Watch Trailer

Gotham [S02 : E16] with Sinhala Subtitles| හිරකඳවුරේ ජීවිතය… [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ ඉතින් අන්තිමට ජිම්ව පින්ක්නේව මරපු එකට එඩ් මාට්ටු කරනවනේ. දැන් ඉතින් ජිම් ඉන්නෙ බ්ලැක්ගේට් හිරකඳවුරේ. මෙයාව තාවකාලික රැඳවුම් කොටසෙ ඉඳලා ඊට පස්සෙ වෙන තැනකට මාරු කරනවා. එතන පාලකයාට ඉන්නෙ ලෝබ්ගෙ යාළුවෙක්. මතකනෙ ලෝබ් කියන්නෙ කවුද කියලා. ඉතින් දැන් ලෝබ් මේක ජිම්ගෙන් පළිගන්න අවස්ථාවක් කරගන්නවා.…

Gotham S2 New

ගිය සතියේ ඉතින් අන්තිමට ජිම්ව පින්ක්නේව මරපු එකට එඩ් මාට්ටු කරනවනේ. දැන් ඉතින් ජිම් ඉන්නෙ බ්ලැක්ගේට් හිරකඳවුරේ. මෙයාව තාවකාලික රැඳවුම් කොටසෙ ඉඳලා ඊට පස්සෙ වෙන තැනකට මාරු කරනවා. එතන පාලකයාට ඉන්නෙ ලෝබ්ගෙ යාළුවෙක්. මතකනෙ ලෝබ් කියන්නෙ කවුද කියලා. ඉතින් දැන් ලෝබ් මේක ජිම්ගෙන් පළිගන්න අවස්ථාවක් කරගන්නවා. දැන් ඉතින් එතන ලොක්කා හදන්නෙ ජිම්ව මරවන්න. හැබැයි ඔය අතරෙ හාවි ප්ලෑන් කරනවා ජිම්ව එළියට ගන්න. මේ වෙනකොට ලීගෙ දරුවත් නැති වෙලා. ලී ඉන්න දිහාවක් කවුරුවත් දන්නෙ නෑ. ජිම් දැන් මේකෙනුත් මානසිකව් වැටිලා වගේ ඉන්නෙ. ඉතින් මෙහෙම ඉන්න ජිම්ව එළියට ගන්න වැඩේට උදව් කරන්නෙ අපි කවුරුවත් නොහිතපු කෙනෙක්. ගෝතම් වල රජෙක් වෙලා හිටපු කෙනෙක්. හිතාගන්න පුළුවන්නෙ. ඔව් ඔව් එයා තමා. නෑ නෑ මං නම කියන්නෙ නෑ. 😀 ඒ අතරේ පෙන්ගුයින්ගේ අළුත් ජීවිතය ගැනත් අද අපිට බලාගන්න පුළුවන්. හැබැයි පෙන්ගුයින්ගේ තාත්තා ඇරෙන්න අනිත් අය පෙන්ගුයින්ට කැමති නෑ, හේතුව දන්නවනෙ. ඔව් ඉතින් දේපළ තන්හාව තමා. 😛 ඉතින් කොහොම හරි හිතුවේ නැති ඉක්මණටම පෙන්ගුයින්ගේ තාත්තත් මේ ලෝකෙන් යන්න යනවා. ඒ පෙන්ගුයින්ව මරන්න පෙන්ගුයින්ගේ තාත්තා එක්ක ඉන්න ග්‍රේස් අටවපු උගුලකින්. අද එපියත් ටිකක් දුක හිතෙනවා. ජිම්ගෙ අළුත් යාළුවා යාළුකම හදාගත්තටත් වඩා ඉක්මණට මැරිලා යනවා. එහෙනම් කතාව බලන්න. මීට වඩා කියන්න යන්නෙ නෑ.

