Watch Trailer

11.22.63 (2016) [E08] with Sinhala Subtitles | අතීතය-අනාගතය-අනාගතය?… [සිංහල උපසිරැසි සමඟ]

මෙතෙක් දවසක් අනාගතයෙන් අතීතය වෙත ගිහින් ලෝකය වෙනස් කරන්න හැදුව කාල යාත්‍රිකයාගේ ජිචිත කතාව හා එක්ව සිටි ඔබ හැමට බොහොම ස්තුතියි. මේ තමයි අවසාන කොටස, නමුත් මේ කතාවේ බොහොම විශේෂයක් ඔබට පෙනෙයි, දැනෙයි… මොකද පොත කියවුවේ නැති කෙනෙකුට අද දැකගන්න ලැබෙනවා මේ කතාව කොහොමවත් කෙනඩි වෙනුවෙන් ලියවුන එකක් හෝ හුදෙක…

මෙතෙක් දවසක් අනාගතයෙන් අතීතය වෙත ගිහින් ලෝකය වෙනස් කරන්න හැදුව කාල යාත්‍රිකයාගේ ජිචිත කතාව හා එක්ව සිටි ඔබ හැමට බොහොම ස්තුතියි. මේ තමයි අවසාන කොටස, නමුත් මේ කතාවේ බොහොම විශේෂයක් ඔබට පෙනෙයි, දැනෙයි… මොකද පොත කියවුවේ නැති කෙනෙකුට අද දැකගන්න ලැබෙනවා මේ කතාව කොහොමවත් කෙනඩි වෙනුවෙන් ලියවුන එකක් හෝ හුදෙක් අනාගතය සුන්දර කිරීමේ අරමුණෙන් ලියවුන එකක් නොවන විත්තිය. 

මුල් කොටසෙන් ඇල් ගේ ඉල්ලීම මත ජේක් එපින් ආවා 1960 වෙත ඒ කෙනඩි ඝාතනය නතර කරන්න. මේ ගමනේ දී ඔහු හැරී හට උපකාරයක් වෙන්නට ඔවුන්ගේ පියාව ඝාතනය කළා, ඒ නිසාවෙන් ඔහු බිල් හඳුනා ගත්තා, ඔහු එක්ක වසර 3 කට ආසන්න කාලයක් ලී හාවී ගැන ඔත්තු බැලුවා. මේ එකක්ම සේඩි නම් කතාවක් ඔහුගේ හිත හොරා ගත්තා. මේ සියල්ල මැද ජේක් තමුන්ගේ අරමුණ වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කල බව දකින්න ඇති නෙව.

නමුත් අවසන් කොටස වෙනකොට ජේක් හිසේ ආබාධයක් නිසාවෙන් මතකය නැති කරගෙන උන්නේ, සේඩිගේ උදව්වෙන් ඔහු කොහොම හරි නැතව තමුන්ගේ අරමුණ වෙත ගමන් කරනවා. මේ අතරේ ලී තමුන්ගේ අවසන් අරමුණ වෙනුවෙන් මුල් පියවර තියනවා දකින්න ඇති නෙව පහුගිය සතියේ. ඔය එකක්ම බිල් අවසන් ගමන් යනවා. මෙතෙක් අභිරහසක් වුන පුද්ගලයා ගැනත් ජේක් දැනගත්තා මතක ඇති නෙව. කතාව අවසන් වුනේ බොහොම ප්‍රබල තැනකින්. ඔන්න එහෙනම් අද එතන සිට කතාව.

අද කතාවේ ආරම්භය ඝාතන සැලසුමේ අවසාන මිනිත්තු කිහිපයෙන්, කොහොම නමුත් කාලයේ බාධක මැද ජේක් ලී වෙත ලගාවෙයි ද? කාලයෙන් මොනවගේ බාධා එල්ල වෙයි ද? ලී ගේ අවසන් ඉරණම කොහොම එකක් වේවි ද? ජේක් ගේ අවසන් ඉරණම කොහොම එකක් වේවි ද? මේ ඔක්කොම දැකගන්න නම් අද කතාව බලන්න සිද්ධ වෙනවා…. තව ලොකු කතාවක් යනවා නමුත් ඒ ගැන කියන්න සුදානමක් නැහැ මොකද ඒක බලන්නම ඕන දෙයක්.

