Watch Trailer

The X Files [ S03 : E07 ] Sinhala Subtitles | අත්භූත යුධ සෙබළා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ආයේ ආවා. කලින් කතාවේ අන්තර්ජාලයෙන් ඔබ සොයා එන මිනිමරුවාව මෙල්ලකරපු හැටි මතක ඇති නේද? ඉතිං අදත් ඒ වගේ කෙනෙක් එක්ක තමයි දෙන්නට හැප්පෙන්න තියෙන්නේ. හැමදාම වගේ ගොඩක් අත්භූත පරීක්ෂණ හම්බවෙන මෝල්ඩර් සහ ස්කලීට මෙවර හම්බවෙන දේ යුද්ධය සම්බන්ධ ප්‍රතිඵලයක්. යුද්ධයට සහභාගී වෙන කොතරම් නම් සෙබළු තවමත…

The X-Files S2P1

ඔන්න එහෙනම් ආයේ ආවා. කලින් කතාවේ අන්තර්ජාලයෙන් ඔබ සොයා එන මිනිමරුවාව මෙල්ලකරපු හැටි මතක ඇති නේද? ඉතිං අදත් ඒ වගේ කෙනෙක් එක්ක තමයි දෙන්නට හැප්පෙන්න තියෙන්නේ.

හැමදාම වගේ ගොඩක් අත්භූත පරීක්ෂණ හම්බවෙන මෝල්ඩර් සහ ස්කලීට මෙවර හම්බවෙන දේ යුද්ධය සම්බන්ධ ප්‍රතිඵලයක්. යුද්ධයට සහභාගී වෙන කොතරම් නම් සෙබළු තවමත් ඔවුන්ගේ අහිමි වීම් ගැන දුක් වෙනවා ඇතිද? එය දැනගැනීමට නම් එවැනි අවස්ථාවකටම මුහුණ දිය යුතුයි. අත්භූත සෙබළෙකු තමන්ගේ ප්‍රධානීන් හට මැරෙන්න දෙන්නේ නැහැ! ඇයි ඒ? මොකද ඒ සෙබළා විශ්වාස කරනවා තමන් විදවපු තම පිරිස විදවපු දෙය හමුදාවේ ඉහළ නිලධාරීන්ද විඳිය යුතු බව. එම නිසා ඔහු විසින් හමුදාවේ ඉහළ නිලධාරීන්ට සිදුවන හානිය වටා ගෙතුණු කතාවක් තමයි මෙම එක්ස් ෆයිල්ස් කතාව හරහා දිග හැරෙන්නේ. ලෝකයේ විය හැකි දේවල් විද්‍යා ප්‍රබන්ධ ලෙස ඉදිරිපත් කරන මෙම කතාංගය භෞතික සිද්ධාන්ත මත පමණක් යැපෙන පිරිස් ඇතැම් අවස්ථාවලදී අභියෝගයට පවා ලක් කරනවා…!!

එහෙනම් මේ කොටසත් නරඹන්න. අපි තවත් කොටසකින් හමුවෙමු.

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB  පිටපත සඳහා අදාළ වේ.

5,318 downloadsDownload The-X-Files-03x07-new.zip46 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

5,318 downloadsDownload Subtitles46 KB

29 comments

  1. Navi1996

    Sub එකට බොහොම ස්තුති...
    The 100 sub එක දෙන කෙනා මැරිලද...

    1. විමා

      ඔව් බන් දානෙට වරෙන් අද

    2. Navi1996

      ...sub natuwa balanna hitenne na bn dan

  2. mogana007

    ela ela ikmanatama denna................................

  3. Pramukmili

    thankuu....

  4. dimal

    thanks

  5. විමා

    සබට තුති වේවා

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. madushangamage

    thanks sis...

  9. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  10. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  11. Udara Damith Dissanayaka

    සිංහල උපසිරැසියට ස්තූතියි....................................................

  12. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  13. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි නංගො...

  14. denidu

    Ado uba episode walata dana namuth patta ban.thanks

    1. denidu

      Sorry.uba neme akke

  15. KP7

    Sub ekata Thanks.. Digatama Sub denna..

  16. [email protected]

    meka denakan godak kal balan hitiya.ai nawaththanne nathuwa denna.sub ekata thanks

  17. kodagoda

    tnx sahodari

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Dhanushka

    බොහොම ස්තූතියි

  20. Sathsara_Hasidu

    sub ekata thanx
    okkotama onee
    jaya wewa

  21. eranda weerasinghe

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  22. knightrider25527

    thanks bro season 4th ona

  23. suranuwan

    thank..........

  24. Thamoda Dananjaya

    Thank you
    Season 4 sub karannako

  25. Lasantharathnasirirox

    Tnx තරිකා sis..ජයවේවා !!

  26. sadeepa

    thank you very much for the sub........................