Watch Trailer

12 Monkeys [S02 : E07] with Sinhala Subtitles | විනාශකාරී සිදුවීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ හත් වෙනි කොටසයි. මේ සතියත් වැඩ අධික බොහොම කාර්යය බහුල සතියක් වුණා. ඉතින් ඒ හින්දා මම අදනම් වැඩි දෙයක් කියන්න යන්නේ නම් නැහැ. අද කොටස ගැන පොඩ්ඩක් කිවොත්, අදනම් කවුරුත් අතීතයට ගිහින්, කාවවත් බේර ගන්නවත්, මොනවත් වෙනස් කරන්නවත් යන්නේ නැහැ. අද කතාවනම් Facility ය ඇතුලේ සිදුවන ස…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ හත් වෙනි කොටසයි. මේ සතියත් වැඩ අධික බොහොම කාර්යය බහුල සතියක් වුණා. ඉතින් ඒ හින්දා මම අදනම් වැඩි දෙයක් කියන්න යන්නේ නම් නැහැ.

අද කොටස ගැන පොඩ්ඩක් කිවොත්, අදනම් කවුරුත් අතීතයට ගිහින්, කාවවත් බේර ගන්නවත්, මොනවත් වෙනස් කරන්නවත් යන්නේ නැහැ. අද කතාවනම් Facility ය ඇතුලේ සිදුවන සිදුවීමක්. සාක්ෂිකරුවා කැසී ගේ මාර්ගයෙන් අද Facility එකට පහර දෙනවා. ඒ පහර දීම සිදුවන්නේ ඔවුන්ගේ යන්ත්‍රය කඩාකප්පල් කාරී කරලා. මෙහිදී අපිට දකින හම්බෙනවා එක් විශේෂ පුද්ගලයෙක් මිය යනවා Facility එක බේර ගන්න ගිහින්. ඉතින් කවුද මේ මැරෙන්නේ කියල වගේම කට්ටියට Facility එක මෙම පහර දීමෙන් බේරගන්නත් හම්බෙයිද කියලා කතාව බලලම තීරණය කරන්න.

ඊළග කොටසින් හමු වෙමු. ඔබ සැමට සුභ දවසක්…!!!

 

12 Monkeys (2014– ) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HDTV පිටපත සඳහා වලංගු වේ.

877 downloadsDownload 12.Monkeys.S02E07.Baiscopelk.com_.rar22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/RasithaPradeep.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

            

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles by

රසිත ප්‍රදීප්

Subtitles

877 downloadsDownload Subtitles22 KB

14 comments

  1. Anush

    සබට බොහ්හොම ස්තුති සහෝ...

  2. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. sanath indika

    thx brooo

  5. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  6. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. kumara

    Thanks Bro !!!

  8. Hasitha Chathuranga

    බොහොම ස්තුතියි සහෝ.

  9. Hasitha Chathuranga

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  10. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ :(

  11. chinthaka.max4

    thanks machan

  12. Danushka

    sub witharane thiyenne.video eke link ekath dannako......

  13. Danushka

    kawuruhari laga thiyenawanam meike season 2 episode 6,7,8 wala videos wala link tika dennako........

    1. Danushka

      Godaaaak Isthuthie yaluwa.....praarthrnaa karanawa thawa thawath sub hadanna puluwan wenna ida labenna kiyala.......
      wada godak asse api wenuwen karana deita jaya weiwaaaaaaaaaa.....................