Watch Trailer

Young Justice [S01:E21] with Sinhala Subtitles |ඇත්ත. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින්?21ත් ආවා.ඉක්මනට විසතර කියලා යන්නම්.මේකෙ මිගෑන් ගැන ලොකු රහසක් එළිවෙනවා එයා කවුද කියලා?.මේකෙදී ඒගොල්ලො මෙහෙයුමකට යනවා රටක් බේරගන්න.මේකෙ සයිමනුත් ඉන්නවා.අර මනස පාලනය කරනකෙනා. ෴…ජය෴. ප.ලි. ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිට…

කොහොමද ඉතින්?21ත් ආවා.ඉක්මනට විසතර කියලා යන්නම්.මේකෙ මිගෑන් ගැන ලොකු රහසක් එළිවෙනවා එයා කවුද කියලා?.මේකෙදී ඒගොල්ලො මෙහෙයුමකට යනවා රටක් බේරගන්න.මේකෙ සයිමනුත් ඉන්නවා.අර මනස පාලනය කරනකෙනා.

 

෴…ජය෴.

ප.ලි.

ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම අප වෙත ලැබී ඇති බැවින් මුල් කතා සමයම බාගත කර ගැනීම ඔබට පහසු විට හැක.

Young Justice on IMDb

 

 

 

BC400FB33F82E8DF57D86FC4487039EF6ACA6A7D

457 downloadsDownload Young-JusticeS01E21.Baiscopelk.com_.rar16 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/සචින්-අකලංක..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous Episode                        All Episodes                        Next Episode>>

Subtitles by

සචින් අකලංක

Subtitles

457 downloadsDownload Subtitles16 KB

14 comments

  1. lahiru lakmal

    උපසිරසයට බොහොම ස්තූතියි.සබ් එනකල් හිටියේ මේ කොටස බලන්න.අනිත් කොටස් 5ත් ඉක්මනටම දෙමු.

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  4. Dharshana Kasun

    Thanks macho..

  5. Amila kaushalya

    Thanx saho thada vadak puluvan ikma denna balanna thava animation series 1k denna

  6. Práðèép Üðäýàñgå

    සබට තුති .. අඩු ගානෙ මේ විදියවත් හොඳයි , Hash ටැග් එකවත් මෙහෙම දෙන එක ලොකු දෙයක්, නැත්නම් හරි Torrent එකක හොයන්න ගියාම එපා වෙනවා

  7. Nilanga

    ela bro.. mchn sub denakan godak kal htya anith tika ikkmanatama demu..

  8. රොයිලි

    බොහොම ස්තූතියි සචින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Nishantha

    "මෙම කතා මාලාවේ මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම අප වෙත ලැබී ඇති බැවින් මුල් කතා සමයම බාගත කර ගැනීම ඔබට පහසු විට හැක."

    අැයි කතාව දෙන්න පරක්කු? මුලදි නම් ඉක්මනට දුන්න :-(

  10. Kolla

    ane macho ikmanta ithuru tika diyan dan dawas 7 kuth welane ikmanata diyanko.....

  11. LAKSHAN

    උපසිරැසියට තුති…

  12. thanula D

    ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ.ජයවේවා.....!

  13. sacheee35

    උපසිරැසි වලට ස්තූතියි....සුපිරි

  14. Kudz

    බොහොම ස්තූතියි සචින් සහෝ උපසිරැසියට .... ජය වේවා....❤️❤️❤️