කලින් කොටස බලන්න ඇතිනේ හැමෝම නේද..?දැන් නම් කතාව එන්න එන්නම රසවත් වෙනවා. කලින් කොටසේදී ජැක් පැහැදිලිවම කියනවා මේ ප්‍රහාර එල්ල කරන්නේ අසාද් නෙමේ ෆයාඩ් කියලා නමුත් ඔවුන් ජැක් කියන එක අහන්නේ නැතිව අසාද්ව මරන්න හදනවා,නමුත් ජැක් ඔහුව බේරගන්න සමත් වෙනවා සහ ඔවුන් දෙදෙනා එකතු වෙලා ෆයාඩ් ගේ අලුත්ම බෝම්බ ප්…

කලින් කොටස බලන්න ඇතිනේ හැමෝම නේද..?දැන් නම් කතාව එන්න එන්නම රසවත් වෙනවා. කලින් කොටසේදී ජැක් පැහැදිලිවම කියනවා මේ ප්‍රහාර එල්ල කරන්නේ අසාද් නෙමේ ෆයාඩ් කියලා නමුත් ඔවුන් ජැක් කියන එක අහන්නේ නැතිව අසාද්ව මරන්න හදනවා,නමුත් ජැක් ඔහුව බේරගන්න සමත් වෙනවා සහ ඔවුන් දෙදෙනා එකතු වෙලා ෆයාඩ් ගේ අලුත්ම බෝම්බ ප්‍රහාරය නතර කරන්නත් සමත් වෙනවා. සහ CTU එක සහ ජනාධිපති පාමර් දැනගන්නවා ජැක් කිවේ ඇත්ත කියන එකත්.
අද කොටසින්–> Day 6: 8:00 a.m.-9:00 a.m
ජැක් සහ අසාද් ෆයාඩ් ගේ අවසන් ප්‍රහාරය නතර කරානේ ඔවුන්ට ෆයාඩ් ගේ උදව් කාරයෙක් හම්බ වෙනවා ජැක් හදන්නේ ඔහුගේ මාර්ගයෙන් ෆයාඩ් වෙතට යන්න.ඒ අතරේ ෆයාඩ් පාමර් ගෙන් ඉල්ලීමක් කරනවා මේ ප්‍රහාර නතර කරන්න නම් ඒ තමා ජාත්‍යන්තර නිතිය කඩ කර නිසා පාම්ඩෙල් හමුදා කදවුරේ රදවාගෙන ඉන්න සටන්කරුවන් 110 දෙනෙක් නිදහස් කරන්න කියලා. පැයක් ඇතුලත ඔවුන් නිදහස් කරේ නැත්තං,ඔහු නැවතත් බෝම්බ ප්‍රහාර එල්ල කරනවා කියලා තර්ජනය කරනවා.
එහෙනම් බලමුකෝ අද මොකෝ වෙනේ කියලා
ජැක්ට ෆයාඩ් ව අල්ලගන්න හැකි වෙයිද..? පාමර් අර සිරකරුවන් 110 දෙනා නිදහස් කරයිද..? ඊළඟ කොටසින් හමුවෙමු එතෙක් හැමෝටම ජය!! 😛 😛
(ලිපිය-ගයාන් රූකාන්ත)
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
338A35CDAA275BE3184BD1FE83CE700935D0D043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,579 downloadsDownload 24-6x03.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
15 comments
anuka piumal
Sameera
Thanks
Bhanuka
Machn kiwwata tharaha wenna epa.... subtitle dila thiyena copy ekata galapenne na... poddak e gana awadanaya yomu karanawa nam godak watinawa....
ගයාන් රූකාන්ත
මේ එපිසෝඩ් එකේද කලින් ඒවටද සහෝ..??
පොඩි වැරදීමක්,ඉක්මනින්ම නිවැරදි කරන්නම්
දැනුම් දුන්නට බොහොම ස්තුතියි.Bhanuka
මේ එපිසෝඩ් එකේයි, මේකට කලින් එකෙයි... පලවෙනි එක අව්ලක් නෑ සහෝ... ඒ ගැන බලන එකට ගොඩක් ස්තුතියි.
anuka piumal
ow eka match une ne thama eth ehema wenne egollo dunna torent file eken download kare naethi unahamalu bn
නලින් පෙරේරා
ස්තුතියි නිර්මාණි
ජය වේවා!
sajeevi
thanks
Kulanjana Maduranga
niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa......
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
අද නිර්මාණි අක්කා වැඩෙට බැහැලා තියෙන්නෙ.
ජය වේවා. !Yenu
Thank you…………….
රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණී ජය
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
නියමයි
සබට තුති
ඔබට ජය........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තූතියි සබ් එකට අද මොකද කට්ටිය මාරු වෙලා කමක් නෑ කවුරු හරි සබ් එක ගෙනාවනෙ ජයවේවා