පසුගිය කතාවේ නම් මයිකල් අනූනවයෙන් බේරුනේ. ඒ වගේම තමයි ඇලෙක්ස් තමුන්ගේ පවුලේ අයව මරපු සර්ගෙයි සෙමාක්ව මරන්න තවත් ඉදිරි පියවරක් විදියට කුචෙන්කෝව මැරුවා කියලත් ඔයාලට මතක ඇති. අද කතාවේදී විදේශීය ප්‍රවෘත්ති වලින් දැකගන්න ලැබෙනවා කෙලී කියලා කෙල්ලෙක් හිරෙන් පැනගෙන පොලිසියේ අයට වෙඩි තිය තිය පාරේ යනවා. නිකී…

පසුගිය කතාවේ නම් මයිකල් අනූනවයෙන් බේරුනේ. ඒ වගේම තමයි ඇලෙක්ස් තමුන්ගේ පවුලේ අයව මරපු සර්ගෙයි සෙමාක්ව මරන්න තවත් ඉදිරි පියවරක් විදියට කුචෙන්කෝව මැරුවා කියලත් ඔයාලට මතක ඇති.
අද කතාවේදී විදේශීය ප්‍රවෘත්ති වලින් දැකගන්න ලැබෙනවා කෙලී කියලා කෙල්ලෙක් හිරෙන් පැනගෙන පොලිසියේ අයට වෙඩි තිය තිය පාරේ යනවා. නිකීටාට මේක දකින්න ලැබෙනවා. මේ කෙලී කියන කෙනා නිකීටාගේ ඩිවිශන් වල යාලුවෙක්. නිකීටා ඩිවිශන් වලින් පැනගත්තේ මෙහෙයුමක් අතරතුරදී. මේ මෙහෙයුමට සහාය දක්වන්න තමයි මේ කෙලී කියන නියෝජිතවරියත් නිකීටා එක්ක යන්නේ. මේ මෙහෙයුම සිදුවුනේ ටර්කි වලදී. නමුත් නිකීටා බොරුවට මැරුණට පස්සේ කෙලී ආපහු මෙහෙයුමෙන් ඉවත් වෙලා යද්දී හමුදාවට කොටුවෙලා තමයි මේ විදියට සිරගත වෙන්නේ. කොහොමහරි අවුරුදු 4 කට පස්සේ හිරෙන් පැනගත්තට පස්සේ තමයි මේ විදියට ආපහු හැමෝටම කෙලීව දැගන්න ලැබෙන්නේ. මේක ගැන දැනගත්තු අමන්දා ඩිවිශන් වලින් මේ කෙල්ලව මරන්න කණ්ඩායමක් යවනවා. ඒ වගේම තමයි මේ මෙහෙයුමට ඇලෙක්ස්ව යවන්නේ නිකීටාත් තමුන්ගේ පරණ යාලුවට උදව් කරන්න එතනට එන බව දැනගෙනමයි.
අපි බලමු ඩිවිශන් කෙලීව මරන්න එන අතරේ, අතර මගදී සිදුවෙන කරදර වලින් බේරිලා නිකීටා කොහොමද කෙලීව බේර ගන්න කටයුතු කරන්නේ කියලා. එහෙනං මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නම්.
ආයු – බෝ – වේවා !!!
300 MB (7.21GB Season 2 Complete) කොපිය මෙතනින් බාගන්න
8354FEF04767C9032942F6AFF782F0AFDD50273A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,733 downloadsDownload Nikita_S02E04_baiscopelk.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
19 comments
anushka
sachith
thanx bro
rasa
Maga balan hitiye ude idan, Thank you.
pasii
ස්තුති මචන්
STYLISH PRINCE
THNZ BRO....................
Janeera
Thanks bro
lakshitha
thnx saho
R.D
Thanks Bro.............
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa…..
tharaka
The Ugly Truth film ake sub aka danna puluwanda saho.....
èxit_9.1
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා……wasantha
thanks sahoo
“චූටී මල්ලි”
නියමයි
සබට තුති
ඔබට ජය............lakshan
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට…
dila
thnx
chicago pd season 2 ithru tikata sub denna puluwandaඉසු ඩිපි (Isu DP)
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
suranuwan
thank you...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks