ක්ලෙයා පාරක සිහි නැතුව වැටිලා ඉන්නවා කියලා ලැබුන ආරංචියකට එයාව හොයාගෙන යන කැස්, සෑම්ගෙයි ඩීන්ගෙයි උදව්වත් ඉල්ලනවා. පස්සේ බැලුවම ක්ලෙයා ගිහින් තියෙන්නේ අම්මව හොයන්නයි. බලමු හොයා ගනියිද කියලා. —————————— අර ප්‍රශ්න තුනට උත්තර දුන්න කීප දෙනාට ස්තුතියි, බලපු සීසන් 10 මතක් වෙන්නත් එක්ක මේ ටිකත් එකතු කරන…
ක්ලෙයා පාරක සිහි නැතුව වැටිලා ඉන්නවා කියලා ලැබුන ආරංචියකට එයාව හොයාගෙන යන කැස්, සෑම්ගෙයි ඩීන්ගෙයි උදව්වත් ඉල්ලනවා. පස්සේ බැලුවම ක්ලෙයා ගිහින් තියෙන්නේ අම්මව හොයන්නයි. බලමු හොයා ගනියිද කියලා.
——————————
අර ප්‍රශ්න තුනට උත්තර දුන්න කීප දෙනාට ස්තුතියි, බලපු සීසන් 10 මතක් වෙන්නත් එක්ක මේ ටිකත් එකතු කරන්නම්කෝ. (spoiler alert!)
1. මං හිතන්නේ මං සුප(ර්)නැචුරල් කොමඩිවලට හිනා වෙලා තියෙනවා සමහර කොමඩි ෂෝවලට හිනා වුනාට වඩා. ඒ නිසයි මං මේ ප්‍රශ්නේ ඇහුවෙත්. මට මතක ඒවා කාටත් ආපහු සැරයක් මතක් කරලා හිනා වෙන්නත් එක්ක කිව්වොත් ;
ෂෝ එකේ කොමඩි වලට කරපු පලවෙනි උත්සාහය තමයි , 1.17 Hell House : මේකේ අයියා මලෝ අතරේ සරල ප්‍රෑන්ක් කීපයක් විතරයි තියෙන්නේ. ඒත්, අමතක නොවෙන කොමඩි එපිසෝඩ් ගණනාවකට ඒකෙන් පාර කැපුනා.
2.15 Tall Tales : ස්ලෝ ඩාන්ස් කරන ඒලියන්. මෙතැනදී තමයි මං සුප(ර්)නැචුරල් බලලා පලවෙනි වතාවට පණ යනකම් හිනා වුනේ.
3.3 Bad day at Black Rock : අ/වාසනාවන්ත හා කකුලේ කතාව. ඩීන්, “I’m Batman.” (“මං බැට්මෑන්”) කියලා කියන්නේ මේ එපිසෝඩ් එකේ තමයි.
3.8 A Very Supernatural Christmas : නොන්ඩි ගහන සැන්ටගෙ ගෙදරින් ගෑනියක් කෑගහනවා ඇහිලා දෙන්නම කඩා ගෙන බිදගෙන ඇතුලට යනවා. ගිහාම සැන්ටා ඉන්නවා බෝතලේකුත් අතේ කියාගෙන ටී වී බලබලා. කර කියාගන්න දෙයක් නැති වෙන කොල්ලෝ දෙන්න “සයිලන්ට් නයිට් ” කියන්න ගන්නවා වචන නොදැන.
3.11 Mystery Spot : මේකෙදි තමයි ඩීන් මැරෙන්නේ හැරෙන හැරෙන අතට.
4.6 Yellow Fever : කොහෙන් පටන් ගන්නද මේකට හිනා වුන තරම. කොහොම හරි වැඩියම හිනා වුනේ එපිසෝඩ් එක ඉවර වුනාම ගිය ජෙන්සන් ඇක්ල්ස්ගේ අයි ඔෆ් ද ටයිගර් එකට.
මෙන්න කාටත් අමතක වුන එකක්, 5.5 Fallen Idol : මේකෙදී මහත්මා ගාන්ධි තුමා සෑම්ගේ කරේ එල්ලලා සෑම්ව කන්න හදනවා.
