හොඳයි එහෙනම බොහොම දවසකට පස්සේ අද නැවතත් බොහොම දෙනෙක් බලන, බලන්න බලා ඉන්න සොම්බි සමඟ හටන පටන් ගන්නවා. වැඩි කතා නැතුව කලින් කොටස මතක් කරගමු, කාටවත් ඒ කොටස නම් අමතක නැතුව ඇති කියලා හිතනවා. මිනී කන්නන්ගෙන් ගෙලවුනාට පස්සේ මේ කතා සමයේ මුල් කොටසම ගෙවුනේ ස්ථාන තුනකි කියන්න පුළුවනි, එකක් එරික් එකක් පල්ලිය හ…

හොඳයි එහෙනම බොහොම දවසකට පස්සේ අද නැවතත් බොහොම දෙනෙක් බලන, බලන්න බලා ඉන්න සොම්බි සමඟ හටන පටන් ගන්නවා. වැඩි කතා නැතුව කලින් කොටස මතක් කරගමු, කාටවත් ඒ කොටස නම් අමතක නැතුව ඇති කියලා හිතනවා.
මිනී කන්නන්ගෙන් ගෙලවුනාට පස්සේ මේ කතා සමයේ මුල් කොටසම ගෙවුනේ ස්ථාන තුනකි කියන්න පුළුවනි, එකක් එරික් එකක් පල්ලිය හා ඒ අවට, අනික තමයි කොටසක් වගේ වෙන් වුනා ඒබ්‍රහම්ගේ නඩයට, නමුත් හැමෝම ආසා වුන කොටස තමයි රෝහලේ අතුරු කතාව. මේක සම්බන්ධ වුනේ කලකට කලින් අතුරුදහන් වුන බෙත් වෙනුවෙන්. බෙත් ආවත් එකක් රික් ඇතුළු පිරිස ඇය සොයායන පැත්තට කතාව ප්‍රධාන වශයෙන් ටොමු වෙන්න ගත්තා. අවසානයේ ඔවුන් ඇය සොයාගත්තා හැබැයි… ඒ සතුට විදින්න වුනේ නැහැ නෙව අපිට වැඩි වෙලාවක්… ඒ ඇයි කියලා නම් මතක් කරන්නේ නැහැ…. 😛
හැබැයි ඔය කොටස බැලුවම මට මතක් වුනේ අපේ 001 ගෙනාව අපි හැමෝම ඒ කාලේ පිස්සුවෙන් බැලුව Revolution කතා මාලාවේ මුල් කොටස් ටික, ඩැනී හොයාගෙන කට්ටිය ගියා හැබැයි හොයාගත්තා විතරයි කොල්ලා මලා… (මට කොලුවාගේ නම මතක ඒ වගේ, හරියටම එකද කියලා ෂුවර් නැහැ)
අද එතැන සිට…
හොඳයි අද කොටස…ගැන ම් අම මොකුත් කියන්න බලාපොරොත්තුවක් නැහැ මට දැන් මේක එපා වෙලා තියෙන්නේ, අද කොටස බලන්න බැලුවම මම මේ කරන යෝජනාවට බොහොම දෙනෙක් කැමති වේවි… මම යෝජනා කරනවා මේ උලව් කතාව ආයේ නොදී ඉන්න… ඇයි අප්පා මොන මගුලක්ද කිසිම එකකට ආසා වෙන්න බැහැ නෙව මේකේ, පොඩ්ඩක් ඌ හොඳ එකක් කියලා හිතුව ගමන් දෙනවා ගේම….
