කොහොමද යාළුවනේ !? ඉතින්, වෙසක් නේද හෙට නේද? වෙසක් වෙසක් කියලා බැලුවේ නැහැ ඔන්න ඉතින් මේ වදුරන් 12 දෙනාගේ කතාවේ අවසන් කොටස කොටලා අද අරන් ආවා. අද කොටස කියන්න කලින් මට කියන්න ඕනේ, මට මේ කතාව බාර දුන්න සමීර චතුරංග සහෝට ගොඩක් ස්තුතියි. මොකද මට මේ කතාව, මග නැවතුනාම මාව විශ්වාස කරලා මට මේක දුන්නා, […]

කොහොමද යාළුවනේ !? ඉතින්, වෙසක් නේද හෙට නේද? වෙසක් වෙසක් කියලා බැලුවේ නැහැ ඔන්න ඉතින් මේ වදුරන් 12 දෙනාගේ කතාවේ අවසන් කොටස කොටලා අද අරන් ආවා. අද කොටස කියන්න කලින් මට කියන්න ඕනේ, මට මේ කතාව බාර දුන්න සමීර චතුරංග සහෝට ගොඩක් ස්තුතියි. මොකද මට මේ කතාව, මග නැවතුනාම මාව විශ්වාස කරලා මට මේක දුන්නා, තව ඇඩ්මින් සැට් එකේ ඔක්කොම අයට ස්තුතියි, ඒවගේම ගොඩක් කල් ඉවසලා හරි ඉදලා මම දුන්නට පස්සේ සබ් එක ගත්ත, කමෙන්ට් කොටපු අයටත්ගොඩක් ස්තුතියි….
හම්මේ අද අන්තිම කොටස නිසාද මන්දා, මේ කොටසේ ගොඩක් දේවල් සිද්ද වෙනවා,කලින් කොටසේ මතක ඇතිනේ, කෝල් හා කැසිව අහු කරපු ඇරෝන්,අන්න එයාව ගැටගහලා ප්‍රශ්ණ කරනවා, නමුත් ඔහු වැඩි යමක් කියන්නේ නැහැ, ඇරෝන් පැනලා යන්න හදලා පොඩි අනතුරක් සිද්ද වෙලා ඇරෝනුත් මැරෙනවා. ඉතින් මේ දෙන්නා ගිහින් මාර්ක්රිජ්වල අලුත් ලොක්කා අර පිස්සු හටන, එයාගෙන් හිටන් ගොඩක් දේවල් දැන ගන්නවා. දැන් මේ ගොල්ලෝ ඉන්න කාලයේ අලුත් මැෂින් එකක් හදලා, අර වගේම එකක්, මේ දෙන්නා හිතන්නේ රැම්සේ ඒක විනාශ කරන්න යනවා කියලා, ඉතින් මේ දෙන්නා යනවා මේක නවත්තන්න. හැබැයි ඇත්තටම වෙන්නේ ඒක නෙවේ.ඒ මොකද්ද?එතනට ගියාම මොනවා සිද්දවෙයිද? තව මේ ගොල්ලන්ගේ අතිතියේ ජෝන්ස් එයාලාට අර කට්ටිය පහර දෙනවා.එයාලට මොනවා වෙයිද? තව මේ ඇත්තටම වදුරෝ 12 කවුද? වෛරසය අනගත කාලයේ බෙදාහරියිද? කියලා බලලම ඉන්න එහෙනම්……
මම මේ කොටසේ වැඩිය ලිව්වේ නැහැ. මොකද මේක මම ඊයේ රෑ දාගෙන කෙටුවේ, අවුලක් නැහැනේ? මේ කතාමාලාවේ ඊලග දෙචැනි කතාමාලාවක් අවොත්, ඒක මට බාරදුන්නොත් මම අනිවා දෙනවා. එහෙනම් ඉතින් තවත් උපසිරැසියකින් හමුවෙනකන් සතුටින් ඉන්න.ජය වේවා…!! බුදු සරණයි..!!
156 MB (720p HEVC)කොපිය මෙතනින් බාගන්න
206785DC5C7F9F8E500CA59BA67F979AD631FC98 84AE764A0E56E4074D3724FDEDDEB8E981C301FE ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,761 downloadsDownload 12-Monkeys-S01E13.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
15 comments
Janith
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඉසු ඩිපි (Isu DP)
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !thisal
tnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
“චූටී මල්ලි”
නියමයි
සබට තුති
ඔබට ජය............asiri
thanks bro
dila
thnx
chicago pd season 2 ithru tikata sub denna puluwandaරොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. මේක ඉවර කරපු එකත් ලොකුම දෙයක්. :) ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Udara Damith B\K
..............බොහොම ස්තූතියි...................
Udara Damith B\K
............THANKS
...................Kumara
Thanks Bro !!!
Hasitha Chathuranga
සබ් එකට බොහොම ස්තුතියි සහො ජය
Anonymous
Thnx for sub ...❤️...
Plz season 4ta sub denna...chinthaka.max4
thanks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks. Please continue upload Ancient Aliens subtitles.