5.8 Changing Channels : මේකනං කාටවත් මතක් කරන්නවත් ඕනේ නැති තරං මං හිතන්නේ. හර්පිස් ඇඩ් එක, ජපන් ගේම් ෂෝ එක, නයිට්රයිඩර් කාර් එක. මංනං එපිසෝඩ් එකක් පුරා එක දිගට වැඩියෙන්ම හිනා වුනේ මේකටයි,
5.11 Sam, Interrupted : මේකෙදී සෑම්නුයි ඩීන්නුයි යනවා මානසික රෝහලක වේරේත් කෙනෙක් ගැන හොයන්න. ඩීන්ගේ “පුඩින්….” දර්ශනය තියෙන්නේ මේකෙයි.
6.9 Clap Your Hands If You Believe : මේක තමයි එක්ස් ෆයිල්ස් එපිසෝඩ් එක. ඩීන් පිහාබන පුංචි ෆෙයරි කෙනෙක්ගෙන් ගුටි කාපු හැටි මතකද?
6.11 The French Mistake : මං හිතන්නේ මේකත් අමුතුවෙන් මතක් කරන්න ඕනේ එකක් නෙමේ. අපේ ලෝකෙට එන සෑම්ටයි ඩීන්ටයි, සුප(ර්)නැචුරල් එකේ රගපාන්න වෙනවා. මතකද ඒ දෙන්න රගපාපු හැටි? මං හිතන්නේ රගපානවට වඩා අමාරු වෙන්න ඇති රගපාන්න බෑ වගේ රගපාන එක.
8.23 Sacrifice : ක්‍රව්ලි මනුස්ස වෙත්දී ගෝනාට HBO එකේ වැඩසටහන් ගැන කියවන්න ගන්නවා.
9.5 Dog Dean Afternoon : මේකේ තමයි ඩීන් බල්ලෙක් වෙලා පරෙයියෙක්ට මරණ තර්ජන කරන්නේ.
2. කතාවේ සංවේදී පැත්තක් ගැන මුලින්ම අත්හදා බැලීමක් කලේ 1.12 Faith එකේදියි. ඒකෙ ඩීන් කරන්ට් වැදිලා මැරෙන්න යනවා
1.22 Devil’s Trap සහ ඒ එක්කම බැදුන 2.1 In My Time of Dying : ඇසෙසල් ඩීන්ගේ තාත්තට ආවේස වෙලා ඩීන්ව මරන්න හදන වෙලාව. පස්සේ ඩීන්ව බේරගන්න ජෝන් ඇසේසල් එක්ක ගිවිසුමක් ගහලා මැරෙන එක. මං හිතන්නේ 12 වෙනි එපිසෝඩ් එකට වඩා මේ සිද්ධියෙන් තමයි ෂෝ එකට සංවේදී බවක් එකතු වෙන්න ගත්තේ.
2.17 Heart : සෑම්ට මැඩිසන්ව මරන්න වෙන්නේ මේ එපිසෝඩ් එකෙයි.
5.10 Abandon All Hope: එලන්නුයි ජෝයි මැරෙන්නේ මේ එපිසෝඩ් එකේදියි
7.10 Death’s Door : බොබී මැරෙන එපිසෝඩ් එක. ෂෝ එක මට එපා වෙන්න හේතුවුන සිද්ධියක් මේක.
3. ෂෝ එකේ ප්‍රධාන මෙටා එපිසෝඩ් කීපෙකුයි, මෙටා සටහන් ගනනාවකුයි තියෙනවා. මෙටා වලදී ෂෝ එක කවදාවත් අසාර්ථක නොවුන තරමයි. ඒ අතරෙන් මට හිතෙන විදිහට,
4.18 The Monster at the End of This Book – සුප(ර්)නැචුරල් පොත්
5.08 Changing Channels – ටී වී කතා ඇතුලට වැටෙන එක
5.09 The Real Ghostbusters – සුප(ර්)නැචුරල් රසිකයන්ගේ සම්මේලනේ
6.15 The French Mistake – සෑම්නුයි ඩීන්නුයි අපේ ලෝකෙට එක එක
මේ එපිසෝඩ් එකකට එකක් නොදෙවනි විධිහට සාර්තකයි.
කියවත්දී මේ එපිසෝඩ් වලින් සමහර ඒවා ආයිමත් බලන්න හිතුනනං අත උස්සන්න බලන්න 😉 😛 😛
මේවටත් උත්තරයක් දෙමුද?
4. ෂෝ එකේ මැරුණ අය තුන් දෙනෙක් ආපහු ගේන්න ඔයාට ඉඩ දුන්නොත් කාවද ගේන්නේ?
5. ප්‍රධාන චරිත නොවන කැමතිම චරිත මොනවද?
6. දැනට ෂෝ එකේ ඉන්න චරිතවලින් මැරිලා යනවානං හොදයි කියලා හිතෙන චරිත මොනවද (අකමැතිම)?
7. ඩීමන්ලයි ඒන්ජල්ලයි ඇරුනම හොදම (coolest) යක්කු ජාතිය/යකා කවුද?
——————————-
අධ්‍යක්ෂණය : ස්ටීව් බෝයම් ( Steve Boyum)
ලිව්වේ : රොබී තොම්සන් (Robbie Thompson)
විකාශනය වුණේ : 2015 අප්‍රේල් 29
මීලග කොටසෙන්:
10.21 Dark Dynasty (2015 මැයි 06)
Promo
Due to copyright issues, we do not provide any torrent links.
Supernatural.S10E20.HDTV.x264-ChameE
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
3,844 downloadsDownload SupernaturalS10-E20baiscopelk.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
43 comments
supun
dilshan
MDG saho oyata supernatural wala tibunu supiriyatama hinagiya eposode ekak amataka wela e tamai season 08 wala episode 08 eka.Hunteri Heroici kiyana. mekedi sam nui dean nui cass nui cartoon ekaka siduwana siduvime walata muhuna denna wenawa
හර්ෂණ
ඔයාගේ ප්‍රශ්න වලට හොදම සීසන් එකක් මේක. දෙකම තියෙනවා. හිනාව සහ දුක.
pasindu Induwara
Me para ikmanta. Sub denwa ne.. thanks bn ohoma yann..
R.D
Onna mamath atha issuwo................okkoma tika apahu baluwa.
daka
4: boby
5: bella :D :D
6: Roveena
7: Leviathans :DSaman
macho sub baganna bane. ay a?
Shaveen
සබ් එකට ස්තූතියි MDG සහෝ.
4- බොබී සිඟර්, ජෝන් වින්චෙස්ටර්. ට්‍රික්ස්ටර්/ ගේබ්‍රියෙලුත් ආපහු එනවනම් හොදයි.
5- ගාරත්, චාලි
6- metatron, රොවීනා
7- බෙනී. ගාර්ත් දැන් වෙයාර්වුල්ෆ් කෙනෙක්නේ. එයාවත් ගන්න පුලුවන්.තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)4. බොබී, ජෝ, එලන්
5. ගාර්ත්
6. චාලි
7. වැම්පයර්Ama
4] Bobby , Kevin & Meg
5] Becky Rosen , Benny , Jody Mills , Gabriel , Charlie & Garth
6] Rowena & Metatron
7] Fairies & PishtacoKasun Chathuranga
4. Mary, Meg, Bobby
5. Jody Mills, Gabriel, Charlie, Garth, Crowley, Lucifer
6. Metatron
7. Shapeshifter & LeviathanKulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa....
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ ගත්තා :D
4.බොබී,ජෝ,කෙවින්
5.ගාර්ත් :D , ලීසා, ජෝඩි
6.රොවිනා :/ (මට නං පේන්න බෑ )
7.වෙයාවූල්ෆ්ලට කැමතියි :D ( උන්ගෙන් හොද එවුන් ඉන්න නිසා ;) )“චූටී මල්ලි”
නියමයි
සබට තුති
ඔබට ජය............sameera
4-බොබී,කෙවින්
5-
6-මෙට්‍රට්‍රෝන්,රොවිනා
7-ලවායතන්teshab
නියමයි දිගටම සබ් දෙන්න...
malith
niymai mcho,,,,,oYA THAMAI BEST,,,,,,,,DIGATAMA SUPERNATUAL EKE SUB DENNA
sachintha
4- බොබ්,ආක් එන්ජ්ල් ගෙබ්‍ර්යල් (ට්‍රික්ස්ටර්) & එලන්
5- ගාර්ත් , බෙනී
6- මෙට්‍රට්‍රෝන්
7- වෙයාවූල්ෆ් -ගාර්ත් , වැම්පයර් -බෙනීඋවිදු ඉසුරංග
4 ජො,එලන්,බොබි
5 ගාරත්
6 රොවීනා
7 වෙයාවූල්ෆ්ලට
සබ් එකට ස්තුතියිoshan
4බොබි , ජෝන් වින්චෙස්ටෙර්, ලේකනයන්ගේ පුරුශයා.
