Watch Trailer

Robin of Sherwood (1986) [S03 : E09] |with Sinhala Subtitles | රොබින් හුඩ් වගේ පරණ කෙනෙක්. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියට, ඔන්න අදත් මම රොබින් හුඩ් අවසන් කතා මාලාවේ නමවෙනි කොටසේ උපසිරැසියත් අරන් ආවා. මේ කොටසදිත් කලින් වගේ අමාරුවේ වැටෙන්නේ පොඩි කොල්ලා මාච්ම තමයි. මාච් ඔහුගේ නොටින්හැම්වල ඉන්න සීයා අසනීපෙන් කියල ආරංචි වෙලා ඔහු බලන්න යනවා. තනියමම තමයි ඔහු යන්නේ. ඒත් ඇත්තටම ඔහුගේ සීයා අසනීපෙන් නෙමේ. ඒ…

Robin of Sherwood 3

ඉතින් කොහොමද කට්ටියට, ඔන්න අදත් මම රොබින් හුඩ් අවසන් කතා මාලාවේ නමවෙනි කොටසේ උපසිරැසියත් අරන් ආවා. මේ කොටසදිත් කලින් වගේ අමාරුවේ වැටෙන්නේ පොඩි කොල්ලා මාච්ම තමයි. මාච් ඔහුගේ නොටින්හැම්වල ඉන්න සීයා අසනීපෙන් කියල ආරංචි වෙලා ඔහු බලන්න යනවා. තනියමම තමයි ඔහු යන්නේ. ඒත් ඇත්තටම ඔහුගේ සීයා අසනීපෙන් නෙමේ. ඒ ෂෙරිෆ් මොහුව අල්ලගන්න කරපු උප්පරවැට්ටියක්. ඉතින් සීයා බලන්න ගිහින් ඉද්දි මොහුව සොල්දාදුවන් විසින් අල්ලගන්නව.
අල්ලගෙන මාළිගාවේ හිර කරල තියෙනවා.

ඔය අතරෙදි රොබින් හුඩ් වගේ ඉස්සර හිටිය කෙනෙක් නොටින්හැම්වලට එනවා. මොහු ෂෙරිෆ්ගෙන් රත්තරන් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ෂෙරිෆ්ගේ නෑදෑ කෙනෙක්ව පැහැර ගන්නවා. ඊට පස්සෙ මොකද වෙන්නේ කියල මම කියන්නේ නෑ. ඔයගොල්ලොම බලන්නකෝ. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු. ජය…!!!

Robin Hood (1984-1986) on IMDb

 

ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (8.93 GB) කොපිය මෙතනින් බාගන්න a83036e48041a3c104631eff31627f9a399eebe2c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

723 downloadsDownload Robin-of-Sherwood-S03E09.zip21 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode>>

Subtitles by

ලහිරු චානක

Subtitles

723 downloadsDownload Subtitles21 KB

19 comments

  1. prabath

    Thanks… Good Luck Machan..!!!

  2. Tharaka

    ඕන් අදත් බාගත්තා. සබ් වලට බොහෝ ස්තූතියි සහෝ!
    ජය වේවා!

  3. Kulanjana Maduranga

    niayamai…thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Ayesh

    elma thz machoo adat sub eka dunnata

  5. vihanga94

    Sub ekata thanks mcho..

  6. Jack

    bohoma sthuthi sahooooo

  7. සචින්තන

    තෑන්ක් යූ සහෝ..

  8. SS

    ela machan.. keep it up

  9. shiwantha

    ela ela kiyala wadak na. niyama wadak.. maksaaa…. Thank a lot…..

  10. pasindu

    ela macho nice job….wish U the best!!!!

  11. Ruwan

    ඔන්න බාන්න දැම්මා. වැඩේට බොහොම ස්තුතියි…

  12. Isuru

    Thanks macho,thanks very much.
    We appreciate your work.

  13. yeshu

    Thanks

  14. jds

    Thanksssssss!!!!!!!!!!!!!!!

  15. kasun

    tthx broo

  16. sameera

    නියමයි, ජය වේවා සහෝ…!!

  17. රොයිලි

    බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Tharindu Athukorala

    niyami kollo

  19. Lasantharathnasirirox

    TnxX brooo....