ඔන්න එහෙනම් තුන්වැනි එපියත් අරගෙන ආව. පොරොන්දු වුනා වගේ ගිය සතියට වඩා කලින් දුන්නා ඉතින් ඔන්න. හැබැයි ඉතින් පැය කිහිපයක් කලින් විතරයි. අද කතාව ගැන පොඩ්ඩක් කිවොත්, ගිය සතියේ කෝල්ට එමර්සන් හෝටලයේ 607 කාමරයෙන් පින්තුරයක් හම්බවෙනවනේ. ඉතින් කෝල් හිතනවා වදුරන් එහෙමත් නැතිනම් පණිවිඩ කරුවන් යන්න ඇත්තේ ඒ පි…

ඔන්න එහෙනම් තුන්වැනි එපියත් අරගෙන ආව. පොරොන්දු වුනා වගේ ගිය සතියට වඩා කලින් දුන්නා ඉතින් ඔන්න. ![]()
හැබැයි ඉතින් පැය කිහිපයක් කලින් විතරයි.
අද කතාව ගැන පොඩ්ඩක් කිවොත්, ගිය සතියේ කෝල්ට එමර්සන් හෝටලයේ 607 කාමරයෙන් පින්තුරයක් හම්බවෙනවනේ. ඉතින් කෝල් හිතනවා වදුරන් එහෙමත් නැතිනම් පණිවිඩ කරුවන් යන්න ඇත්තේ ඒ පින්තුරයේ පරිදි 1944 ට කියලයි. ඉතින් ඔවුන් ඒ ගැන සොයා බලද්දී ඔවුන්ට හමුවෙනවා තෝමස් ක්රෝෆඩ් කියල විද්‍යාඥයෙකව මරා දාල තියනවා කියල 1944 දී. කෝල් සහ කැසී 1944 යනවා වදුරන්ව නවත්වල විද්‍යාඥයාව බේරගන්න.ඉතින් අද කොටස යන්නේ 1944 ඒ ගැන. ඉතින් කෝල්ට හා කැසීට පුළුවන් වෙයිද විද්‍යාඥයාව බේරගන්න.ඔවුන්ට එහිදී මොන මොන කරදර වලට මුහුණ දෙන්න වෙයිද, මම කියන එක හරි නැහැනෙ ඉතින් අද කතාව ගැන ගොඩක් දේවල්. එතකොට කිසි ගතියක් නැහැ. බාගෙනම බලන්න එහෙනම්……….
ඊළග එපියෙන් හම්බෙමු…………………..…..ජය වේවා හොදේ…………..
0BEBF43835448730823BDA779646EC30F30FF165 D3C04BEBD0A318FC8D40A127423FC56F46D1FEA3 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,082 downloadsDownload 12.MonkeysS02E03Baiscopelk.com_.rar42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/pradeep.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රසිත ප්‍රදීප්
Subtitles
10 comments
Charith
Anush
elakiri sahoo..
meka ballanne patta asaawen
thanksමධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි රසිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kumara
Thanks Bro !!!
Hasitha Chathuranga
බොහොම ස්තුතියි සහෝ.
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ :(chinthaka.max4
thanks machan
Advertisement

Thanks bro!