5ගාර්ත්, හැකර් කෙල්ල
6 ඇස්සෙල්
7අර බාගයක් ඩීමන් බාගයක් හියුමන් පොඩි ලමයෙක් හිටියේ . එයා කැස්ටියෙල්ව සෙල්ලන් බඩුවක් කලේ එයා පට්ට. Thank you very muchVINDY
1.Boby,Jhon Winchester.
2.Garth,Gabriel,
3.Metatrone,Roveena.
4.Vampires..
THANK YOU VERY MUCHprabhath
thanks
Mahesh Jayawardana
4-Jhone,Kevin,Meg
5-Castial,Medatron,Crowly,Grath.
6-Roveena
7-sajeevi
thanks
වරුණ චමීර
4- බොබී සිඟර්, ජෝන් වින්චෙස්ටර්. ට්‍රික්ස්ටර්
5- චාලි
6- රොවීනා
7- වෙයාර්වුල්ෆ් (ගාර්ත්)Chamara Sampath
04.ජෙසිකා,මේරී වින්චෙස්ටර්,බොබී සිගර්,ජෝන් වින්චෙස්ටර්,කෙවින් ට්‍රැන්,ජෝ හා එලන්.
05.ගැඩ්රියල්
06.රොවීනා
07.වැම්පයර්ස්,හෙල් ඩොග්ස්[Hell Dogs]ඉසු ඩිපි (Isu DP)
අහපු ප්‍රශ්න වලටනම් තාව උත්තරය දෙන්න වෙන්නෑ.
මොකද මම තාම සීසන් 3 ඉන්නේ.
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !Sanjaya
සිරාවටම මම දැන් ඒ එපිසොඩ් ටික බලන ගමන් ඉන්නෙ :D
ප්‍රශ්ණ වලට පිළිතුරු
4. බොබී, ගේබ්‍රියෙල් (ආක් ඒන්ජල්), හෙන්රි වින්චෙස්ටර් (මෙන් ඔෆ් ලෙටර්ස්)
5. කේන්
6. රොවීනා, මෙටට්‍රොන්
7. දෙවිවරු, ලවායතන්උපසිරැසියට ස්තූතියි සහෝ..
!!..ජය වේවා..!!thilini
thanks for the sub. here are the answers,
4. Kevin, Joe, Elen
5. Charly
6. Metatrone
7.Vampiresරොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chathura
4 බොබී,ජෝ,එලන්
5 කැස්ටියෙල්
6 රොවීනා
7 no ideaSahan
thankz a lot saho sub ekata...
Kushen
4.bobby,bella,gabriel
5.castiel,crowly
6.roveena,metatronKushen
sub ekata thanks machooo
nuwan
ලුසිෆර්,අසේසල්,ලිලිත්,බෙනි
ගාර්ත්
චාර්ලි
ලවායතන්LAKSHAN
උපසිරැසියට තුති…
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ උපසිරසට...
Kaushan
4. John Winchester,bobby,ark anjel gabriel(trickster)
5. Crowely,garth,charlie
6. Metatrone,roweena
7.Vampires,shapeshipters,lawayathansSasanka Fernando
Sub Ekata Thanks Bro...
4.Bobby , Jhon Winchester
5.Charliedineth
4) ජෝ , බොබී, ජෝන් ,
5) ජෝ , සේරා ඇලන් , බොබී , ජෝන්, තව තියේ නම් මතක නෑ මුල් season වල හිටපු අය
6) ක්රවුලිඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි සහෝ
Niroshani maduka
සබ් එකට ස්තුතියි..
4.කෙවින්,බොබී,එලන් හා ජෝ
5.කෙවින්,බොබී,එලන් හා ජෝ,ක්‍රව්ලි,ගාර්ත්
6.මෙටට්‍රෝන්
7.ඔක්කොමAdeesha
4 මෙග්, කෙවින් ට්‍රෑන්, බෙනී
5 කැස්ටියෙල්, ක්‍රව්ලි
6 මෙටට්‍රෝන්, රොවීනා
7 විච්ලා
Advertisement

Hammata balahankooo muge mathake mata nam ekakwath mathaka na bng subata thanks