කතාව නම් ගන්න දෙයක් නැහැ මම හිතුවේ පහුගිය කොටස මාරයි කියලා දැන් ඒක සිනී බෝල කතාවක් වගේ, කොහොම නමුත් අද කතාව සංස්කරණය කරලා තියනවා අවසානය වෙනකම් බැලුවම වහ කන්න හිතෙන්න.. බලන සතියක් ඕනේ නැහැ අප්පා මේ කතාවේ නම්… ඔය ඉන්න උන් එහෙම්ම ජිවත් වුන දෙන ඩිස්නි සුරංගනා කතාවක වගේ.. වෙන සබ් එකකින් හමු වෙනු.. සෙද්ද… 🙁 ;(
(මේ කොටස සුපිරි හොඳේ ලිපියෙන් වරදවා වටහා ගන්න එපා, එහෙම ලිව්වේ කතාව බලලා හිතට ආව තරහට ඒ තරම් පට්ට)
288 MB කොපිය මෙතනින් බාගන්න 8B6B75C575CF0E009FA6F4C862517F8B67E500A1 347 MB කොපිය මෙතනින් බාගන්න 8DD24F1E73108041807B195D809B08D19DA6FB1E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,265 downloadsDownload The-Walking-Dead-S05-E09.zip56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
57 comments
NPDJs
h
aiyooooooooo ai kathawe chora karalade...
Kasun Widusha
සමීර අයියෙ අනේ පිස්සු නටන්ඩ එපා මෙක තමඉ මම ආසම series එක දිගටම ඔයාගෙන් sub ඕනේ............tnx sub එකට
Sudhara
ඒක තමයි daryl ඉන්නේ හොද චරිතෙකට අනේ දිගටම sub දෙන්න
KH7
Thanks Bro..
නලින් පෙරේරා
ස්තුතියි සැමි..!
ජය වේවා!
Randy
Message ekata ochchara baya unada . Thanks Thanks :P
NPDJs
mokakda a kathawa danui kiola baluwe.. balanna epa wenawa balanna kalinma affa.. io asawen baluwa kathawa.. mokakda wenne set ekata...
hivin
tanks saho.... kathaawa chora welada?
ela buwa
aiyooooo........ mage asama kathawa meka.lipiya kiyewwama duka hithunane......... Monawa unath tanku subata.DUKAI HONDE.....
DjU9
අම්මේ .. බලාගෙන හිටියේ මේක එනකම්...
අදිත ප්‍රවීන්
නියමයි ලොක්කා !
ඔන්න බෑවා .Yenu
thank you..............
Asel
Niyami
Bruce Wayne
Ela Ela. Thank you Machan. Pissu kelinna nam lasthi wenna epa.menna me wage kalinma Sub eka denna one......
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
කතාවෙ මදිවට මෙයත් අපිව පිස්සු වට්ටනවනෙ. සෙද්ද. :-(
(එහෙම ලිව්වේ ලිපිය කියවලා හිතට ආව තරහට. ඒ තරම් මේ ලිපියත් පට්ට. :-D)
ජය වේවා. !indika
thanks
sajeevi
thanks
Keshan Wasala
පිස්සු හැදෙයි මේක නම් නොදී ඉන්න එපා :D පට්ටම කතාව ...බොහොම ස්තුතියි අයියේ .. කලින් කොටහේදී අර කෙල්ල මැරුණු එක තමා දිරවන්නේ නැත්තේ :(
Sasha
Copy from ->Kasun Widusha
සමීර අයියෙ අනේ පිස්සු නටන්ඩ එපා මෙක තමඉ මම ආසම series එක දිගටම ඔයාගෙන් sub ඕනේ…………tnx sub එකට
supun
machan digatama sub diyan ban. nawathanna epa meka patta kathawa. thanx.........
Kulanjana Maduranga
niayamai…thanks SAMEERA Aiye..sub ekata..digatama sub demu.jaya wewa......
thisal
අඩො සමීර අයියා ඔයා මට බැන්නත් කමක් නැ වොල්කින්ග් ඩෙඩ් එකට න්අම් බනින්න එපා මගෙ ජිවිතෙ බලපු දෙවෙනි හොදම කතාව.. සුරන්ගනා කතා කියන්නෙ arrow,flsh වගෙ එවනෙ බන් මෙවා ලගින්වත් එවා තියන්න පුලුවන්ද?? කොටසක් එනකම් ඉවසන් ඉන්න අමාරුම කතාව තමා මෙක තැන්ක්ස් සබට
(කොමෙන්ට් එක ගනන් ගන්න එපා ලිපිය කියවලා ආපු තරහට කිව්වෙ එ තරම් පට්ට)oshan
Wow walking dead.මොකක්ද ලිපියෙන් කරල තියෙන්නේ . මාර විදිහට කෘතුහලය අවුස්සලා . හරියට tv scerice එකක් අවසානයේ වගේ. සුපිරි ලිපිය(කොමෙන්ට් එක ගනන් ගන්න එපා ලිපිය කියවලා ආපු තරහට කිව්වෙ එ තරම් පට්ට) ඔන්න මාත් මෙහෙම දැම්ම නැත්තන් මේ ලිපියට සාධාරණක් වෙන්නෑ. බයිස්කෝප් එකට ජය වේවා.!!!
sachin
wikaaranam karanna hadanna epa!!!
surangana kathawak unath kamak ne..nama Walking dead ne digatama sub denna saho!!surendra
sameera shoo..... ada dawasa eanakam iwasillak natuwa bala hitiya godak thanks sabeta obata jaya..
walker
me pissu kellinna hadanna epa kollo... ube sub digatama ona mekata... anyway thanks macho... :D
Bruce Wayne
බැලුවට පස්සෙයි තේරුනේ උබේ තරහව සාදාරනයි කියලා. ඒ තරමටම පට්ට.. ජය වේවා...
බයිස්කෝප් කණ්ඩායමේ සියලු දෙනාටම ජය.
isuru
Meka enakan balan unne.saan gala suba dilane.subata thanks sameera sahoo!jayawewa!
lipiyath lesatama thiyanawa.Irshad
Thanks mchn
Hasitha
Thanks sahooo
chamini
ane ilaga kotasath denna hodeee thanks
sch
Thnx a lot bro.waiting for this in long long time
Sadu
sahodaraya pissunam katha krnna epa.meka sub digatama oyagen ona.lipiye mula tika kiyawaddinam bayath hithuna.eth passenam loku sathutak.thawama kathawanam beluwe nehe.sub ekata tnkzzzz. baiscop ekata jaya wewa
janith srimal
patta bn
yash
Thanks...dont give up :) ... i like this so much
TWD
සමීර කොලුවෝ තෝ මට බයිස්කෝප් එපා කරවන්නද හදන්නේ ? කථාව බොක උනත් අපි බලනවා බොලන් !
Sanjeewa
සබ් එකට බොහෝම ස්තූතියි! me link 2ma weda ne today
KingRuwan
thank saho............... B.S...
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
මොනා වුනත් කතාවට හොඳටෝම මඩ ගහලා තමයි දීලා තියෙන්නේ.
හැබැයි අන්තිමට හොඳ ඩිටර්ජන්ට් පාරක් ගහලා මඩ හේදිලා යන්න. (හදිසියේවත් කස්ටියම මේක නොබා හිටියොත් කියලා බයේද කොහේද :P )කොහොම වුනත් සොම්බිලා සනීප කරන්න විදියක් නැතිනම් කතාව ඉවරයක් කරන්න ඉන්න චරිත ටික හරි මරලා දාන්න එපායැ :)
මොනා කරන්නද? :(
සාංකාවේ ඉඳලා ඉඳලා සාංකාව සනීප වෙච්චි ගමන්ම මේ සෙද්ද දෙන්න ගත්තා නෙව.
අවුලක් නෑ බලමු නේ....හැමෝම මැරිලා හරි මේක ඉවරයක් වෙන්නේ නැතෑ...
ආයු -බෝ -වේවා !!!
අදීශ අන්ජන
පිස්සු කෙලලා සබ් නම් නවත්තන්න හදන්න එපා දිගටම දාන්න!!!!
tharinda
a bn ayye kathawa nam nawaththanna epa oiiiii.man asama tv sireas eka .godak kal balan hitya meka enakam.digatama kara gena yanna jayen jaya ela
කැලුම් ගුණසේකර
තව කවුරුහරි මරලා එහෙමනම් නේ? චික් විතරක්. මරලා හරි ඉවර කරන්න ඇති මුන්ට ඕන.
kevin
මේක තමා පට්ටම එපිසෝඩ් එක !!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)nisal
Episode 10 kawadda enne???
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
isuru neranjan
tanks saho….
“චූටී මල්ලි”
නියමයි
සබට තුති
ඔබට ජය........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

wenada wage me kathawa onna awa gaman mama down kara..
enakan balan unne kawadada kiala dina gana gana. awa gaman unu unu sub ekata thankz machan..