කොහොමද කට්ටිය.. ඔන්න එහෙනම් මං ටික දොහකට පස්සේ ආයෙත් ආවා ටීවී කතාමාලාවක් රැගෙන. මේක විකාශය වුනේ 9වෙනිදා කොටස් දෙකක් එකවර ආව නිසාවෙන් උපසිරසිය ටිකක් විතර දීර්ඝ වුනා නොවෑ. ඒකයි මේ කල් ගියේ. හරි එහෙනම් කතාව ගැන බලමුකෝ. මේ ගෙන ආවේ DARK MATTER කතාමාලාවේ තෙවන සමයයි. SYFY නාලිකාවේ තමයි ඉතින් මේක විකාශය වෙ…

කොහොමද කට්ටිය.. ඔන්න එහෙනම් මං ටික දොහකට පස්සේ ආයෙත් ආවා ටීවී කතාමාලාවක් රැගෙන. මේක විකාශය වුනේ 9වෙනිදා කොටස් දෙකක් එකවර ආව නිසාවෙන් උපසිරසිය ටිකක් විතර දීර්ඝ වුනා නොවෑ. ඒකයි මේ කල් ගියේ. හරි එහෙනම් කතාව ගැන බලමුකෝ.
මේ ගෙන ආවේ DARK MATTER කතාමාලාවේ තෙවන සමයයි. SYFY නාලිකාවේ තමයි ඉතින් මේක විකාශය වෙන්නේ. IMDB අගය 7.5ක් ලෙස සනිටුහන් වෙනවා. දෙවැනි කතාසමයේ කට්ටියට මතක ඇතිනේ. ෆෝ හෙවත් රියෝ ඉෂිඩා මතකයන් ලැබීමෙන් පස්සේ තමන්ගේ රාජ්‍යය වෙත ගියා. ඔය අතරේ ෆෙරස් සමාගම සමුළුවක බෝම්බයක් පුපුරන්න සූදානම් වුනේ. මේක වලක්වන්න රාසා කණ්ඩායම මීකේ සමාගමත් එක්ක සන්ධාන ගත වෙනවා. ෆෙරස් සමාගමේ බෝම්බය නැවැත්තුවත් තවත් බෝම්බයක් පිපිරෙනවා. ඒක කරන්නේ රියෝ ඉෂිඩා.
හොදයි අද කතාව පටන්ගන්නේ බෝම්බය පිපුරුණ තැන ඉදලා. අපි බලමු රාසා කණ්ඩායමට මොනවගේ තත්වයක්ද උදාවෙලා තියෙන්නේ කියලා. එහෙමනම් ඊලග කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Dark.Matter.S03E01.HDTV.x264-SVA
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3,186 downloadsDownload Dark-Matter-S03E01.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
16 comments
lakmal
Mayura Lakshan
niyamai bro......
harsha
ස්තූතියි මධූක මේදවස් වල ටිවි සීරීස් අහේනියක තමයි ඉන්නේ ( ඒ කියන්නේ මම බලන්න කැමති ඒවා) ඔන්න එහෙනම් මේක ගන්නවා. ජයවේවා
Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
:::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::madu
Ela
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Gathsara Umesh Kumara
Bohom sthuthiy nilupul ayye...mk bln kty sduy..cont adwey.eth kthw mg nthr krnne kiyl dmwa oya..bohoom sthuthiy....
Udara Damith B/K
අර පහල harsha කියලා තියෙන එක තමයි මටත් වෙලා තියෙන්නේ
නියගේ තිබුණා පැත්තකට වැහි බින්දුවක් වැටු
නා වගේ නෙ
එල
අයියාරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Imesh Udayanga-råbâţ-
Sub dunnata godk thnx
Good luck
Thilina
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට
kosala
tx machoooooooooo
Rabat
Ubaaaa ithuru kotas wala sub Down kld broooi... Dark metter
Rabat
Apita ilaga episod tikaaa ddnnh ndd... Den Kotaas 8ktath wadaaaa evith....
Thwa.m 1,2 vtry bwluwwooooo....
Oylge une apita Loku udwk.. Anh eka nety Krnd epaaaaa....
Make anith SB tkth ikmnt denskooooo...
PlzzzzzPrabhath
thank you...bro... e02 sub eka nene...
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




ela ela brooooooooooooooooooooooooooooooooooooo