ඔන්න එහෙනම් මේ පාර හේතු 13 ඇතුලේ කොටස් අංක 3, 4, 5 මට තමයි භාර වෙලා තියෙන්නේ. අපේ සාමර කොල්ල සුපිරිම ලිපියකින් මුල් කොටස මතක් කරන්න බව මතක ඇති නෙව, ඒ වගේම ලහිරු කොල්ලත් බොහොම වේගයෙන් තමුන්ගේ කොටස ඔබ වෙත අරගෙන ආව බව මතක ඇති නෙව. හැනා බේකර් නම් තවමත් අමරණීයයි, සැබවින්ම පෙනෙන හැටියට ඇයට […]

ඔන්න එහෙනම් මේ පාර හේතු 13 ඇතුලේ කොටස් අංක 3, 4, 5 මට තමයි භාර වෙලා තියෙන්නේ. අපේ සාමර කොල්ල සුපිරිම ලිපියකින් මුල් කොටස මතක් කරන්න බව මතක ඇති නෙව, ඒ වගේම ලහිරු කොල්ලත් බොහොම වේගයෙන් තමුන්ගේ කොටස ඔබ වෙත අරගෙන ආව බව මතක ඇති නෙව. හැනා බේකර් නම් තවමත් අමරණීයයි, සැබවින්ම පෙනෙන හැටියට ඇයට විතරයි ඇරගෙ ජීවිතය උදුරා ගන්නට පුළුවන්, නමුත් ඇයගේ ආත්මය නම් තවමත් සමීපතමයන් හැරදා යන්නට සුදානමක් නැහැ වගෙයි නේද ? ඒ වගේම විශේෂයෙන් ම මතක් කරන්න ඕන ගිය වතාවේ මේ කතා මාලාවට කියවුන කතාවලින් ඔවුන් පැනලා නොයා මුල් කොටසේ පළමු විනාඩි කිහිපය වෙන් කිරීම ගැනත්…
මෙතුවක් කතාව,
යට යයි කියල හැමෝම හිතා උන්න කතාව හැනාගේ මව නිසාවෙන් නඩු වාරයක් දක්වා ඇවිදින්… කලින් වතාවේ හඬ පට වෙනුවෙන් කතා නිර්මාණය කළවුන් අද ඔවුන්ගේ පැත්තෙන් කතාව දිගහරින අපුරුව දකින්න ඇති කියල හිතනවා, විශේෂයෙන්ම ටේලර් මුල් කොටසේ දී හැනා කොතරම්ම හොඳ වුනත් ඇයගේ වුනත් නොදන්නා දේ ඒමට බව උසාවිය ඉදිරියේ කරුණු දක්වන අවස්ථාවේ පැහැදිලි කළා. ඒ වගේමයි කලින් කොටස බර දුන්නේ කොර්ට්නිගේ ප්‍රකාශය සහ හැනා හා ඇය අතර හුවමාරු වුන හාදුව ගැන… ඒ මොහොතේ අපි දැක්ක හැනා කල දේ කොයිතරම්ම අමුතු වුනත් හොඳ දෙයක්ද කියන එක… ඒ වගේම පසුගිය කොටස බොහොම දිවගියා ක්ලේ සහ ඔහුගේ නව පෙම්වතියගේ ලිංගික ජිවිතයට හැනාගෙන් වන බලපෑම ගැන… නමුත් ඉතින් ඒ කතාවට නම් හොඳ අවසානයක් නැති බවකුයි පෙනුනේ… ඒ විතරක් නෙමෙයි මේ වෙනකොට ඇලෙක්ස් හා සැක් අතරත් අමුතුම මිතුදමක් ඇති බව අපි දකිනවා වගේම සුපුරුදු පරිදි බ්‍රන්ඩන් තමුන්ගේ මුදල් සහ පාසලේ තැන නිසාවෙන් රිසිසේ අයාලේ යන හැටි දකින්න ඇති…. ආ අමතක කරන්න එපා අර තර්ජනය ගැනත්…
ඉතින් ඔය කලින් කොටසේ සුළු සිදුවීම් කිහිපයක්, ඇත්තටම වැඩි දෙයක් කියන්න හැටියක් නැහැ මේ කතාව බලන කෙනෙක් දන්නවා මේ කතාව කොයිතරම් නම් පොඩි දේවල් මත ලොකු පෙරලියක් කරන්නට සමත් වෙන ජාතියේ කතාවක්ද කියන එක, බලමු අද කොටසින් මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක…
අද කතාව,