එහෙනම් ආයේ උපසිරසක් එකක් හමුවෙනතුරු ඔබ සැමට ජය වේවා. 

11.22.63 on IMDb

 

 

  317 MB (720p x265 HD) කොපිය මෙතනින් බාගන්න 93A381E5AB79D9ACC12DFD3484071AF5940426BA   386 MB (720p x264 HD) කොපිය මෙතනින් බාගන්න 73B0449B7506E394FA28276344E6B6108CD80234 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,100 downloadsDownload 11.22.63-2016-E08.zip67 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                        

Subtitles

1,100 downloadsDownload Subtitles67 KB

27 comments

  1. ishan

    Thanks bro sub ekata!

  2. Isuru

    Thanks for sub puluwanam Damien tv series eka denna

  3. Dimal

    බොහොම ස්තූතියි සමීර සහෝ ජයවේවා....!!!!

  4. web buwa

    Thanks.

  5. Suraj Rajapaksha

    superb tv series 1k bro sub title dunna nisai baluwe asawen thanks

  6. Isuru Lakshan

    Thanks Bro. බලාගන හිටියෙ.....! අන්තිම එකනෙ....! Thanks....!

  7. Asiri

    කාලෙකින් හිතට අල්ලලා ගිය සුපිරිම කතාවක් සහෝ.ඊයේ ඉදන් බලාගෙන හිටියේ මේ කොටස දෙනකන්.උපසිරැසි වලට බොහොම ස්තූතියි.ඔබට ජය....

  8. Pasindu Malshan

    thanks bro. :)

  9. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  10. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!

  11. හිරෝෂන් එදිරිසිංහ

    Thxx saho

  12. Kasun Upeksha

    උපසිරැසියට තුති…

  13. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි. ආසවෙන් බලපු කතාවක්.. අදින් ඉවරයි නේ ඒනම් මේකත්.. අවසානය බලනකල් ඉවසිල්ලක් නෑ.. අන්තිම ටික ඉක්මනට ඉවර කලා වගේ කියලත් හිතෙනවා..

  14. Kasun Lakshan

    Anthima Kotasata nam Aduna ban

  15. Dilan

    thanks thanks thanks

  16. දුලාජ් මංජුල

    me dawasawala biscope eken apu pattama kathawa meka machan .uba sub karapu hinda thama me kathawa gana danagaththeth me kathawa baluweth.thawath me wage lassana aluth series karamu.godak sthuthiy macho

  17. Kulanjana Maduranga

    niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. රොයිලි

    ඔයා නොදුන්න නම් සමහර විට මේක මග ඇරෙන්න තිබ්බ එකක්. එහෙනම් බලමු කෙනඩි ඝාතනය නවත්තන්න ලැබෙයිද, ඒකෙන් මොනා වෙයිද කියලා. අනාගතය අණා ගැනීමක් වෙයිද දන්නෙ නෑ. වෙනද වගේම බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Prabuddha Kulatunga

    ela..thank u bro.. digatama demu ikmanta :D :D

  20. Ysa

    එල මචන්.සබට පට්ටම තෑන්ක්ස් සහෝ...

  21. Shammi

    බෝහොම පින් මචන් උපසිරැසියට...
    ජය...

  22. Mahesh ruwan

    බොහොම ස්තුතිය සබ් 8ම

  23. ජනිත් මාතුල ද සිල්වා

    thank you

  24. Nirosha Nirosha

    thanks

  25. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි

  26. Anonymous

    thanks sub ekt

  27. Dineth Kanishka

    උපසිරැසි දුන්නට ස්තුතියි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.