ෆාර්ගෝ…මෙහෙම කිව්වම ගොඩක් අයට හුරු පුරුදු ඇති. ඔන්න ආයෙමත් ඔයාලට ෆර්ගෝ කථා මාලාව රස විදින්න අවස්ථාව ලැබෙනවා. ෆාර්ගෝ පලවෙනි සීසන් එකේ සබ් තිබුණත් දෙවනි සීසන් එකේ සබ් තියෙන්නේ පලවෙනි එපිසෝඩ් එකට විතරක් නිසා මන් හිතුවා දෙවනි එපිසෝඩ් එකේ ඉදන් ඔයාල වෙනුවෙන් මේකේ සබ් එක කරන්න ඕනි කියලා.. ඇත්තටම ෆාර්ගෝ නි…
ඇත්තටම ෆාර්ගෝ නිර්මාණය වෙන්නේ සත්‍ය කථා ආශ්‍රයෙනුයි..imdb අගය ගැනනම් කියන්න දෙයක් නෑ මොකද මෙහි එන හැම එපිසෝඩ් එකකටම imdb අගය 8.5න් එහා අරගෙන තියෙනවා.. මෙම දෙවනි එපිසෝඩ් එකට 8.8ක් අරගෙන තියෙනවා..නළු නිලියන් ගැන කියනවනම් ඔයාල හොදටම දන්න Jesse Plemons වැනි විශිෂ්ඨ නළු නිලියන් මෙයට රංගනයෙන් දායක වෙලා තියෙනවා.. අනිත් වැදගත්ම කාරනය පලවෙන් සීසන් එකයි මෙම දෙවන් සීසන් එකයි අතර කිසිම සම්බන්ධයක් නෑ….පලවෙනි එකේ යන්නේ වෙනම කතාවක් දෙවනි එකේ යන්නේ වෙනම කථාවක්..ඉතින් පලවෙනි සීසන් එක බැලුවේ නැතත් දෙවනි සීසන් එක කිසිම ප්‍රශ්නයක් නැතුවම බලන්න පුලුවන්..1979 ඇමරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ සිදුවූ සත්‍ය සිදුවීමක් අලලා මෙම කථා මාලාව නිර්මාණය කර තිබෙනවා..එම සිදුවීම සිදුවූ ආකාරයෙන්ම ඉදිරිපත් කර තිබීම මෙහි එන තවත් එක් විශේෂයක්..සත්‍ය කථාවක කෙනෙක් බලා පොරොත්තු නොවන පිටසක්වල කථාවක්ද මෙයට ඇතුලත් වෙනවා..
එහෙනම් පලවෙනි එපිසෝඩ් එකත් බලලම මේ දෙවනි එපිය බලන්න නැත්තම් කථාව තේරෙන එකක් නෑ…ඇත්තටම පලවෙනි එපිසෝඩ් වලින් මේ කථාව තේරුම් ගන්න අමාරුයි..දිගට යන්න යන්න තමයි කථාව උපරිමේටම රසවත් වෙන්නේ.. එහෙනම් කථාව බලලම ඉන්නකෝ..
විශේෂයෙන්ම මතක් කරන්න ඕනි පලවෙනි සීසන් එකට සබ් දුන්න අංජන ඉෂාන් සහෝදරයට හා නිශාන්ති වික්‍රමසිංහ සහෝදරියට..ඔවුන් තමයි දෙවන කතා මාලාවේ පලවෙනි එපියටත් සබ් දුන්නේ..ඒ වගේම මේ කථාව කරන්න අහපු ගමන් ඒ අවශ්‍ය කටයුතු කරදුන් බයිස්කෝප් එකේ ශාන් විමුක්ති සහෝදරයාවද විශේෂයෙන්ම මතක් කරන්න ඕනි. එහෙනම් කථා ඇති..කතාව බලමු..සබ් එකේ වැරදි තියෙනවනම් සමාව ඉල්ලන ගමන්ම මන් ගියා..ඊලග එපියෙන් හමුවෙමු..
ඔබට ජය…
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
432 downloadsDownload Fargo.S02E02.Baiscopelk.com_.rar23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/praneeth-madhu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රනීත් මධූ
Subtitles
18 comments
තිසර නියෝ
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
adisha
We Are Your Friends 2015 sinhala suba dennako
නවින් නිසල්
හෙන කාලෙකට පස්සේ අයෙ ෆාර්ගෝ බලන්න පුළුවන් , දිගටම සබ් දෙන්න.. එල වැඩක්
නිරෝෂ්
ස්තුතියි ප්‍රනීත්.ජයවේවා !
Ysa
එල මචන්....ඉක්මනට ඉතුරුවත් දියන්... :-D
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
isuru
මේ කතාව බාර ගත්ත එක ගොඩක් වටිනව සහෝ!
මේක සුපිරි කතාවක්. බලන අය අඩුවුනාට මේක දිගටම දෙන්න. කොහොමත් හොද කතා බලන අය අඩුයි නොවැ!! ජය!!!devinda gamage
menna ape maduwa awith.affata fatta oi.digatama sab eka denna.ty gdk.
BlackSnow
සෑහෙන කාලෙක ඉදල බලාගෙන හිටපු එකක් මේක. පට්ට thanks සහෝ.
Dinuka
Narcos 2015
Criminal Minds 2015
CSI 2014
Dexter 2014
TV Series wala Subtitle danna. AWA Patta. TV Seasons.
Moda tv series wala subtitle danna apa.
aparadayak.විමා
සත්‍ය කතා ඇසුරෙන් දිවෙන මේ ටීවී සීරියස් එක සුපිරිම පහරක්
මේකට සබ්කරන්න ගත්ත එක ලොකු දෙයක් මල්ලි
හොද දෙ අගේ දන්නෙ ටික දෙනයි. වැඩි දෙනෙක් දුවන්නෙ කුනු ජරාවල් පස්සෙ
දිගටම වැඩේ කරගෙන යමු
ජයෙන් ජයJeewantha
නියමයි.
tikiri
කෝ බන් බාගන්න ලින්කුව ...කොහොමුනත් තෑන්ක් කු වේවා .....
Heshan
Thanks saho...
LSM HUSKAA
ස්තුතියි ප්‍රනීත් මධූ.ජයවේවා
අසිත
elama saho thanks
Dave
Thanx broh
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Fargo [S02 : E02] with sinhala subtitles | විමර්ෂන… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/Fargo-SE2.jpg)

උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra