Watch Trailer

Blindspot [S01 : E15] with Sinhala Subtitles | භයානක හතුරෙක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අද Blindspot කතාමාලාවෙ 15 කොටස අරන් ආව. තවත් කොටස් 8යි ඉතුරුවෙලා තියෙන්නෙ. අද කොටස නම්කරල තියෙන්නෙ “Older Cutthroat Canyon” කියල. වෙනදට වඩා වෙනස් හතුරෙක් තමයි අද කතාවට එන්නෙ. අද ජේන් ගෙ පුද්ගලික කෝන්තරයක් පුරවන්න එනව කිව්වනම් වඩාත් නිවැරදියි. අවසන් කොටසෙදි දැක්ක විදිහට රීඩ් කැමරා දර්ශණව…

Blindspot (2015) TV-4 New

ඔන්න එහෙනම් අද Blindspot කතාමාලාවෙ 15 කොටස අරන් ආව. තවත් කොටස් 8යි ඉතුරුවෙලා තියෙන්නෙ. අද කොටස නම්කරල තියෙන්නෙ “Older Cutthroat Canyon” කියල. වෙනදට වඩා වෙනස් හතුරෙක් තමයි අද කතාවට එන්නෙ. අද ජේන් ගෙ පුද්ගලික කෝන්තරයක් පුරවන්න එනව කිව්වනම් වඩාත් නිවැරදියි. අවසන් කොටසෙදි දැක්ක විදිහට රීඩ් කැමරා දර්ශණවලින් දකිනව කාටර්ගෙ රථය වෙන කෙනෙක් අරන් යනව. රීඩ් ඒ ගැන මොනා කරයිද?

ඊළඟ කොටස නම්කරල තියෙන්නෙ “Any Wounded Thief” නමින්. බොහෝවිට මේ කොටසටම සම්බන්ධ කොටසක් වෙන්නත් පුළුවන්. එහෙනම්, ඊළඟ කොටසෙන් හමුවෙමු. ඔබට ජය!

Blindspot (2015) on IMDb

 

 

188 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න

A8A573BD0FC82AD2E729D1EA96F892435BE17F12

257 MB (720p.x264) කොපිය මෙතනින් බාගන්න

6D28F8E9A69EB54FF2B139CD2CA135A46E39F3E5 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

3,154 downloadsDownload Blindspot-S01-E15.zip50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode >>

Subtitles

3,154 downloadsDownload Subtitles50 KB

20 comments

  1. Eranga Sandaruwan

    එල. බෝම ස්තූතියි. ජය වේවා............

  2. නලින් පෙරේරා

    ස්තූතියි රවිදු, අද නම් කලින්ම දුන්න එක නම් නියමයි. ස්තුතියි ආයෙත්. ජය වේවා෴

  3. Bobby

    Thank you Friend

  4. Kasun Upeksha

    බොහොම ස්තුතියි සහෝ

  5. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  6. Chethiya Akalanaka

    Elama machoo , oon saba baaanawoooo ... elama ... jayah ...!

  7. SIRAJ (සිරාජ් ප්‍රියන්ත )

    නියමයි නියමයි
    ඉක්මනින් දුන්නාට ස්තූතිය
    කලින් එක තාම බලන්න බැරි උනා.
    දැන් ඒකයි මේකයි දෙකම එක පාර බලන්න පුළුවන්
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතිය
    ජයෙන් ජයම වේවා !!!

  8. Sanath Indika

    thx sahoo

  9. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  11. Rajitha

    Thanks machan.....jayawewa.....!

  12. මධුකප්‍රිය පෙරේරා

    ස්තුතියි සහෝ

  13. Ravin

    Thanks for the sub

  14. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Kalum Ekanayaka

    thanx bro sub ekat,.

  16. Dil Ru

    Thanks bro sub ekata

  17. Chamin Vithanage

    Thanks bro...

  18. Shan menindu DSM

    Thankz machoooo

  19. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  20. MAALnath

    Thanks ...................good luck ......................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.