අද ඉතින් වැඩිම ප්‍රතිචාරය ගෝතම් එකට තිබ්බ නිසා තමා මේක මුළින්ම දුන්නෙ. එහෙනම් හෙට සුපිරි කෙල්ලව අරගෙන එන්නම්කෝ. ඔන්න පල්ලෙහායින් තියෙන ප්‍රේහෙලිකාවටත් උත්තරේ කොටාගෙනම යන්න පුළුවන් නම්. ලබන සතියේ ලිපියෙදි උත්තේ කියන්නම්… එහෙනම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!

” නැව් කඩන්න තරම් ශක්තිමත්, ඒ වුණත් ඉරට බය දේ මොකද්ද??? “

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Gotham.S02E16.720p.HDTV.x265.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

4,878 downloadsDownload Gotham-S02-E16.zip111 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද් [පුසා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                        Next Episode>>>

Subtitles

4,878 downloadsDownload Subtitles111 KB

37 comments

  1. Akash

    thanx mchan....

  2. Sajeevi

    Thanks

  3. සහන්

    එලස්...

  4. Madushan

    Ela bro....

  5. Ruchira

    sub 1 ට ස්තුතියි.........

  6. මධුකප්‍රිය පෙරේරා

    තැන්කු පූසෝ..
    සුපිරි කෙල්ලව ඉක්මනට දියන්..
    උත්තරේ අයිස් වෙන්න බැරිද???

  7. Janith

    Thanks. Better Call Saul Season 2 please.

  8. Lakshan Fernando

    Thanks

  9. rachi

    ඊයේ සබ පරක්කු නිසා ඉංගිරිසි එව්වා දාලා බැලුවා. ඒත් උබේ සබ දාලා බලන්නැතුව නිකං කෑවේ නෑ වගේ. දැන් ඉතිං බොසාගෙන් බැනුම් අහගෙන හරි ඔපිස් එකේ ඉඳන්ම බලනවා..

  10. D Chamara

    ies nada ?
    bohoma sthuthi sahooo digatam karagena yamoo

  11. gayan

    ela thanks

  12. ප්‍රදීප්

    ස්තූතියි මචං

  13. shalinda gamage

    thanks bro :D

  14. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ :) ජය වේවා !!

  15. Eranga Sandaruwan

    එල කිරි. බෝම ස්තූතියි. ජය වේවා

  16. chamila

    tanx bro..

  17. නලින් පෙරේරා

    ස්තූතියි වේවා සමනෝ, ඔන්න දැන්ම බලනවා. උඹ සුපර් ගර්ල් ගෙනවා කියලා බොරු බලාපොරොත්තු දිලා උඹ මේක අරන් අාවා නේද? ඉක්මනට සුපරි කෙල්ලත් ගෙනෙන්. ජය වේවා෴

  18. nirosha

    wathurada uththare

  19. Chamod Dilmin

    sub ekata thanx machn.riddle ekata answer eka "GLACIER"

  20. Kasun Upeksha

    බොහොම ස්තුතියි සහෝ

  21. Sanjula Vimesh

    Elama..supergirl ona ikmanata.....uthtaraya ICE(Glaciers) neda?

  22. Ravindu Adithya

    o_O
    ice da?
    thanks sub ekata.

  23. Sanath Indika

    ela thx sahoo

  24. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට...

  25. Kulanjana Maduranga

    niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  26. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  27. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  28. Namesh

    Elama elama bro...... me paarath bava....

  29. pramuk

    thanxxx bro

  30. රොයිලි

    බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. Ravindu Deshapriya

    elama....
    thankss!!!!

  32. yumal

    thankzzzzz bro ICE ne

  33. dila

    kohomada saho leege lamaya nathi wenne?

  34. chamith555

    ft

  35. Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට...

  36. Bimbisha Adithya

    උපසිරැසියට ස්තුතියි ♥️ පූසා ♥️ ඉදිරි ගමනට ජය !
    තේරවිල්ලට උත්තරේ : අයිස්

  37. Anonymous

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.