිනා ඊලායි කියන දෙන්නා ටිකක් අමුතු පොරවල් බව පැහැදිලියි. බලමුකෝ ඉස්සරහට.
මෙවර කොටසින්, අද කොටසින් ඊලයි කියන්නේ මොනවගේ කෙනෙක්ද කියන එක ගොඩක් දුරට පැහැදිලි වෙනවා. ඒවගේම තමයි කට්ටිය එකතුවෙලා සාදයක් පවත්වනවා. උඩ මාතෘකාව දැක්කම පැහැදිලියිනේ කෙනෙක්ගේ උපන්දින සාදයක් කියන එක. ඒ සාදයේදී කට්ටියට පොඩි අකරතැබ්බයකට මුහුණදෙන්නත් වෙනවා. ඒ මොකක්ද? උපන්දිනේ කාගෙද? ඒ විතරක් නෙමේ මේ කොටස අවසානයේදී දෙයක් ගැන හැමෝටම දැනගන්න ලැබෙනවා. ඒ මොකක්ද? කියන ඒවා හැම එකක්ම බලන්න මේ කොටහ බලන්න වෙනවා. මෙවර කොටස සුපිරියටම යන නිසා තමයි මේ විදියට කියන්නේ විස්තර කරන්නේ නැතුව. තව දෙයක් කියන්න තියනවා..දැන් මේ කතාව එක්ක එකතුවෙලා ඉන්නේ ගොඩක් සුළු පිරිසක් නිසා ඒ අය හරි කමෙන්ටුවක් දාගෙන යනවනම් තමා හොද. මොකද ඒක විතරයි නොවැ අපිට ලැබෙන්නේ. එහෙනම් මං ගියාවේ.
හැමෝටම ජයවේවා!!
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
382 downloadsDownload Scream.S02E04.Baiscopelk.com_.rar21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
17 comments
yumal
Kulanjana Maduranga
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Isuru
Thanks for sub niyama kathawa degatama sub demu
kushani sanjula
Thnks Buddy
Kalum
එල සහෝ. දිගටම sub දෙමු.
gihan
thanx mcn digatama sub demu.
me tv seris 1 patta.
me tv seris 1ta digatama sub denna.Rushi
ගොඩක් ස්තුතියි... මේ හරි video එක download කරන්නේ කොහොමද ? මං කලින් බලපු ep 3 ම හරියට තිබ්බේ නෑ.. කවුරුහරි කියන්නකෝ...
ඉසුරු දිල්ශාන්
HD කොපියක් බාගන්න...
thathsara
thanks sub ekata
thathsara
http://www.todaytvseries.com/ eken tv series direct download karaganna puluvan
chandana
thanks bro
praneeth madu
tnx bro
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gayan Darshana
e5 daamuda ikmanata
Ganicus
elamai saho supiri
Dushan Tharuka
niyamai...Thanks...Jaya wewa !!!
nadun6000
supiri sahooooo
Advertisement
thankZZ bro!!!!!!!!!!! digatama karasmu