Watch Trailer

The X Files [ S03 : E05 ] Sinhala Subtitles | ලැයිස්තුව. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මාත් එකතු වුණා මේ වැඩේට. ගිය සුමානේ මතක ඇතිනේ අනාගතය ගැන කියන කෙනෙක් හම්බුනා ස්කලිටයි මෝල්ඩර්ටයි. ඉතිං අද කතාව දිවයන්නේ නීච් මෑන්ලි කියන්නේ දක්ෂයෙක්. කොටින්ම කිව්වොත් අති දක්ෂයෙක්. නමුත් මොහුට සිද්ධ වෙනවා අවුරුදු 11ක් සිරගෙයි දුක් විඳින්න. දෙවතාවක් විදුලි පුටුවට අරගෙන ගියත් ආණ්ඩුව ඔහුට…

The X-Files S2P1

ඔන්න එහෙනම් මාත් එකතු වුණා මේ වැඩේට. ගිය සුමානේ මතක ඇතිනේ අනාගතය ගැන කියන කෙනෙක් හම්බුනා ස්කලිටයි මෝල්ඩර්ටයි. ඉතිං අද කතාව දිවයන්නේ

නීච් මෑන්ලි කියන්නේ දක්ෂයෙක්. කොටින්ම කිව්වොත් අති දක්ෂයෙක්. නමුත් මොහුට සිද්ධ වෙනවා අවුරුදු 11ක් සිරගෙයි දුක් විඳින්න. දෙවතාවක් විදුලි පුටුවට අරගෙන ගියත් ආණ්ඩුව ඔහුට තව අවස්ථාවක් දෙන්න කල්පනා කරනවා. නමුත් නීච් තමන්ට දඬුවම් ලබා දුන්න නිලධාරියන්ගෙන් පළිගන්න බව ඇරෙන්න වෙන කිසිම දෙයක් කියන්නේ නැහැ. ඒ නිසා අවසානයේ තුන් වෙනි වතාවේ ඔහුට මරණ දඬුවම හිමි වෙනවා. මරණ මොහොතේදී ඔහු කියන්නේ තමන් නැවත ඉපදී තමන්ට හානි කළ නිලධාරීන්ගෙන් පළි ගන්නා බවයි. ඉතින් ඔහු මරණයට පත් කරන්න කළින් ඔහුගේ බිරිඳට තමන් මරණයෙන් පළිගන්න හිතාගෙන ඉන්න පිරිසේ ලැයිස්තුවක් කියනවා. නීච් මැරුණ වහාම මේ ලැයිස්තුවේ හිටියා යැයි කියන සාමාජිකයන් මිය යන්න පටන් ගන්නවා. නීච් කී පරිදිම ඔහු නැවත උපතක් ලබා ඇතිද? මරණය ලබන්නන් ඔහුගේ ගොදුරුද? මෝල්ඩර් සහ ස්කලීට මේ ගැටළුව විසඳන්න පුළුවන් වෙයිද? මේ කියන ප්‍රශ්න වලට පිළිතුරු ලබාගන්න නම් ඔයාලා මේ කතාව බලන්නම ඕනේ..!!

විමා (ඇඩ්මින්) : මේ කතාංගය විශ්වජිත් හරින්ද්‍රප්‍රිය සොයුරාට කලකට පෙර උපසිරසි කිරීම සඳහා ලබා දී තිබු අතර ඔහුගෙන් අපවෙත ප්‍රතිචාරයක් නොලද තැන වෙනත් උපසිරසිකරුවන් හට මේ සඳහා උපසිරසි ගැන්වීමට අවස්ථාව ලබා දුන්නෙමු. නමුත් එම සොයුරා විසින් නිම කරන ලද උපසිරසි අප වෙත දැන් ඔහු ඒවා තිබු බැවින් ඔහුගේ මහන්සිය අගයනු වස් ඔහුගේ උපසිරසියත් ගොනුවට එකතු කොට පළකරන්නෙමු. එමෙන්ම මවිසින් වූවා වූ ඒ අතපසු වීමට ඇඩ්මින් මඩුල්ල වෙනුවෙන්ම කණගාටුව ප්‍රකාශ කර සිටිමි.

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB  පිටපත සඳහා අදාළ වේ.

4,819 downloadsDownload The-X-Files-03x05-new.zip47 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

4,819 downloadsDownload Subtitles47 KB

23 comments

  1. Pramukmili

    thanxx sis...

  2. tomben9999

    thank you very much.keep it up.

  3. Diyath119

    niyamai saho,thank you

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Udara Damith Dissanayaka

    සලාන්

  7. Sathsara_Hasidu

    sub ekata thanks
    jaya wewa

  8. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා..!!

  9. denidu

    Thanks.

  10. suranuwan

    thank you.....

  11. kodagoda

    tnq sis

  12. lahiru supun devinda

    Thanks sis jaya wewa...

  13. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  14. Emil Shamen

    ThanQ

  15. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි නංගො..

  16. Ishan Madusha

    බොහොම ස්තූතියි

  17. madushangamage

    thankes sis...

  18. isurulk

    Thanks sis.

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. eranda weerasinghe

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  21. Thamoda Dananjaya

    Thank you
    season 4 ekath dennako

  22. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි සෙනාලි සහෝදරි..ජයවේවා !!

  23. sadeepa

    thank you very much for sub.............