ඔන්න එහෙනම් 2 නි එපියත් අරගෙන ආව. හිතුවට වඩා වැඩියෙන් පොඩි කාලයක් ගියා සබ දෙන්න. ඉතින් ඒකට මුලින්ම සමාවෙන්න ඕනෙ. අගහරුවාද හවස් වනතුරුත් හොද English sub එකක් දාල තිබුනෙ නැහැ. ඒකත් එක හේතුවක් උනා සබ පරක්කු වෙන්න. ඉතින් අද දවසේ නිමාඩුවක් දාල වැඩට නොයා Sub එක ඉවර කළා. පසුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කලොත්…

ඔන්න එහෙනම් 2 නි එපියත් අරගෙන ආව. හිතුවට වඩා වැඩියෙන් පොඩි කාලයක් ගියා සබ දෙන්න. ඉතින් ඒකට මුලින්ම සමාවෙන්න ඕනෙ. අගහරුවාද හවස් වනතුරුත් හොද English sub එකක් දාල තිබුනෙ නැහැ. ඒකත් එක හේතුවක් උනා සබ පරක්කු වෙන්න. ඉතින් අද දවසේ නිමාඩුවක් දාල වැඩට නොයා Sub එක ඉවර කළා.
පසුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කලොත් මුලින්ම කෝල් හා රැම්සේ දෙන්නා එකතුවෙලා පොඩි උගුලක් අටවනව වෛරසය තියෙන්නෙ කොහෙද කියල හොයාගන්න. ඒත් ඒ උගුලට ඔවුන්ම අහුවෙනව.නමුත් දෙන්නා එතනින් බේරිලා පැන ගන්නව. අනාගතේ දී වදුරන් ඔවුන්ගේ තැන අල්ලගෙන ඔවුන් 12 දෙනා අතීතයට යවන්න ලෑස්ති වෙනවනෙ.ඒත් කැසි කොහොමහරි ඩීකන්ගෙ උදව්වෙන් ඒක නවත්වනවා.ඒ නැවැත්වීමෙදි ඔවුන්ගේ යන්ත්‍රයත් විනාශ වෙනවා. ඒ වගේම වදුරන් 12 දෙනාගෙන් 6 දෙනෙක්ම අතීතයට යනව.රැම්සෙ හොයාගන්නව ඔහුගෙ ඇග ඇතුලෙ සොයාගැනීමේ උපකරණයක් සවිකරල තියනව කියල. ඉතින් ඔහුගේ පරන යාලුවෙක්ට කියල ඒක අයින් කරව ගන්නව. එතනදිත් ඔහුගේ යාලුව ඔවුන්ව අහුකරල දෙන්න යනවා.ඒ කෙනුත් කට්ටිය බේරනවනෙ ඉතින්.ඔහුගෙන් දැන ගන්න ලැබෙනවනෙ ලේලන්ඩ් ගෙ දියණිය වන ජෙනීෆර්ව තමා වදුරන් යොදා ගන්නෙ කියල වෛරසය නිදහස් කිරීමට. කෝල් හා රැම්සේ යනව ජෙනීෆර්ව හොයාගෙන. අන්තිමට ගිය සතියෙ කොටස ඉවර වෙන්නෙ ජෙනීෆර් වෛරසය නිදහස් කරන්න යනව, ඒ වගේම කැසී අනාගතේ ඉදන් එතෙන්ට ඇවිත් ජෙනීෆර් ව මරන්න යන තැනින්.අනාගතේට ගියාට පස්සෙ කැසී ගොඩක් දරුණු වෙල කියලයි මටනම් හිතෙන්නෙ. මම එහෙම කීවෙ ඇයි කියල ඔයාලට අද කොටස බලපුහාම හිතාගන්න පුළුවන් වෙයි. ඉතින් මම අද කොටස ගැන මොකුත් කියනෙ නෑ.
ඉතින් මට ඔයාලගෙන් පොඩි ඉලීමක් කරන්න තියනව. මම මේ උපසිරසි ගැන්වීමට අලුත් හාදයෙක්. මේ මගේ දෙවන උපසිරසි හැන්වීම. ඔයාල sub එක Download කරගෙන යනකොට පොඩි කොමෙන්ටුවකුත් කොටාගෙන යන්න මගේ වැරදි, අඩුපාඩු තියනවනම්. එතකොට මට පුලුවන් ඒ අඩුපඩු ටිකක් හරි හදාගෙන ඔයාලට මීටත් වඩා හොද sub එකක් ලබාදෙන්න.
තුන්වන් එපියෙන් හමුවෙමු එහෙනම්. ඒ කොටසනම් කොහොම හරි මීට වඩා ඉක්මණට දෙන්න උත්සහ කරන්නම්. ජයවේවා…………………..
Due to copyright issues, we do not provide any torrent links.
12.Monkeys.S02E02.WEB-DL.x264-FUM
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
1,266 downloadsDownload 12-Monkeys-S02E02-baiscopelk.com_.rar42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/pradeep.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රසිත ප්‍රදීප්
Subtitles
30 comments
Dhanushka
sanath indika
thx brooo
Charith
thanks bro!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ..
බලලම කියන්නම්කො අඩුපාඩු ගැනlahirulg
pixxu yakekne ban uba......wadata noya niwadu dala sub karanne?.....api wenuwen karana me kapaweemata bohoma sthuthyi.............. jaya wewa..... :-) :-) :-D
Rasitha
සබක් කරලා ඒක site එකට දාල අපේ කට්ටිය download කරල දාන comment කියවනකොට දැනෙන සතුට වැඩට ගිහින් ගන්න බෑ සහෝ...Anyway, comment එකට ගොඩක් ස්තූතියි සහෝ.........
Dil Ru
තෑන්ක්ස් බ්‍රෝ
Dineth Sachiranga
ස්තුතියි සහෝ උපසිරසටජය…!
Deneth Hasarel
meka enakan balan hitiya..thx
Kulanjana Maduranga
niayamai…thanks RASITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
milan
supiri wadak bro.... keep up
ධනුක
පට්ට tv series 1ක් මචං...උබට tnks...පුළුවන් ඉක්මනට sub දීපන්..වැඩ පාඩු කරගන්නත් එපා...උබට ජයෙන් ජය
podda
thanks bn. highly appreciate what a u doing
rumesh
thanks macho
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
rumesh
S2 e3 awo
Sub eka denna
Thanks broRasitha Pradeep Somasiri
sub 1k mail karala tiyanna Sahoo....
chan
ai tmat e03 eke sub natte
Rasitha Pradeep Somasiri
මම sub එක 5 වැනිදා site 1kta mail කරා සහෝ.තාමත් add වෙලා නැත්තෙ ඇයි කියලනම් දන්නෙ නෑ.
Chinna
Ane wena site 1 hari sub danna mun sab danna denne nattam, meka patta story1k, link 1 hari danna
Rasitha
මම 3 හා 4 එපි දෙකම උපසිරසි දාල site එකට mail කළා.ඒත් තාමනම් site එකේ පළවෙලා නැහැ.කැමතිනම් ඔයාගෙ mail address එක දෙන්න.මම ඔයාට mail කරන්නම් ඒ දෙක.
KAVINDA
Pls send me 3 & 4 Episide
Rasitha
pls send me u'r mail address.......
Isu
නියමයි සහෝ...උබලා අපේ රටට සම්පත්...
kumara
Thanks Bro !!!
rkkasun
thanx
Hasitha Chathuranga
බොහොම ස්තුතියි සහෝ.
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ :(chinthaka.max4
thanks machan
Uniya
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thankssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!