මේ කොටස බොහොම ඉඩක් වෙන් කරන්නේ අපි දන්නා නමුත් සමාජය නොදන්නා හෝ දැනගෙන නොසලකාහරින හඬ පටි අංක 9 තුල අඩංගු වුන ජෙස් ගේ අවාසනාවන්ත ඉරණම ගැන… නමුත් කතාව පටන් ගන්නේ නම් කලින් කොටස අවසාන වුන තැනින් ස්කයි තවමත් රෝහලේ… මේ වාරය ජෙස් හට උසාවියේ පෙනී සිටීමටයි… නමුත් ඇයට කොතරම් දේ නම් උසාවිය හමුවේ කියා සිටිය හැටි වේවි ද? ඇයගේ කෝණයෙන් හැනා මොන වගේ කෙල්ලෙක් ද? මේ සියල්ල අතර වාරයේ සත්‍ය හෙළිවෙන බව දැනගන්නා තිරිසනුන් තමුන්ගේ වෙස් මුහුණු ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මොන වගේ දේ කරයි ද? ඒ වගේම අමතක කල යුතු නැහැ මෙතෙක් අපි නොදැක්ක ජස්ටින් අද නැවතත් කතාවට එක්කාසු වෙනවා ඒ ක්ලේ සහ ටෝනි ගේ මැදිහත් වීම නිසාවෙන්… ඒ තවත් ප්‍රශ්න කන්දක ආරම්භයක් වගෙයි පෙනෙන්නේ…
ඉතින් බලන්න මේ කොටසත්, ඉහත කිව්ව කරුණු කාරනා එකලාසයක් කරගන්න, ඇත්ත තරමක් හෝ දැනගන්න… ඊලග කොටසත් එක්ක ඉක්මනින් හමුවෙමු… ඔබ සැමට ජය වේවා !!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
31 comments
Pradeep321
jeewantha
විස්තරාත්මක ලිපියක් සමඟ සබ් ලබාදීම වෙනුවෙන් මගේ ස්තුතිය.
භාෂිත් උඩවත්ත
ස්තූතියි සහෝ ... :!:
supunpriyadarshana
ස්තූතියි සහෝ
Thamanna
Elo
tharindu gunarathna
thanks
Zimmba
Thanks bro..!
ANJA14641
Thanx
imesh era
Thz sahodaraya
D.Chamara
bohoma sthuthi sahooo
ලහිරු ප්‍රසාද්
bබොහොම ස්තූතියි සමීර අයියා.
ජය!!farcry919
thankz.. bro..
thusharox
tnq bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සමීර අයියේ..
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith Dissanayaka
උපසිරස ලබා දුන්නට බොහොම ස්තූති
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට. බුදුසරණයි..!
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා..!!Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු....Nadun Prakash
thank u saho sub ekat...!!!✌✌
roshantharu
Thanks machan sub ekata ilaga eka daon
sean.teylor
thanks machan ada dakke me tv sereas eke seson 2 awith kiyala
adama balanna patan gannawa. thanks machanChami.S
Thanks..
AsithaDilruwan
ela ela saho thanks
Stranger
ela
Viraj
sub ekata thanks saho. jaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
SanjulaJeter
thanks
Ayesh Prashan
Thank You
madawaththa
Tnx Brother..
Pavith Wijesooriya
උපසිරසියට ගොඩාක් ස්තූතියි...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thaks sub ekata puluwannm ikmanata sub tika denna